VGA,RAM etc පොඩි බිස්නස් එකක් පටන් ගන්න?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    ලංකාවේ මාර්කට් එකේනම්, උඹ දාලා තියෙන Price වලට වඩා මෙහෙ ගොඩක් වැඩි ඔය හැම Product එකක්ම, හැබැයි ඉතින් Tax නැතුව ගෙන්න පුලුවන්නම් මරු, ඕනේ තරම් බයර්සලා හොයාගන්න පුළුවන් ලාබ නිසා, හැබැයි ඉතින් Genuine බඩු වෙන්න ඕනේ...

    උඹ ගේනවනම් මටත් Nvidia GTX780Ti 2GB එකක් ඕනේ... :cool:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට මේ ආතල් දෙන්න වෙන වැඩ නැනේ...
    ලන්කාවට ගොඩක් මොඩෙල් එන්නේ නැ බන්.china වලට විතරක් ගහන මොඩෙල් ඔනෙ තරන් තියෙනව...china වල international market එකේ නැති මොඩෙල් ඔනෙතරන් තියෙනව..specially laptop..දැන් බලපන් phone XIOMI,MEIZU,OPPO,HUAWEI ඉස්සර ඉදන් තිබ්බා.මේ ලගදි තමයි ලන්කවට ආවෙත්..උබ හිතල බලපන් උන් කොහොමද ඔච්චර spec ගහල පට්ට ලාබේට දෙන්නේ කියලා...

    ලන්කාවෙ අපේ computer පිස්සො china ආවොත් සල්ලි තියෙනවානන් මුලු චීනේම සල්ලිවලට අරන් යනව..එ තරන් ලාබයි..මම Brand new Dualcore 1gen CPU එක විතරක් ගත්තා rs.5000..:shocked::shocked:

    ෆෝන් වල සීන් එකට වඩා වෙනස් දෙයක්නේ මචන් මෙතන තියෙන්නේ Nvidia GPU හදන්නේ Nvidia එකෙන් විතරයි ඒ GPU එක අරගෙන වෙන කම්පැනි වලින් VGA කාඩ් හදනවා එහෙම හැදුවත් එයාලට Specifications වෙනස් කරන්න බැහැ පුලුවන් නම් VGA වල ෆෝටෝ දෙක තුනකුයි GPU-Z ස්ක්‍රීන් කැප්චර් එකක් හරි Nvidia Control Panel එකේ Information Page එකේ ස්ක්‍රීන් කැප්චර් එකක් හරි දාපන් මචන්. අනිත් එක උබට මේ ගනන් වලට ගන්න පුලුවන් නම් VGA විතරක් විකුනලා උබට ලක්ශපතියෙක් වෙන්න පුලුවන්.

    සාමාන්‍යෙන් සෙකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් දල වශයෙන් මේ වගේ වෙයි , මේවා හිතලා දැම්මේ gamer.lk classified sectoin එකේ බැලුවා නම් හරියටම මේවා යන ප්‍රයිස් බලාගන්න පුලුවන්
    680 - 30K - 35K
    670 - 25K - 30K
    780Ti - 40K - 50K
    780 - 35K - 45K

    UPDATE : GLK listed prices

    EVGA GTX 680 4GB Classfield- 40K
    Asus GTX 680 2GB -30K

    7770 - 12K
    GTX 760 - 29K

    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan. wadak karanakota tikak hoyala balala danna ekekgen advice ekak aran karapa. oya gpu okkoma fake ewa. purchase karala iwarainam danma refund ekak ganna balapan. meeta kalinuth oya wage fake products sell karanna ekek awith lol wela giya.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මට මේ ආතල් දෙන්න වෙන වැඩ නැනේ...
    ලන්කාවට ගොඩක් මොඩෙල් එන්නේ නැ බන්.china වලට විතරක් ගහන මොඩෙල් ඔනෙ තරන් තියෙනව...china වල international market එකේ නැති මොඩෙල් ඔනෙතරන් තියෙනව..specially laptop..දැන් බලපන් phone XIOMI,MEIZU,OPPO,HUAWEI ඉස්සර ඉදන් තිබ්බා.මේ ලගදි තමයි ලන්කවට ආවෙත්..උබ හිතල බලපන් උන් කොහොමද ඔච්චර spec ගහල පට්ට ලාබේට දෙන්නේ කියලා...

