Vitz Hybrid

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ලක්ෂ දොලොස්වරක් කීයද කියන්නේ? 1.5ද බං?

    ලක්ෂ දොළොස්වරක් හතක් විතර වෙනවා .1.5 cc

    hybrid වල system එක පොඩ්ඩක් වෙනස් සහ සංකීර්ණයි. non hybrid වල තියෙන්නේ traditional vaccum booster එක.
    1.3 එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

    2018 1.3 හොයාගන්න නෑනේ
    ------ Post added on Sep 9, 2026 at 10:11 AM
     
    • Love
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Vitz තෙල් කරනවා හොදටම .. මට ප්‍රශ්නේ තියෙන්නේ hybrid නිසා හැමදේටම company දාන්න වෙයිද කියලා
    එහෙම එකක් නැහැ බං දැන් ඔනේ තැනක හදනවා
     
    • Like
    Reactions: KDH

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    අහල තීන විදිහට ඔකේ එන්නේ ඇක්වා එකේ හය්බිරිඩ් සිස්ටම් එකමයි හදන්න කොම්ප්නි ම දාන්න ඕන නෑ නේ (2)