Weather Situation ?

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අයියො එපා වෙනව මචන්ලා වැඩට ආවෙ සපත්තු දෙක කරේ එල්ලාගෙන....:(:(:(
    පාරවලුත් යට වෙලා....:sorry::sorry::sorry:
    උබලට කොහොමද? :dull::dull::dull:
    වැඩට ගියා ද ? :oo::oo::oo:
    නැත්තම් ගෙදරද? :baffled::baffled::baffled:
    ගෙදර නිදිද උබල හොරට ?:rofl::rofl::rofl:

    Floodz.JPG
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මොනා උනත් වහින එක හොදයි බන්. පහු ගිය ටිකේ මිනිස්සු වතුර නැතුව ගොඩක් දුක් වින්ද. ඒක හින්ද වතුර නැතුව ඉන්නවට වඩා වහින ඒක හොදයි...
     
    Oct 21, 2012
    133
    5
    0
    අඩෝ මොනා උනත් වහින එක හොදයි බන්. පහු ගිය ටිකේ මිනිස්සු වතුර නැතුව ගොඩක් දුක් වින්ද. ඒක හින්ද වතුර නැතුව ඉන්නවට වඩා වහින ඒක හොදයි...

    :yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ado!! me 2!!! its raining like nothing!!!
    dan sapathu galawagena inne!!!

    වැඩක් නෑ කතා කරල......Complaint නම් තාම අවෙ නෑ....මේසුත් ගලොල ඉන්නෙ :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    අඩෝ මොනා උනත් වහින එක හොදයි බන්. පහු ගිය ටිකේ මිනිස්සු වතුර නැතුව ගොඩක් දුක් වින්ද. ඒක හින්ද වතුර නැතුව ඉන්නවට වඩා වහින ඒක හොදයි...

    වහින එක හොදයි බන්....කව්ද නෑ කිව්වෙ....අපිත් හිටියෙ වැස්ස එනකන් තමයි නෙ...එත් ඇයි බන් මෙ අපි වැඩට එන වෙලාවටම කෙලින්නෙ? :growl::growl::growl: නැත්තම් හරියටම OFF වෙන වෙලාවට.....:frown::frown::frown: