Tour De Mannar with EK traveler team

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබලට ගල් ගහන්න පුරුදු කරන්න අපිම ඉන්න ඕනේ......වැඩි විශේෂයක් වෙන්නේ නෑ.....වෙන ඒවා වගේ නෙමෙය් ගහපු ගමන් ඔලුව කැරකිලා එනවා.........ඒ වෙලාවේ ඉදන් බඩු තමය්.........
    :baffled::baffled::baffled:

    :shocked::rofl: අපෝ එහෙනම් එපා ඒවා..... ජරාවක්නේ.... අර ගල් වලට කරපිංචා කොල දාලා ගසන සීන් එක මොකක්ද.....??
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මේක ගැන නම් යමක් කතා කල යුතුමයි....

    අපේ එකෙක් : අයියේ අයියේ.. Rock**** O** Le*** G** දෙකක් දෙන්න. (සල්ලි කවුන්ටරයට දික් කරමින්. සල්ලි දික් නොකරොත් බඩු නෑ.)

    කවුන්ටරේ එකා : ආ (A**** Le*** G** දෙකක් දික් කරමින්)

    අපේ එකෙක් : ඕක නෙමෙයි අයියේ අපිට ඕනේ Rock**** O** Le*** G** දෙකක්. අර තියෙන්නේ අර අතන (ඒ ස්ථානයේ රාක්කයක් පෙන්වමින්)

    කවුන්ටරේ එකා : ඒවා දෙන්න බෑ. මේක තම දෙන්නේ. මේකත් එපා නම් යන්ඩ.. (තරහින් කියමින්)

    අපේ උං යාන්තම් පෝලිමේ ඉඳලා පොරකාලා ගත්ත දෙකත් නැති වෙයි යැයි බයෙන් දුන්න දෙක කමිස අස්සේ ගහගෙන මාරු උනාලු)

    අවසන් නිගමනය : මඔබ මන්නාරමේ යනවා නම් නානීය ජලය වගේම අවශ්‍ය කරන අනෙකුත් දියරම ද්‍රව්‍ය කොළඹින් හෝ මගින් රැගෙන යන්න. එහෙම නැත්තම් දේශීය නිෂ්පාදකය දිරිමත් කිරීමට මෙන්ම ඔබේ බඩ සුද්ධ වීමට පිරිසිදු තල් නිෂ්පාදන පානය කරන්න. එහෙම නැති උනොත් ඔබට අවශ්‍ය කැමති ජාතිය නොව බාර් එකේ එකා කැමති ජාතිය ඔබට පානය කිරීමට සිදුවෙනි ඇත.
    මේ සිද්දිය ඇසින් දුටුවෙක් විදිහට මගේ අදහස් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමතිය්....... මම,චාමික,සුමියා නොදන්නා පළාතක මිනිස්සුන්ගෙන් අහ අහ සැහෙන දුරක් ගිය සිංහයෙක් ඉන්න බෝර්ඩ් එකක් හොයාගෙන......ඇවිදිනවා ඇවිදිනවා යන්න කියපු පාරේ කිසිම සින්හයෙක්ගේ රුපයක් වත් නෑ......අපිත් ෆුල් හොල්මන්......අනික රෑ 8 ත් පහුවෙලා ඒ වෙනකොට........ඉක්මනට හොයාගන්නත් ඕනේ....ඔන්න එතකොට තමය් ඇග බහින්න පාරේ ඇවිදින මහත්තයෙක් අපිට කිව්වේ අන්න අතන තියෙන්නේ කියල....මම බැලුව යකෝ මේක ගෙදරක්නේ කියල...පිටින් කිසිම සලකුණක් නෑ.....අම්මටසිරි ඇතුලට ගිහිල්ල බලපුවම පෝලිම තියෙනවා බරට.....ඔන්න ඉතින් අපි තුන්දෙනා පෝලිමේ ඉන්නවා.ඒ අස්සේ පොරක් බෝතල් ටික ගෙන යන්න ගෙනාපු පොර උරයක් මම පාගාගෙන ඉදල...ඌ පන දාගෙන අදිනවා මම බලනකොට.හොද වෙලාවට දැකල කකුල ගත්ත. නැත්නං අපි තවම මන්නාරමේ ගුටි කනවා. ඔන්න විනාඩි 20 ක් විතර පෝලිමේ ඉදල අපේ අවස්ථාව උදා උන.සුමියත් කිව්වා අරව 2 ක් කියල. මෙන්න බොලේ පොර වෙන ජාතියක් ගෙනත් දෙනවා...මම කිව්වා මේක නෙමෙය් අර රාක්කෙ තියෙන ඒවා ඕනේ කියල...මු මට ඔරොල කියපි ඒවා නෑ කියල...මම කිව්වා ඉතින් අර තියෙන්නේ කියල..මු අයෙත් කියනවා ඒවා නෑ කියල...ඒ අස්සේ පෝලිමේ පිටිපස්සේ එවන් අපිට ඔරෝනවා...වැඩේ හරියන්නේ නෑ කියල තේරුණා හින්ද බෝතල් දෙක ඉනේ ගහගෙන අපි එන්න ආවා....:eek::eek::eek:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    trip eke wisthara katha karanna lagadima dawasak set wemuko
    අනිවා උබව දැක්ක කාලයක් මතක නෑ..........
    11.gif
    11.gif
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol::lol: නදියා කැලේ ඌ මම එලවගෙන එකකට අල්ලපු දාට...... :rofl: :P