    ලන්කාවෙ අපේ computer පිස්සො china ආවොත් සල්ලි තියෙනවානන් මුලු චීනේම සල්ලිවලට අරන් යනව..එ තරන් ලාබයි..මම Brand new Dualcore 1gen CPU එක විතරක් ගත්තා rs.5000..:shocked::shocked:

    lol. owa kiyapan konde badapu cheenekta. :lol::lol:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D

    refund ekak ganna try karapan. aparade salli tika. kawruhari ekek gpu-z screenshot ekak danna kiwwoth ubata duwanna wenne china walatama. minissugen guti kana wada ban owa. lol.
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    machan. wadak karanakota tikak hoyala balala danna ekekgen advice ekak aran karapa. oya gpu okkoma fake ewa. purchase karala iwarainam danma refund ekak ganna balapan. meeta kalinuth oya wage fake products sell karanna ekek awith lol wela giya.

    gaththe na bn ganna kalin eka thama poddak hoyala balanne...:cool::cool:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    TB2CeYdXVXXXXXpXpXXXXXXXXXX_!!131209171.gif
    :confused::confused::confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    gaththe na bn ganna kalin eka thama poddak hoyala balanne...:cool::cool:

    MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D

    ඇයි මේ උබම කියලා තියෙන්නෙ උබ ගත්තා කියලා

    මෙහෙම නෙමෙයි උබ ගත්තා කියන එකේ GPU-Z ස්ක්‍රීන් කැප්චර් එකක් දාපන්

    මේවා නෙමෙයි නේ උබ ලග තියනවා කියලා කිවුවෙ කෝ මේවා MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D

    අනිත් එක සෙලර් දාපු සක්‍රීන් කැප්චර් කොහොමද trust කරන්නේ, උබ එලකිරි මේ ත්රෙඩ් එක බ්‍රවුසරේ ඔපන් කරලා එක්ත් එක්ක වදින් ස්ක්‍රින් කැප්චර් දාපන් ඔය දාල තියන සේරම වෙන කොහේ හරි සයිට් වල ඒව නේ, උබ ගනිපු සක්‍රින්ශොට් නෙමෙයි නේ
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඇයි මේ උබම කියලා තියෙන්නෙ උබ ගත්තා කියලා

    මෙහෙම නෙමෙයි උබ ගත්තා කියන එකේ GPU-Z ස්ක්‍රීන් කැප්චර් එකක් දාපන්

    මේවා නෙමෙයි නේ උබ ලග තියනවා කියලා කිවුවෙ කෝ මේවා MSi GTX 780TI GAMING 3G mama gaththa rs.9000i
    ASUS GTX780TI-DC2OC-3GD5 780 -rs.10,500i
    EVGA GTX 780 Ti 3GB Classified w/ACX Cooler rs.10500:D:D:D:D:D

    අනිත් එක සෙලර් දාපු සක්‍රීන් කැප්චර් කොහොමද trust කරන්නේ, උබ එලකිරි මේ ත්රෙඩ් එක බ්‍රවුසරේ ඔපන් කරලා එක්ත් එක්ක වදින් ස්ක්‍රින් කැප්චර් දාපන් ඔය දාල තියන සේරම වෙන කොහේ හරි සයිට් වල ඒව නේ, උබ ගනිපු සක්‍රින්ශොට් නෙමෙයි නේ

    mama gaththe MSI eka witharai...

    anika kattiya daala thibba ganan hari.sorry my mistake...mama daapuwa waradi(mayb fake gpu)..Igame brand eka thiyenawa 20k wenawa..:sorry::sorry::sorry: