








මචන්ලා දැන ගන්න ඕනා, අපි මුලින්ම ජොබ් ඇප්ලිකේෂන් දානකොට එයා හොයන්නේ අඩුම රේට් එකටනම් අපිට 3 ට වඩා අඩු අගයක් දාන්න බෑනේ (Hourly jobs) ඇප්ලිකේෂන් යවනකොට, එතකොට අපි අපේ අඩු ගාන කවර් ලේටර් එකේ යටින් ද යවන්න ඕනා ????? Fixed Price වලටත් එහෙමද ? දන්න කෙනෙක් කියනවද ?