    ආ අන්න එහෙම වරෙන්..... :D :)

    :no::no:අන්න අන්න වැරදි කතාවක්,අපි දෙන්නා දවසක රේස් එකක් යමුද එතකොට බලමු මොකද වෙන්නේ කියලා :rofl::rofl::rofl:

    ඇත්තම කියනවා නම් මමත් අසම ලේලන්ඩ් වලට තමා එත් ඉතින් එහෙම කියලා බලන්න ඉන්න බැහැනේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl:ඔව් ඔව් ඔය වගේ අපිව එලොව යවන්න ආව එකක් තම කැලේ ගියේ..හැප්පිලා බලමුද යුරාජ් මොකද කියන්නේ :growl::growl::growl::growl:

    :frown::frown: අඩෝ ඒ එකෙක් විතරයි හරිය..... මේ රත්නේ එක්ක ගේම ඉල්ලන් එන්න එපා.... දෙනවා රම්පෙට පොරි හැලෙන්න....... මාස කීපෙකට ලයිසන් එක ගෙදරින් කැන්සල් එක විතරමයි නේ වෙන්නේ....... :growl: උඹ විතරක් තනියම වර.... අර අනිත් උන්ගේ ජීවිත වලට වග කියන්න මට බෑ..... කැමති නම් කදුරුවෙල කොළඹ පාරේ වංගුවක වගේ මගේ ඈගට ඈවිල්ලා පෙන්වපන්කෝ දෙන්න ආයේ මදි නොකියන්න...... යහතින් වාහනෙන් එලියට බැස්සොත්, ජැක් එකේ පොල්ලෙන් පාරකුත් දෙන්නම් උඹට...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆස්ට් එකට දැම්මාම රිවස් එක වැටෙන්නෙත් ඒ බස් එකේම නේද?:rofl:
    ඒක තවදුරටත් හැදුවා නං 5 reverse, 1 forward gear box එකක් තියන එකම බස් එක වෙනවා! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    අඩේ ඩෙංගු රත්නේ... කෝ වරෙං යකෝ උඹේ ලේලන්ඩ් එකත් අරගෙන..
    හූ හූ.....

    :lol::lol: මගෙන් අහගන්නේ නැතුව හිටු.... තොපි ආයේ කදුරුවෙල පාරේ යැවෙන දවසක කතා කරපන්කෝ ගේමට...... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක තවදුරටත් හැදුවා නං 5 reverse, 1 forward gear box එකක් තියන එකම බස් එක වෙනවා! :lol:

    හප්පද බොල මේක ඉස්සරහට යන එකක් නෙවේද එතකොට
    380 රූට් එකේ බස් එකක් තියෙනවා කිව්වානේද?
    ඒකද දන්නේනෑ.:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: බොරු කියන්න එපා යකෝ..... මම පාර පනිනකොට දැක්කනේ ඌට තිබ්බ අමාරුව....... :growl:

