WTF යකෝ????

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,996
    24,481
    113
    tracing Geo-location.. ... ...
    බිග් බෑන්ග් තියරි එකෙත් තියෙනව :dull: :dull:
    රාජ් ගෙ අම්ම අහනව බෙංගාලෙන් පැනල ශ්‍රී ලඞ්කාවට පීනනවද කියල :dull: :dull:

    ඇයි බන් අර sheldon bus එකේ ගිහින් අතරමං වෙලා, පොල් කිරි වගයක් එහෙම ශ්‍රී ලන්කන් බුවෙක් දුන්න කියල අරන් එන්නේ.. ගොඩක් තැන් වල ලංකාව ගැන දැන් mention වෙනවා..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් ඇත්තද බන් අර අන්ධ සාස්තර කියන මනුස්සයා කියලා තියෙනවා කියන්නේ අයෙමත් මහින්දට රට බාර දෙන්න වෙනවා,මහින්දට රාජයෝගයක් තියෙනවා කියලා.කොහොම උනත් 2017 වෙනකන් විතරලු මේ ආණ්ඩුව කරන්න වෙන්නෙත් කියලා තියෙනවලු .
    ඇත්තද බන්?:eek::eek::eek::eek::eek:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,596
    13,246
    113
    මේ බ්ලැක්ලිස්ට් කියන TV series එකේSeason 1 and 14 වෙනි එපිසෝඩ් එකේ 8.26 වෙනි විනාඩියේ තියෙන FBI ෆොටෝ එකක්. කාටද හිටං ආඩම්බර. :lol::lol:


    157mzbp.jpg


    ආසියාවේ ආශ්චර්‍යයට ජය වේවා හිටං.

    FBI most wanted