2017 Vitz hybrid එකක් තියෙනවා .. මේක අරගන්න එකda වඩා හොද normal පෙට්රල් එකක් ගන්න එකද ?
repair වලට company ම දාන්න වෙනවද hybrid නිසා ?
ලක්ෂ 12 ට කොහෙවත් vitz නෑ

repair වලට company ම දාන්න වෙනවද hybrid නිසා ?
ලක්ෂ 12 ට කොහෙවත් vitz නෑ
Normal Petrol එකක් ගනින් මචං Vitz එකක්ම ගන්න ඕනෙනම්. හැබැයි පුතෝ ඕක පාවිච්චි කරද්දී උබට තේරෙයි ගත්ත එක තේරුමක් නැහැ කියල unless it's your first vehicle.
තෙල් කරන්නෙ නෑ.![]()
Mage city 11.5yi ne vadaVitz තෙල් කරනවා හොදටම .. මට ප්රශ්නේ තියෙන්නේ hybrid නිසා හැමදේටම company දාන්න වෙයිද කියලා
Mage city 11.5yi ne vada
අහල තීන විදිහට ඔකේ එන්නේ ඇක්වා එකේ හය්බිරිඩ් සිස්ටම් එකමයි හදන්න කොම්ප්නි ම දාන්න ඕන නෑ නේ
12 ට තිබ්බේ බේසික් මොඩල් එක බං එකෙත් අර ඩික් කරපු ටැක්ස් එක එකතු වෙලා වැට ආවම 15ක් විතර උනා. 12 ට සෙට් උනේ මුල්ම ගෙනාව සෙට් එක.
විට්ස් හයිබ්රිඩ් එකක් ආව කියල මම අහලම තිබ්බේ නැහැ.
Normal 1000CC eke petrol karanne ne. Wahane ganne daily use karannada ?
2017 කාලේ ආවා xp130, aqua, prius c වල තියන විදිහමයි. ගොඩක් දුවන්නෙ නැත්තනම් hybrid ඕනද කියලත් හිතෙනව. ABS සහ battery එක හොඳට බලන්න battery සමහරවිට මාරුකරල ඇත්තෙ මේ වෙනකොටත්. ගොඩක් දුවන්නෙ නැත්නම් non hybrid එක ගැලපෙනව.
hybrid වල system එක පොඩ්ඩක් වෙනස් සහ සංකීර්ණයි. non hybrid වල තියෙන්නේ traditional vaccum booster එක.ABS ලෙඩේ ඒකෙත් එනවද ? එහෙනම් non hybrid එකක් ගන්නවා. Thanks