ඔව් බන් මටත් එහම තාමා උන්ට කිව්වම කියනවා අපි Call කරලා කියන්නම් කියලා එහෙම කියල මුලු දවසම අදිනවා අපහු කරම ඔයගොල්ල Hight User විදිහට use කරන්වා කියලා කියනවා මෙක ගැන කතා කරන්න ගියොත් මුන්ගෙ අම්ම තමාමතක් වෙන්නෙ.. මම දැන් සමහර වෙලවට Airtel45 එක Use කරන්නෙ මුන්ගෙ Speed එකට Speed Test එකටවත් යන්න බැ
SLT Speed Test Results
![]()
Airtel Speed Test Results
![]()
මෙ මගෙ Speed Test එක
ඔය කොම්පැනි කාරයන්ට ඔය විදිහට පාරිභොගිකයන්ව රවට්ටන්න දීලා වගකිව යුතු එවුන් පැත්තකට වෙලා ඉන්නවා. එක නිසා මම දුන්නා ගේමක්. අලාභය ලක්ෂ 17යි. මාස එකහමාරක් යනකම් මෙහේ ටෙලිපෝන ලයින් එකක්වත් වැඩ කලේ නැහැ. මේකට කගෙවත් රෙප් එකක් මට ඕනේ නැහැ.
eeken telecom ekatada paadu ehema nethnam ara phones nethi wechcha ayatada ? .. baya wenna epa umbata rep denne nehe..

patta watinawa eka.. ape paththeth a wire kapagena gihin tibba. මටනම් දැන් මේ ADSL ජරාව එපා වෙලා බන් තියෙන්නේ,මේ දවස්ටිකේ මගේ connection 1 පට්ට ස්ලෝව් වෙලා. browse කරන්න ගියාම එපා වෙනවා.මුන්ට කොච්චර කිව්වත් හදන්නෙත් නෑ
. Unlimited කිය කියා Speed Limit කරනවා. telecom එකේ ඉන්න මෝඩයෝ ටික Unlimited කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැද්ද කොහෙද.
බොරු හේතු කියාගෙන අපිව රවට්ටනවා.... කොහොමහරි මට හිතුන මේ අසාදාරනේට එරෙහිව අපි සෙට් වෙන්න ඕන කියල.
ADSL use කරන කට්ටිය ඉන්නවනම් මේකට සෙට් වෙයල්ලා. හැමදාම මුන්ට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න බෑ.
![]()



Since December 21 st ! Cant check Speed test through Speedtest.net ! Mp3 ekeke dwn keranne 10 / 15 min yanewa !
Browsing anthimai! I tried to call 1243 line eka ful busy 



