




මේකේ ඉන්න Linux පාවිච්චි කරන අය පොඩ්ඩක් කියමුද බලන්න තමන්ගේ Profession එක මොකක්ද කියලා?
මම නම් Windows User කෙනෙක්. ඒත් 2005 (Ubuntu ආපු කාලේ) ඉදන් කාලෙන් කාලේට ලිනක්ස් ට්‍රයි කරලා බලන්න ලොකු ආසාවක් එනවා.
දැනට මාස තුනකට විතර කලින් ආයි Debian, Mint, Elementary OS වගේ ට්‍රයි කරලා බැලුවා.
ඒවයෙන් අල්ලලම ගියේ Debian with XFCE. ඒක පට්ට ෆාස්ට් ලුක් එකත් හොදයි.![]()



bump masa 6k wage ubuntu use krla windows da gaththa



moko awula une?![]()
Apache install karapan, /var/www/html folder eka athulata ube resource tika dapan.
apache.conf eka edit karala ube static IP eka dapan.
NAT![]()
Any solutions ??machala linux wala help ekak denna. mata static ip ekak thyanawa . e ip eka thyana pc ekata ubuntu dala web site ekak run karanna onah. aththama kiwoth server ekak wage use karanna onah. ekata guide ekak liyapu ekak youtube video ekak unath kamak nah thyawa nam link ekak danawada machanla. Thanks.
thawa prashanyak thyanawa mata meka ofz eke case ekak web server ekak thyanawa ofz eke Ubuntu thyana eke website ekak run wenawa but mata thyana prashna
1. domain eka ofz ekata haduwe kohomada kiyana eka eg abc.edu.lk wage
2. E domain eka static ip ekata set karanna onah da ? onah nam ubuntu wala kohomada karanne eka ?? file ekak nam edit karanna thyanne e mokdda file eka ?? .
https://1337x.to/torrent/3112169/Udemy-The-Complete-Ubuntu-Linux-Server-Administration-Course/machala linux wala help ekak denna. mata static ip ekak thyanawa . e ip eka thyana pc ekata ubuntu dala web site ekak run karanna onah. aththama kiwoth server ekak wage use karanna onah. ekata guide ekak liyapu ekak youtube video ekak unath kamak nah thyawa nam link ekak danawada machanla. Thanks.
thawa prashanyak thyanawa mata meka ofz eke case ekak web server ekak thyanawa ofz eke Ubuntu thyana eke website ekak run wenawa but mata thyana prashna
1. domain eka ofz ekata haduwe kohomada kiyana eka eg abc.edu.lk wage
2. E domain eka static ip ekata set karanna onah da ? onah nam ubuntu wala kohomada karanne eka ?? file ekak nam edit karanna thyanne e mokdda file eka ?? .
මචන්ලා Ubuntu 18.04 එකට උබලා Use කරන Dongel මොනවද කියන්න පුළුවන් ද ?
Vodafone k4203 Install කරන්න දෙයක් නෑ හැම Linux OS එකටම නියෙමට වැඩ එත් ඒක කැඩුනා දැන් තියෙන එක හුවාවී එකක් 14.04 වලට විතරයි වැඩ
EDIT. ah hari linux mint install karagaththa podi awulak thibila thiyenne![]()
dannam hari thanks.Ow, oke partition eka hadanakota / eka select karanna thiyenne. Eka thama boot partition denna ona.

ඔවු, xfce ෆස්ට්...
මට xfce එකේ ලුක් එක ගැන ආසාවක් නෑ , gnome පුරුදු වෙලා නිසා වෙන්න ඇති. Debian-9 with gnome3 තමා දැන් පාවිච්චි කරන්නේ.


මම නම් Gnome වලට කැමති නෑ බන්. Ubuntu නිසා තමයි මට Gnome එපා වුනේ. ඒක ගොඩක් බල්ක් වගේ.
ලුක් එක ගැන විතරක් හිතුනොත් Cinnamon පට්ට නේද?![]()