Win rar full එකක් නැද්ද,උඹලා යූස් කරන Download manager software එක මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,158
    113
    Win rar full එකක් නැද්ද,උඹලා යූස් කරන Download manager software එක මොකක්ද

    Win rar full version එකක් නැද්ද,උඹලා යූස් කරන Internet Download Manager Software එක මොකක්ද,මම යූස් කරන්නේ IDM එක..මගුල හැම වෙලේම හොර එකක් කියලා අල්ලනවා බන්... :P :angry: IDM වගේ වෙන මොනවද තියෙන්නේ....හැබැයි ඉතින් ඒකේ තියෙන වැඩ කෑලි ටිකම ඕනි :yes:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Winrar එපා බන්. 7zip පාවිච්චි කරන්න.
    IDM එකට වෙනුවට Free Download Manager, JDownloader වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මට මතක විදියට මේ දෙකේම YouTube, Torrent download කරන්නත් පුළුවන්.

    Alternative Software හොයාගන්න ඕනේ නම් මෙන්න වෙබ්සයිට් එකක්...
    http://alternativeto.net/software/internet-download-manager
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොච්චර පුකවල් දැම්මත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට ලන් වෙන්නවත් බෑ.
    මෙන්න මේක තමා මම දාගෙන ඉන්නේ.
    කිසිම අව්ලක් නෑ.
    දාගනින් ඩවුන්ලෝඩ් මැනේජර් එක.
    https://kat.cr/internet-download-ma...t-64bit-patch-crackingpatching-t12745954.html
    දාගන්න කලින් තියන එක අයින් කරලා ඕක දාපන්.

    වින්.ආර්.ඒ.ආර් වල පර්ෆෝමන්ස් ඔය 7 සිප් මගුලෙන් ගන්නත් බෑ.
    මෙන්න දාගනින්.
    https://kat.cr/winrar-v5-31-x86x64-incl-key-4realtorrentz-t12030206.html#main
     
    7ZIP mata dirawanna bn
     
    ado patta ban.mewa virus ehema na neda :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    මගේ බිඩ්ඩිෆෙන්ඩර් එකෙන් නම් කේස් එකක් ආවේ නෑ.

    බිඩ්ඩිෆෙන්ඩර් දැම්මාම
    කැස්පා වගේ ටිකක් ස්ලෝ වෙන්නේ
    නැද්ද මචං

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බිඩ්ඩිෆෙන්ඩර් දැම්මාම
    කැස්පා වගේ ටිකක් ස්ලෝ වෙන්නේ
    නැද්ද මචං

    මගේ නම් මලාට ස්ලෝ වෙලා නෑ බන්.
    කැස්පර්ස්කයි එක අල්ලන්නේ නෑ මට නම්.
    ජරාවක් බන්.

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,158
    113
    මගේ නම් මලාට ස්ලෝ වෙලා නෑ බන්.
    කැස්පර්ස්කයි එක අල්ලන්නේ නෑ මට නම්.
    ජරාවක් බන්.

    බිට් ඩිෆෙන්ඩර් උබ ඔරිගිනල් දැම්මද.මටත් සෙට් කරලා දීපන්කෝ ලින්ක් එකක්.වයිරස් අනන්මනම් නැති..ඉන්ටනෙට සෙකුරිටි තියේද
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    4shared.com eke hoyapan eke find wena file eka downloa dunnama google, fb wage ekakin log wenna kiyanawa log una nam ethi download eka enawa
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    idm ekata meka gahala balapn..

    N3QM3-CS1K6-7WN2V-IY2NA

    offline active krla passe net connect wennw.. :)
    mata nm lestama weda.