The Linux Thread

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් Windows User කෙනෙක්. ඒත් 2005 (Ubuntu ආපු කාලේ) ඉදන් කාලෙන් කාලේට ලිනක්ස් ට්‍රයි කරලා බලන්න ලොකු ආසාවක් එනවා. :eek:

    දැනට මාස තුනකට විතර කලින් ආයි Debian, Mint, Elementary OS වගේ ට්‍රයි කරලා බැලුවා. :rolleyes:

    ඒවයෙන් අල්ලලම ගියේ Debian with XFCE. ඒක පට්ට ෆාස්ට් ලුක් එකත් හොදයි. :love::love::love:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    මේකේ ඉන්න Linux පාවිච්චි කරන අය පොඩ්ඩක් කියමුද බලන්න තමන්ගේ Profession එක මොකක්ද කියලා?

    support executive sw company එකක වැඩ කරන්නේ ගොඩක්ම REDHAT use කරන්නේ .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    මම නම් Windows User කෙනෙක්. ඒත් 2005 (Ubuntu ආපු කාලේ) ඉදන් කාලෙන් කාලේට ලිනක්ස් ට්‍රයි කරලා බලන්න ලොකු ආසාවක් එනවා. :eek:

    දැනට මාස තුනකට විතර කලින් ආයි Debian, Mint, Elementary OS වගේ ට්‍රයි කරලා බැලුවා. :rolleyes:

    ඒවයෙන් අල්ලලම ගියේ Debian with XFCE. ඒක පට්ට ෆාස්ට් ලුක් එකත් හොදයි. :love::love::love:

    ඔවු, xfce ෆස්ට්...:yes::yes::yes:
    මට xfce එකේ ලුක් එක ගැන ආසාවක් නෑ , gnome පුරුදු වෙලා නිසා වෙන්න ඇති. Debian-9 with gnome3 තමා දැන් පාවිච්චි කරන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා Ubuntu 18.04 එකට උබලා Use කරන Dongel මොනවද කියන්න පුළුවන් ද ?

    Vodafone k4203 Install කරන්න දෙයක් නෑ හැම Linux OS එකටම නියෙමට වැඩ එත් ඒක කැඩුනා දැන් තියෙන එක හුවාවී එකක් 14.04 වලට විතරයි වැඩ
     
    malena

    Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    machala linux wala help ekak denna. mata static ip ekak thyanawa . e ip eka thyana pc ekata ubuntu dala web site ekak run karanna onah. aththama kiwoth server ekak wage use karanna onah. ekata guide ekak liyapu ekak youtube video ekak unath kamak nah thyawa nam link ekak danawada machanla. Thanks.

    thawa prashanyak thyanawa mata meka ofz eke case ekak web server ekak thyanawa ofz eke Ubuntu thyana eke website ekak run wenawa but mata thyana prashna

    1. domain eka ofz ekata haduwe kohomada kiyana eka eg abc.edu.lk wage
    2. E domain eka static ip ekata set karanna onah da ? onah nam ubuntu wala kohomada karanne eka ?? file ekak nam edit karanna thyanne e mokdda file eka ?? .

    Any solutions ??
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184

    https://1337x.to/torrent/3112169/Udemy-The-Complete-Ubuntu-Linux-Server-Administration-Course/
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Dan okkoma hena simplified wela. Redhat 8 eke cockpit eka use karada kattiya. cockpit kiyanne web console ekak in-built enne RHEL 8 ekka. :D

    Monitor-Logs-in-RHEL-8.png
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    මචන්ලා Ubuntu 18.04 එකට උබලා Use කරන Dongel මොනවද කියන්න පුළුවන් ද ?

    Vodafone k4203 Install කරන්න දෙයක් නෑ හැම Linux OS එකටම නියෙමට වැඩ එත් ඒක කැඩුනා දැන් තියෙන එක හුවාවී එකක් 14.04 වලට විතරයි වැඩ

    Dongle එක ගහපුවම එක USB එකක් විදිහට ගත්තොත් වැඩේ ගොඩ...
    ඊට පස්සේ නෙට්වර්ක් සෙටින්ග් ගිහින් දාල තියෙන සිම් එකට අදාලව සෙටින්ග්ස් හදන්න තියෙන්නේ.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    EDIT. ah hari linux mint install karagaththa podi awulak thibila thiyenne :P
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔවු, xfce ෆස්ට්...:yes::yes::yes:
    මට xfce එකේ ලුක් එක ගැන ආසාවක් නෑ , gnome පුරුදු වෙලා නිසා වෙන්න ඇති. Debian-9 with gnome3 තමා දැන් පාවිච්චි කරන්නේ.

    මම නම් Gnome වලට කැමති නෑ බන්. Ubuntu නිසා තමයි මට Gnome එපා වුනේ. ඒක ගොඩක් බල්ක් වගේ. :(

    ලුක් එක ගැන විතරක් හිතුනොත් Cinnamon පට්ට නේද? :rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    මම නම් Gnome වලට කැමති නෑ බන්. Ubuntu නිසා තමයි මට Gnome එපා වුනේ. ඒක ගොඩක් බල්ක් වගේ. :(

    ලුක් එක ගැන විතරක් හිතුනොත් Cinnamon පට්ට නේද? :rolleyes:

    ඔවු, gnome එක්ක ලටපට හුටපට ගොඩක් ඉන්ස්ටෝල් කරනවා.. රැම් එකත් වැඩිපුර යන්නේ එකට.. gnome පාවිච්චි කරන්නත් එක හේතුවක් එක.. නැත්නම් පොඩි පොඩි වැඩ වලට හදිස්සියේ ටූල් ඉන්ස්ටෝල් කරන්න වෙනවනේ.

    1GB තියෙන ලැප් එකකට xfce දාපුවම ගන්නේ 400MB වගේ රැම් එක.

    සිනමන් ඉතින් වින්ඩෝස් වලින් අලුතෙනම් එන අයට වගේ හොදයි... එක දැකලම මට වැඩිය ආසාවක් තිබ්බේ නෑ.