    ඒ නවත්තං ඉන්නකොට තිබ්බ අමාරුවනේ.. යනකොට මෙලෝ රහක් නෑ.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :frown::frown: අඩෝ ඒ එකෙක් විතරයි හරිය..... මේ රත්නේ එක්ක ගේම ඉල්ලන් එන්න එපා.... දෙනවා රම්පෙට පොරි හැලෙන්න....... මාස කීපෙකට ලයිසන් එක ගෙදරින් කැන්සල් එක විතරමයි නේ වෙන්නේ....... :growl: උඹ විතරක් තනියම වර.... අර අනිත් උන්ගේ ජීවිත වලට වග කියන්න මට බෑ..... කැමති නම් කදුරුවෙල කොළඹ පාරේ වංගුවක වගේ මගේ ඈගට ඈවිල්ලා පෙන්වපන්කෝ දෙන්න ආයේ මදි නොකියන්න...... යහතින් වාහනෙන් එලියට බැස්සොත්, ජැක් එකේ පොල්ලෙන් පාරකුත් දෙන්නම් උඹට...... :P

    :growl::growl::growl::growl:හරි මම ඔට්ටුව බාර ගන්නවා උබ තනියම මමත් තනියම උබ මට කලින් පලයන් මොකද මම කලින් ගියොත් මාව ඔය කබලෙන් අල්ලනවා බොරු,එක පාරක් නෙමේ දෙපාරක් මම උබට පස්ස තියනවා උබ ගියර් දෙක මාරු කරනකොට මම ගොඩක් දුර ගිහින් බන්.. :growl::growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ සිද්දිය ඇසින් දුටුවෙක් විදිහට මගේ අදහස් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමතිය්....... මම,චාමික,සුමියා නොදන්නා පළාතක මිනිස්සුන්ගෙන් අහ අහ සැහෙන දුරක් ගිය සිංහයෙක් ඉන්න බෝර්ඩ් එකක් හොයාගෙන......ඇවිදිනවා ඇවිදිනවා යන්න කියපු පාරේ කිසිම සින්හයෙක්ගේ රුපයක් වත් නෑ......අපිත් ෆුල් හොල්මන්......අනික රෑ 8 ත් පහුවෙලා ඒ වෙනකොට........ඉක්මනට හොයාගන්නත් ඕනේ....ඔන්න එතකොට තමය් ඇග බහින්න පාරේ ඇවිදින මහත්තයෙක් අපිට කිව්වේ අන්න අතන තියෙන්නේ කියල....මම බැලුව යකෝ මේක ගෙදරක්නේ කියල...පිටින් කිසිම සලකුණක් නෑ.....අම්මටසිරි ඇතුලට ගිහිල්ල බලපුවම පෝලිම තියෙනවා බරට.....ඔන්න ඉතින් අපි තුන්දෙනා පෝලිමේ ඉන්නවා.ඒ අස්සේ පොරක් බෝතල් ටික ගෙන යන්න ගෙනාපු පොර උරයක් මම පාගාගෙන ඉදල...ඌ පන දාගෙන අදිනවා මම බලනකොට.හොද වෙලාවට දැකල කකුල ගත්ත. නැත්නං අපි තවම මන්නාරමේ ගුටි කනවා. ඔන්න විනාඩි 20 ක් විතර පෝලිමේ ඉදල අපේ අවස්ථාව උදා උන.සුමියත් කිව්වා අරව 2 ක් කියල. මෙන්න බොලේ පොර වෙන ජාතියක් ගෙනත් දෙනවා...මම කිව්වා මේක නෙමෙය් අර රාක්කෙ තියෙන ඒවා ඕනේ කියල...මු මට ඔරොල කියපි ඒවා නෑ කියල...මම කිව්වා ඉතින් අර තියෙන්නේ කියල..මු අයෙත් කියනවා ඒවා නෑ කියල...ඒ අස්සේ පෝලිමේ පිටිපස්සේ එවන් අපිට ඔරෝනවා...වැඩේ හරියන්නේ නෑ කියල තේරුණා හින්ද බෝතල් දෙක ඉනේ ගහගෙන අපි එන්න ආවා....:eek::eek::eek:

    පට්ට ඕයි. ඔන්න කට්ටියක් ගියාලු බාටා සෙරෙප්පු දෙකක් හොයන්න. අපිත් එක්ක ආපු එකෙක් නෑ. දෙන්නෙක් නම් මගින්ම බැස්සා. මූ හොයනවා හොයනවා නෑ. මෙන්න එනවා කෝල් එකක්.

    "පෙරා... බඩු හම්බ උනා. මොනාද ගහන්නේ"
    මගේ ජීවිතේ අහපු ලස්සනම වචන 06 තමයි ඒ...

    කෝල් එක ආවෙ අපේ සුමියගෙන්... :lol: