Winter එකට ඉන්න ඕනෙ විදිහ..
මචන්ලා පොඩි උදව්වක් ඉල්ලන්න ආවෙ.. මේකෙ ඉන්නවනෙ ඔය පිටරටවල් වල ඉන්න අය.
මට දැනගන්න ඕනෙ වින්ටර් එකට හිම වැටෙනකොට ඉන්න අමාරුද ගොඩක්? මොකාද මට පීනසේත් තියනව ටිකක්.
ඒ කාලේදී සීතල නැති කරගන්න, ඉන්න ඕනෙ විදිහ එහෙම දන්නා කෙනෙක් විස්තර කියල දෙන්න.