The Linux Thread

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වෙන එකෙක් බන් රෙප් කපන්නෙ. ඌ ත්‍රෙඩ්වල කට්ටියව අව්ලන්න බලාගෙන වෙලාවට කලාවට රෙප් කපනවා. රෙප් කපද්දි දාන මැසේජ් එකත් උඹ කපයි කියල හිතන එකා විදියට ගාණට හදල දානවා. මානසික ආතල් ගන්න එවුන් ඉන්නෙ, පරිස්සමින්...

    ane manda ban ay mun ammala thathalata baninne mama kiyapu deta mata banapan ko :no:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    හන්තාන ,උබුන්ටු දෙකම පාවිච්චිකලා...ඒත් මට පොඩි පොඩි සොෆ්ට්වෙයාර් දෙක තුනක් ඕවත් එක්ක වැඩ කරන්න බැරි වුනා..ඒක නිසා වැඩේ ඇතෑරියා
     
    • Like
    Reactions: snm1990

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Lol. Why in the world would you install Parrot for normal software development.
    Just install Ubuntu, Debian, CentOS, Arch, Manjaro, whatever and customize it for your needs. That is what linux is for.

    mama use karapu nisa kiyanne. uba danne nathnam gon katha kiyanne nathuwa idapan.
    "Parrot Security is our complete all-in-one environment for pentesting, privacy, digital forensics, reverse engineering and software development."
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856

    Habai machan ubuntu thama official tyanne popular wela mac os windows wage

    Oya anith ewa echchara popular nane
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Habai machan ubuntu thama official tyanne popular wela mac os windows wage

    Oya anith ewa echchara popular nane

    ඒ මචන් Ubuntu එකේ උන් ඉස්සර ඉදලම ෆ්‍රී CD එවලා එහෙම මාකටින් පාට් එක හොදටම කලා. ඒක නිසා Ubuntu හිට් වුනා. :rolleyes:

    දැන් වුනත් Debianලගෙ වගේ සයිට් එක වුනත් මෙලෝ රහක් නෑ. :lol: උන් මගෙ හිතේ තාම ටාගට් කරන්නේ ගීක්ස්ලා වෙන්න ඕන. :rolleyes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    ඒ මචන් Ubuntu එකේ උන් ඉස්සර ඉදලම ෆ්‍රී CD එවලා එහෙම මාකටින් පාට් එක හොදටම කලා. ඒක නිසා Ubuntu හිට් වුනා. :rolleyes:

    දැන් වුනත් Debianලගෙ වගේ සයිට් එක වුනත් මෙලෝ රහක් නෑ. :lol: උන් මගෙ හිතේ තාම ටාගට් කරන්නේ ගීක්ස්ලා වෙන්න ඕන. :rolleyes:

    Ow anika bn ubuntu mac os / windows.wage ma official

    Anika dell hp acer lenovo wage loku compamy kelinma ubuntu dala ewanwa pc ekata

    Anika gdak pitarata un

    Mehe wage hora copy use kranne na

    Ehe gana tyanne ekko original wondows
    Nathan ubuntu

    Huawei mate eke ehema kelinma ubuntu dala ewanwa official

    Pitarata wala gdak un os change krane na api wage
     
    • Like
    Reactions: Kolama

    shooterunruly

    Member
    Jul 22, 2016
    15
    4
    3
    Ubuntu wala software store eken nathuwa pen ekakin install karanna puluwanda...... deb file wage . 12.04 use karanne . xamp software eka ganna thiyenawada ubuntu php walata