අන්න අන්න වැරදි කතාවක්,අපි දෙන්නා දවසක රේස් එකක් යමුද එතකොට බලමු මොකද වෙන්නේ කියලා
ඇත්තම කියනවා නම් මමත් අසම ලේලන්ඩ් වලට තමා එත් ඉතින් එහෙම කියලා බලන්න ඉන්න බැහැනේ...


අඩෝ ඒ එකෙක් විතරයි හරිය..... මේ රත්නේ එක්ක ගේම ඉල්ලන් එන්න එපා.... දෙනවා රම්පෙට පොරි හැලෙන්න....... මාස කීපෙකට ලයිසන් එක ගෙදරින් කැන්සල් එක විතරමයි නේ වෙන්නේ.......
උඹ විතරක් තනියම වර.... අර අනිත් උන්ගේ ජීවිත වලට වග කියන්න මට බෑ..... කැමති නම් කදුරුවෙල කොළඹ පාරේ වංගුවක වගේ මගේ ඈගට ඈවිල්ලා පෙන්වපන්කෝ දෙන්න ආයේ මදි නොකියන්න...... යහතින් වාහනෙන් එලියට බැස්සොත්, ජැක් එකේ පොල්ලෙන් පාරකුත් දෙන්නම් උඹට......
![]()


ඒක තවදුරටත් හැදුවා නං 5 reverse, 1 forward gear box එකක් තියන එකම බස් එක වෙනවා!![]()

උඹ රත්නෙගෙ ලේලන්ඩ් එකත් එක්ක රේස් යන්නෙ මොකෙන්ද ? ටාටා එකකින්ද ?කෝ මේ ඩෙංගු රත්නේ
අන්න අන්න වැරදි කතාවක්,අපි දෙන්නා දවසක රේස් එකක් යමුද එතකොට බලමු මොකද වෙන්නේ කියලා
ඇත්තම කියනවා නම් මමත් අසම ලේලන්ඩ් වලට තමා එත් ඉතින් එහෙම කියලා බලන්න ඉන්න බැහැනේ...

යමුකෝ ඕයි..... මාත් ආසයි රේස් එකක් යන්න.... කතරගම ගියපු පාර ඈඹිලිපිටි බස් එකක් එක්ක ගේම දාගත්තා..... ආසයි බං බස් එකක් එක්ක ගේම ඉල්ලන් යන්න...... උන්ගේ දාන දැමිලි ආයේ ලොවෙත් නෑ..... ගාළු පාරේ උන් තමා සිරාම.... උන් මූණ පාර මැදටම දාලා, එක පාරටම අමුතු කැපිල්ලක් දාලා තමා ඉස්සර කරන්නේ...... ආයේ පිටිපස්ස එනවා නැවිලා ලොවෙත් නැති වෙන්න......
පිස්සු වගේ..... ඒ සිස්ටම් එක වෙලාවක ට්රයි කරලා බලන්න ඕනා හබරණ පාරේ.......

මගෙන් අහගන්නේ නැතුව හිටු.... තොපි ආයේ කදුරුවෙල පාරේ යැවෙන දවසක කතා කරපන්කෝ ගේමට......
![]()

මාව අංගොඩ ගිහින් දානවා ඔෆිස් එකේ උං තනියම හිනා වෙනවා කියල...![]()

ඕකා අරන් එයි අර වමට කැපුවම දකුනට යන ලේලන්ඩ් එක!![]()
ෆස්ට් එකට දැම්මාම රිවස් එක වැටෙන්නෙත් ඒ බස් එකේම නේද?![]()

තොපි දෙන්නටම මම කිව්වා කියලා හිතා ගනින්...... 
හප්පද බොල මේක ඉස්සරහට යන එකක් නෙවේද එතකොට
380 රූට් එකේ බස් එකක් තියෙනවා කිව්වානේද?
ඒකද දන්නේනෑ.![]()


හරි මම ඔට්ටුව බාර ගන්නවා උබ තනියම මමත් තනියම උබ මට කලින් පලයන් මොකද මම කලින් ගියොත් මාව ඔය කබලෙන් අල්ලනවා බොරු,එක පාරක් නෙමේ දෙපාරක් මම උබට පස්ස තියනවා උබ ගියර් දෙක මාරු කරනකොට මම ගොඩක් දුර ගිහින් බන්..
![]()
තොපි දෙන්නටම මම කිව්වා කියලා හිතා ගනින්......
![]()


උඹ රත්නෙගෙ ලේලන්ඩ් එකත් එක්ක රේස් යන්නෙ මොකෙන්ද ? ටාටා එකකින්ද ?

උඹ ලිඳට පැන්නා කියලද කිව්වෙ?තොපි දෙන්නටම මම කිව්වා කියලා හිතා ගනින්......
![]()

ඒක තවදුරටත් හැදුවා නං 5 reverse, 1 forward gear box එකක් තියන එකම බස් එක වෙනවා!![]()
මට මතක් කරන්න එපා යකෝ මොරටුවේ ගැරේජ් එක...... 