ow eka nam aththa mchn. eth corona corona kiyala api kochchara kal ape wada nokara innada? api dana ganna ona api inna widiha, hasirenna ona widiha. ekathakota kisi prashnayak na. mama nm kohoma unath yanna thama hithan inne.corona corona corona![]()
ow eka nam aththa mchn. eth corona corona kiyala api kochchara kal ape wada nokara innada? api dana ganna ona api inna widiha, hasirenna ona widiha. ekathakota kisi prashnayak na. mama nm kohoma unath yanna thama hithan inne.
ow mchn aniwaren. ude giya poojawa thibba. rata kohe hari nida gatta anith dawase ude badullata gihilla podi raumak dala passe dawase gedara enawa. puluwan tharam minissu ekka gawasena eka adu karagena inna thama try eka denne. yanna ona place ekata giya awa. mokada eka digatama wada karala sahenna stress eke inne. poddak hari eliyata bahinna kiyala haduwe.කතරගම යන කට්ටිය පුජාව තියලා ඉක්මනින් පිටවෙනවා දන්නා තරමට. පරිස්සමෙන් මචන්
යන පාරෙදි නම් හම්බ වෙන්නෙ බුදුරුවගල තමයි.ඇල්ල වැල්ලවාය පාරේ බදුල්ලට යනකන් බලන්න තියෙන තැන් මොනවද?
යන පාරෙදි නම් හම්බ වෙන්නෙ බුදුරුවගල තමයි.
තව වැල්ලවාය ටවුන් එකේ ඉඳන් 13km විතර හැරිල ගියාම දියලුම ඇල්ල තියෙනවා.
ඇල්ල සහ බණ්ඩාරවෙල කිට්‍ටුවෙන් නම්,
1. රාවණා රජමහා විහාරය
2. රාවණා ගුහාව
3. බඹරගම ඇල්ල (රාවණා ඇල්ල)
4. හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව
5. දෙමෝදර ආරුක්කු 9යේ පාලම
6. දෝව රජමහා විහාරය
7. Little Adams Peak
8. ඇල්ල rock
9. කිතල් ඇල්ල
10. කුඩා රාවණා ඇල්ල.. වගේ තැන් බලන්න යන්න පුලුවන්.
බදුල්ලට කිට්‍ටුවෙන් නම්,
1. මුතියංගනය විහාරය
2. බෝගොඩ ලෙන් විහාරය හා බෝගොඩ පාලම
3. දුන්හිඳ දියඇල්ල.. වගේ තැන් බලන්න යන්න පුලුවන්.
මේ දවස් වල කොවිඩ් නිසා කොහොමද දන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලල යන්න.
thanks guys... wadiya awidinnama hithan yana gamanam newe. kataragama nm poojawa thiyanawa. poddak oluwa nidahas karaganna ona nisa yana gamanak.. eka nisa minissu gwasena place wala yanna idea ekak na.කතරගමනං සෙනග ගැවසෙනව ඇති. පරිස්සමෙන්.