වෙන එකෙක් බන් රෙප් කපන්නෙ. ඌ ත්‍රෙඩ්වල කට්ටියව අව්ලන්න බලාගෙන වෙලාවට කලාවට රෙප් කපනවා. රෙප් කපද්දි දාන මැසේජ් එකත් උඹ කපයි කියල හිතන එකා විදියට ගාණට හදල දානවා. මානසික ආතල් ගන්න එවුන් ඉන්නෙ, පරිස්සමින්...
ane manda ban ay mun ammala thathalata baninne mama kiyapu deta mata banapan ko


උන් මගෙ හිතේ තාම ටාගට් කරන්නේ ගීක්ස්ලා වෙන්න ඕන. 

