Driving License එක register post දාල RMV එකෙන් ගිය මාසේ අන්තිම ... මම හිතන්නේ register post return වෙලා හැබැයි RMV එකට තාම ඇවිත් නෑලු (address එක Dematagoda).. මෙහෙම එකක් collect කරගන්න ඕනේ Fort post office එකෙන්ද ? එහෙම ගත්ත කවුරුහරි ඉන්නවද ? ලොකු කට්ටක්ද ?
HELP PLEASE...