Tour De Mannar with EK traveler team

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl::growl:හරි මම ඔට්ටුව බාර ගන්නවා උබ තනියම මමත් තනියම උබ මට කලින් පලයන් මොකද මම කලින් ගියොත් මාව ඔය කබලෙන් අල්ලනවා බොරු,එක පාරක් නෙමේ දෙපාරක් මම උබට පස්ස තියනවා උබ ගියර් දෙක මාරු කරනකොට මම ගොඩක් දුර ගිහින් බන්.. :growl::growl::growl::growl:

    :lol::lol: පස්ස තිබ්බොත් නම් පුතේ ආයේ දෙකක් නෑ පස්ස ඉස්සරහට එන්න දෙන්නේ ගේම උඹට..... මට මලම පනින වැඩක් බං ඔය බස් වල උන් ඔය වගේ වැඩ කරන එක..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේගේ දැන ගැනීම උදෙසා..
    මම නිකං මේ අහන්නේ ලේල්න්ඩ් එකට මේ ගානට යන්න පුළුවන් කියලා හිතනවාද? :eek:

    379980_10151207257511418_807718754_n.jpg

    644401_10151179885896418_1380888104_n.jpg

    408668_10151207257926418_810547218_n.jpg
    WTF! 140ට කොහෙද ඇද්දෙ ? :oo:

    110ට යන බස් නං දැකලා තියනවා හැබැයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: පස්ස තිබ්බොත් නම් පුතේ ආයේ දෙකක් නෑ පස්ස ඉස්සරහට එන්න දෙන්නේ ගේම උඹට..... මට මලම පනින වැඩක් බං ඔය බස් වල උන් ඔය වගේ වැඩ කරන එක..... :angry:

    මම හරීරී... ආස වැඩක්.. ලේලන්ඩ් එක කොහොමද 1st එකට දාලා ගන්න ගියාම ආතල් එක.. :lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උගුරෙන් පහලට බැසීම අමාරුද? :rofl:
    ටිකක් උගුරෙන් පල්ලෙහට දාගන්න නං ටිකක් අමරුය්.........ඒක ටික වෙලාවක් යද්දී හරි යනවා........
    :dull::dull:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :cool::cool: යමුකෝ ඕයි..... මාත් ආසයි රේස් එකක් යන්න.... කතරගම ගියපු පාර ඈඹිලිපිටි බස් එකක් එක්ක ගේම දාගත්තා..... ආසයි බං බස් එකක් එක්ක ගේම ඉල්ලන් යන්න...... උන්ගේ දාන දැමිලි ආයේ ලොවෙත් නෑ..... ගාළු පාරේ උන් තමා සිරාම.... උන් මූණ පාර මැදටම දාලා, එක පාරටම අමුතු කැපිල්ලක් දාලා තමා ඉස්සර කරන්නේ...... ආයේ පිටිපස්ස එනවා නැවිලා ලොවෙත් නැති වෙන්න...... :D පිස්සු වගේ..... ඒ සිස්ටම් එක වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕනා හබරණ පාරේ....... :P

    ආ ඒකනේ කියන්නේ ලේලන්ඩ් රොක්ස්...... :D :love: :)

    යමු යමු මම එකෙන්ම කැමති දිනය සහ වෙලාව යොදාගෙන කියන්න මම වෑන් එක අරගෙන එන්නම්,නැත්නම් මෙහෙම කරමු දෙන්නටම අව්ලක් නැහැ අපි කොලබින් පටන් අරගෙන කදුරුවෙල යමු මම ඔට්ටුවක් දාලා කදුරුවෙල යනවා පැය 3 2/1 මොකද කියන්නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    WTF! 140ට කොහෙද ඇද්දෙ ? :oo:

    110ට යන බස් නං දැකලා තියනවා හැබැයි..

    කොස් අයියා.. මේ වාහනේ මොකක් කියලද හිතන්නේ?මේ වෙන පින්තූරයක්. මම මුලින් දාපු එක නෙමෛ. මේ වෙන වහනයක්.. :cool:
    482132_10151138106176418_830229152_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාව අංගොඩ ගිහින් දානවා ඔෆිස් එකේ උං තනියම හිනා වෙනවා කියල... :lol:

    :lol::lol: ඔව් බං... අපේ බොසා CCTV එකෙන් බලාගෙන ඉදලද කොහෙද, මගෙන් ඈවිත් අහනවා මොකද ඕයි ලැප්ටොප් එක දිහා බලාගෙන තනියම හිනා වෙවී ඉන්නේ කියලා...... :rofl: හික්ස්..... මොනවා කියන්නද බං පොරට.... :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :shocked::rofl: අපෝ එහෙනම් එපා ඒවා..... ජරාවක්නේ.... අර ගල් වලට කරපිංචා කොල දාලා ගසන සීන් එක මොකක්ද.....??
    හිටු උබටත් ගල් පොවනවා දවසක..........:):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමු යමු මම එකෙන්ම කැමති දිනය සහ වෙලාව යොදාගෙන කියන්න මම වෑන් එක අරගෙන එන්නම්,නැත්නම් මෙහෙම කරමු දෙන්නටම අව්ලක් නැහැ අපි කොලබින් පටන් අරගෙන කදුරුවෙල යමු මම ඔට්ටුවක් දාලා කදුරුවෙල යනවා පැය 3 2/1 මොකද කියන්නේ...

