කඹයට සහභාගී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.
![]()
සුබ අලුත් අවුරුද්දක් හැමෝටම.

සොහොන;23090766 said:වැඩෙ හොදට ගිය
අපෙ පැත්තෙ උන් එලකිරි
මෙම්බර්ස්ලා 300+ වොට් සෙට් වුන
අපෙ රෙප් වලින්ම තමා ගෙම ගියෙ රෙප් ඇරෙන්න අපි බෙදපු කිසි දෙයක් නැ අත කඩන් ටයිප් කරපුවයි විතරයි වොට් ගන්න
එහෙම කරපු අපිට මෙහෙම උනු එක ගැන දුකයි









