web cam help need pleeeeeeezz!!!

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මට පොඩි ගැටළුවක් තියනවා webcam ගැන වෙබ්කම් ගත්හම ඒවා එක එක මෙගා පික්සල් වලින් තියනවනේ ලංකාවේ අන්තර්ජාල සම්බන්දතවලට හොද කියක විතර මෙගා පික්සල් තියන එකක්?
    මම කියන්නේ සාමාන්‍ය ADSL එකකකින් හොද video චැට් එකක් දන්නා හොද කොහොම එකක්? මෙගා පික්සල් ගණන වැඩි උනාම struck වෙය්? නැත්නම් එක අතර සම්බන්දයක් නැද්ද
    ඔය එෂ්පෙර්ත ඉන්නේ මට කියනවා?
    :oo::oo:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    myidea

    1.3 megapixel එකක් හොඳටම ඇති

    නැහැ මචන් මම අහන්නේ එක නෙමෛ මට දැනගන්න ඕනේ වැඩිපුර මෙගා පික්සල් තියනකොට (12MP 5MP) වගේ අපේ අන්තර්ජාල සම්බන්දතා එක්ක ඒවා බාවිත කෙරන්න පුලුවන්ද
    කියල
    :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ මචන් මම අහන්නේ එක නෙමෛ මට දැනගන්න ඕනේ වැඩිපුර මෙගා පික්සල් තියනකොට (12MP 5MP) වගේ අපේ අන්තර්ජාල සම්බන්දතා එක්ක ඒවා බාවිත කෙරන්න පුලුවන්ද
    කියල
    :confused:
    පුලුවං. හැබයි high resolutions වලට යන්න එපා.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    more

    පුලුවං. හැබයි high resolutions වලට යන්න එපා.

    පොඩ්ඩක් දන්නවනම් විස්තර ටිකක් කියපන්කො උබට කරදරයක් නැත්නම් high resolutions ගැන එහෙම කොහොමද එක change කෙරන්නේ :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් දන්නවනම් විස්තර ටිකක් කියපන්කො උබට කරදරයක් නැත්නම් high resolutions ගැන එහෙම කොහොමද එක change කෙරන්නේ :)
    ඒවා ඉතින් camera drivers වලිනුයි උඹ පාවිච්චි කරන cam software එකෙනුයි තමයි කරන්න වෙන්නෙ. පාවිච්චි කරන්න යන software එකේ camera options බලන්න.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    thanks

    ඒවා ඉතින් camera drivers වලිනුයි උඹ පාවිච්චි කරන cam software එකෙනුයි තමයි කරන්න වෙන්නෙ. පාවිච්චි කරන්න යන software එකේ camera options බලන්න.

    thank you soooooo.. much machoooo:cool: