පොලිස් රිපෝර්ට් ඒක අනිවාර්යයෙන්ම ඕන උබ යන විදිය අනුව ඒක චෙක් කරගනින් හරියට ... මම දන්න කපල් එකක් ගියා. උන්ට කෙලවෙනවා තව පොඩ්ඩෙන්.... වෙලාවට මම දැක්කේ උන් පොලිස් රිපෝර්ට් ඒක අරන් තිබුනේ NIC ඒක දාල. මම කිව්වා යකෝ මේක උබලගේ පාස්පෝට් එකේ නම්බර් ඒක දාල ගනින් කියල. පස්සේ උන්ගේ ඒජන්සි එකෙනුත් එහෙම කියල තිබුන. රට ගියහම අපේ NIC ඒක දුන්නට වැඩක නෑ නේ.මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.
View attachment 212492
are you fuking kidding me bro???Yaluwane mama thama university neme thama A/L
me para result enakal inne
mata vahana depala na
school eken nm letter ekak gatta adala kaleta niwadu approve karanawa kiyala (ewatama hadapu forms eyala gawa thibba)
mn palaweni parata thamai wena ratakata yanne
UK කොහෙද ශෙනගන්Visitor visa walata police report awashaya natha.. Mokakda visit karanna reason eka? Eka hodata justify karanna evidence ekka.. uk valin invite karapu kenage sponsor letter eka danna. Apahu oya lankawata yanawa kiyala justify karanna. Leave approval letter wage dewal.. Profile eka strong kara ganna.. me tike kohomath rejection wadii uk and Schengen area..
View attachment 212496
මේක education ministry එක හරහා ආපු එකක් උනා නම් visa ලැබෙන්න තිබුන.ඔයාට කවදාවත් ඔය වීසා එක ඔය විදියට ගන්න බැහැ..හේතුව..ප්‍රශ්න ගොඩක්..
විසිට් එකක් යන්න හදනවා..ලෝකේ වීසා ගන්න අමාරුම රටකට..ලෝකේ බ්ලැක් ලිස්ට් වෙච්ච රටක ඉදන්..පලවෙනියටම රටකට කියලා යන්න හදන්නෙත් එංගලන්තයට..කොච්චර ඩොකියුමන්ට් දුන්නත් හරියන්නේ නෑ..මම කියන එක පිලිගන්න බැරිනම් කරලම බලන්න කිසිම ප්‍රශ්නයක් නෑ..එතකොට ඔයාටම අවබෝධ වෙයි..
අනික ඔයාට රිජෙක්ට් වෙන්න හේතු පැහැදිලිව කියලා තියෙද්දී පොලිස් රිපෝට් එකක් ගැන අහනවා ඔයා..ඒකෙන් පේනවා ඔයා විසිට් වීසා ගැන අවබෝධයක් තියන කෙනෙක් නොවෙන බව..ඒක නිකම් යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක්..විසිට් වීසා වලට මොකටද පොලිස් රිපෝට්..කවුරුහරි කිව්වද පොලිස් රිපෝට් එකත් දැම්මනම් වීසා ලැබෙයි කියලා..පොලිස් රිපෝට් නෙමෙයි මොක දැම්මත් පලවෙනියට මම කියපු දේ ලොකු ප්‍රශ්නයක්..ඒක නිසයි වීසා එක නොලැබෙන්නේ..
මෙතන සමහරුන්ට වැරදි අවබෝධයක් තියනවා මෙයාට ට්‍රැවල් හිස්ට්‍රි නැති නිසා ට්‍රැවල් හිස්ට්‍රි හදාගන්න එතකොට ලැබෙයි කියලා..ඒත් කියන්න කනගාටුයි ..ඉන්දියා තායි මැලේ සින්ගා චයිනා ජපන් වගේ රටවල සෑහෙන්න කරක් ගහපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් වෙනවා ඕනිතරම්..ඔතන බලන්නේ බිග් සෙවන් එක රටකට හරි ගිහින් ඇවිත් ට්‍රැවල් හිස්ට්‍රියේ තියනවද කියලා.
(ඇමරිකාව.කැනඩාව.uk.අයර්ලන්තය.
ශෙනගන් කලාපය.ඔසී..නිව් සීලන්ඩ් BiG seven)
ඒක හින්දා නිකම් ට්‍රැවල් හිස්ට්‍ර් හදාගන්න කියලා නහින්න එපා..ජපන් කොරියා තිබ්බත් ට්‍රැවල් හිස්ට්‍රියේ රිජෙක්ට් වෙච්ච උන් ඕනි තරම් ඉන්නවා.බලන්නේ ඉහත කී සුද්දන්ගේ කලාප හතට ගිහිම් ඇවිත්ද කියලා..
මම දෙන උපදෙස..
ඕක දිගට දිගට ඇප්ලයි කරලා uk වීසා සිස්ටම් එකේ බ්ලැක් මාක් එකක් හදාගන්න එපා..ඕක එකපාරක් රිජෙක්ට් උනා කියන්නේ ගන්න ලේසිත් නෑ ආයේ..ඔයා කොහොමහරි මුලින්ම අර ඉහත කී බිග් සෙවන් කලාප හතෙන් එකකට ගිහින් එන්න ට්‍රයි එකක් දෙන්න.uk ම වෙන්න ඕනි නෑ.එහෙම බැරිනම් රුසියාව.තුර්කිය වගේ රවුමක් යන්න.ඒ ට්‍රැවල් හිස්ට්‍රි බලපානවා ටිකක් ශෙනගන් uk ලැබෙන්න.මම රුපියල් ලක්ශ පහ බැන්කුවේ තිබිලත් ශෙනගන් විසිට් වීසා අරන් තියනවා.ගිය අවුරුද්දේ ලන්කාවට කෙලවෙලාව තිබ්බ වෙලාවල් වලත්. හේතුව කලින් ලග ලග ගිහින් ඇවිත් තිබීම..ඉල්ලන්නෙත් නැතුව මල්ටිපල් වැදිලා තියනවා..මම සෑහෙන්න යුරෝපා රටවල ඇවිදලත් තාම uk වීසා එකකට ඇප්ලයි කරලා නෑ..uk වීසා ගන්න ලේසි නැහැ එහෙම..හොදට හිතලා බලලා ඇප්ලයි කරන්න ඕනි..
මේවා කිව්වම සින්හලු හිතන්නේ අපි උන් රටවල් වලට යයි කියලා ඉරිසියාවට කියනවා කියලා..ඉතින් ඇප්ලයි කරනවා කරනවා ඉවරයක් නෑ..එම්බසි වලටත් හොද ආදායම්..
ඇයි බන් මේ ලන්කාව මෙච්චර කෙලවෙලා කියලා දැන දැන අපේ උන් විසිට් වීසා ඉල්ලන්නේ ඔයවගේ වීසා ගන්න අමාරු රටවලට..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැතුව..එහෙම දෙන්නේ නෑ යකුනේ..මෝඩද බන් මෙච්චර ලන්කාවේ උන්..සාමාන්‍යයෙන් කොමන් සෙන්ස් නේද..ට්‍රැවල් හිස්ට්‍රියක් වත් නැති එකෙකුට නිකම්වත් හිතෙන් නැද්ද මම මේ ලන්කාව වගේ සවුභාගේ හිනිපෙත්තටම ගිය රටක ඉදන් ඉස් ඉස්සරලම uk වලට විසිට් එකක් යන්න ඉල්ලුවට ලැබෙන් නෑ කියලා..
ow neda bnare you fuking kidding me bro???
uba UK yanwa nm Student Ekko Degree eke final year karanna ( TOP UP ) nathnm Masters walta yanna one.
mehe un gihilla gal wena hinda bnow neda bn
student visa denawa nm ai bn visit visa ochcharama denna adi madi karanne
student $$ gena nisa denawa (fees+rent)ow neda bn
student visa denawa nm ai bn visit visa ochcharama denna adi madi karanne
ඕක හරියට කියවා ගන්න මුලින්ම
1. Student කියලා දීලා තියෙන්නේ ඒත් ලංකාවේ ඔයා ඉගෙන ගන්නවා කියලා පෙන්වන්න ඇරපු Documets ගැන සෑහීමකට පත් වෙන්න බැහැ ලු
2. ආපහු ලංකාවට එනවා කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන් Documents දිලත් නැහැ ලු
pissuda bn. mage yaluwek tour ekak yanna apply kala. documents okkoma hari. porata Japan, USA visath thiyenawa. Familly ekama yana nisa reject karala. reson eka FD ekaka case ekak kiyala. unta oni reject karannamai bn. specially familly pitin yanawa nam.Na ban. Hariyata docs tiyenawa nam un accept karanawa. Reasons hariyatama tiyenna oni.
USA වැලිඩ් වීසා තියනවනම් UK රිජෙක්ට් වෙන්නේ නෑ බන්..පිස්සුද ...pissuda bn. mage yaluwek tour ekak yanna apply kala. documents okkoma hari. porata Japan, USA visath thiyenawa. Familly ekama yana nisa reject karala. reson eka FD ekaka case ekak kiyala. unta oni reject karannamai bn. specially familly pitin yanawa nam.
Thanks ayye mn letter ekak gatta principal gen, international student identify card ekakuth gatta, thawa adyapana amathyanshayen trip eka Yana dawas tikata niwadu approve karanawa kiyakwath gatta.Yes exactly.
oya Visa application eke Occupation tana student dammanm ekata related documents (Uni ID wage) attach karala nah. anik de tama oya SOP ekedi mention karala nah ai oya lankawata enna ona kiana de (Parentsla innawa, studies continue karanna tiyanawa, properties tianawa etc.)
කලින් ශෙනගන් business visa දෙපාරක් විතර වැදිලා තිබ්බොත් ශෙනගන් visit visa apply කරනකොට ඒක consider කරයිද?ඔයාට කවදාවත් ඔය වීසා එක ඔය විදියට ගන්න බැහැ..හේතුව..ප්‍රශ්න ගොඩක්..