Win rar full එකක් නැද්ද,උඹලා යූස් කරන Download manager software එක මොකක්ද
Win rar full version එකක් නැද්ද,උඹලා යූස් කරන Internet Download Manager Software එක මොකක්ද,මම යූස් කරන්නේ IDM එක..මගුල හැම වෙලේම හොර එකක් කියලා අල්ලනවා බන්...
IDM වගේ වෙන මොනවද තියෙන්නේ....හැබැයි ඉතින් ඒකේ තියෙන වැඩ කෑලි ටිකම ඕනි 
IDM වගේ වෙන මොනවද තියෙන්නේ....හැබැයි ඉතින් ඒකේ තියෙන වැඩ කෑලි ටිකම ඕනි 