    අඩෝ... ජනතාව.. වරෙල්ල.. මෙන්න ට්‍රිප් එකක්... ට්‍රිප් එකක්. කෝ අපේ අනිත් උං? බස් එකම යන නිසා එලකිරියම දාගෙන යන්න ඇහැකි..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,159
    113
    Kandy
    ගොඩාක් ආසාවෙන් කියෙව්වා ... අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩාක් පින් මචන් ,,,,,, මන් අද තව දෙයක් තෙරුම් ගත්ත බන් .... එලකිරි කියන්නෙ හරවත් වැදගත් දෙයක් සහ රසවත් ලොල් සහගත ආකාරයේ හැම දෙයක්ම විදින්න පුලුවන් පලවෙනි පන්තියේ community එකක් කියලා ..... මේ වගේ ත්‍රෙඩ්ස් නිසා තමයි බන් මන් හැමදාම එලකිරි එකට විතරක් එන්නෙ.. .. තව කොච්චර වෙබ් සයිට්ස් තියෙනවද ..... but elakiri , a first class product , another name for quality ...... :):):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පට්ට ඕයි. ඔන්න කට්ටියක් ගියාලු බාටා සෙරෙප්පු දෙකක් හොයන්න. අපිත් එක්ක ආපු එකෙක් නෑ. දෙන්නෙක් නම් මගින්ම බැස්සා. මූ හොයනවා හොයනවා නෑ. මෙන්න එනවා කෝල් එකක්.

    "පෙරා... බඩු හම්බ උනා. මොනාද ගහන්නේ"
    මගේ ජීවිතේ අහපු ලස්සනම වචන 06 තමයි ඒ...

    කෝල් එක ආවෙ අපේ සුමියගෙන්... :lol:
    මට යාලුවෙක් හම්බුනා මන්නාරමේදී......මම වාහනෙන් බැස්ස විතරය් මෙන්න මුන් දෙන්නත් දඩි බිඩි බල බැස්ස....ඒ වෙලාවේ ඉදන් හෙව්වේ ඒක තමය් කලේ.........
    :oo::oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ඔව් බං... අපේ බොසා CCTV එකෙන් බලාගෙන ඉදලද කොහෙද, මගෙන් ඈවිත් අහනවා මොකද ඕයි ලැප්ටොප් එක දිහා බලාගෙන තනියම හිනා වෙවී ඉන්නේ කියලා...... :rofl: හික්ස්..... මොනවා කියන්නද බං පොරට.... :P

    ඔව් බං.. අයියෝ... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැං ගේම බස් එකයි වෑන් එකයිද? මට නම් ඇල්ටෝ එක ඇති වගේ.... :lol:

    :growl::frown: මචන් ෆිල්ම් එකේ, මහේන්ද්‍රයා එයාපෝට් එකේදි අර ඔෆිසර්ට කිව්ව වචනේ කිව්වා කියලා හිතා ගනින්කෝ....... :growl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩෝ... ජනතාව.. වරෙල්ල.. මෙන්න ට්‍රිප් එකක්... ට්‍රිප් එකක්. කෝ අපේ අනිත් උං? බස් එකම යන නිසා එලකිරියම දාගෙන යන්න ඇහැකි..
    මෙන්න ට්‍රිප් එකක්.........යමු යමු.........දැන්ම කියපන් නිවාඩුව දාගන්න.......
    :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩාක් ආසාවෙන් කියෙව්වා ... අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩාක් පින් මචන් ,,,,,, මන් අද තව දෙයක් තෙරුම් ගත්ත බන් .... එලකිරි කියන්නෙ හරවත් වැදගත් දෙයක් සහ රසවත් ලොල් සහගත ආකාරයේ හැම දෙයක්ම විදින්න පුලුවන් පලවෙනි පන්තියේ community එකක් කියලා ..... මේ වගේ ත්‍රෙඩ්ස් නිසා තමයි බන් මන් හැමදාම එලකිරි එකට විතරක් එන්නෙ.. .. තව කොච්චර වෙබ් සයිට්ස් තියෙනවද ..... but elakiri , a first class product , another name for quality ...... :):):)

    Well Said!
    Thanks Dude!