එහෙම තමා ඩෝ .
ඉස්සර බ්රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
mewata reply dana ekat aparade

එහෙම තමා ඩෝ .
ඉස්සර බ්රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.

Balapan eh manussaya gaanata niyama talk ekak deela tiyenawa
Uba eka kaawa ne hitan
Marenna hina utto![]()
අද අහනව හෙට අහනව කියල හිත හිත අවුරුදු ගානක් පස්සෙන් ගිය වෙන එකෙක් දගන්නකම් ම.දැන් එ කොල්ලම බැදල බබාලා දෙන්නෙකුත් ඉන්නවා.![]()

මගේ ලව් ස්ටොරිය නිකන් දෙමල ෆිල්ම් එකක් වගේ බන්..
පලවෙනි පාර ට්‍රය් කරේ ලෝක baddakata එකී තාම යනවා වටේ..ලෙල් ඒකිගෙන් මය් මාත් එක්ක හිටපු තව එකෙකුය් පස්සෙන් ගියා..පස්සේ මෙකි අරුට කැමැත්ත දුන්නා..
උත් එක්කත් තරහා වෙලාද කොහෙද තිබුනා මාස 2,3 පස්සේ..
එක ඇවිල්ලා පලවෙනි එක ට්‍රය් එකක් නේ බන්..එක ඕලෙවල් කාලේ උනේ..ඕකි දකින්නත් කලින් මන් 9 වසෙරේ ඉදන් දැකපු ලස්සනම මොඩල් කෙනෙක් වගේ කෙල්ලෙකුට හිත ගිහින් තිබුනේ..හැබය් ඔය මාය් යාලුවය් ට්‍රය් කරපු කෙල්ල ඇවිල්ල ඒ කාලේ නිකන් වලියට වගේ ඒකිගෙන් කැමැත්ත ඇහුවේ අරුත් එක්ක වලියට..
හැබය් සින් එක කියන්නේ මන් එලේවල් ඉවර කරලා එනවා 2012 අගදී ACBT එකට..ඔතනදි ඕකි මන් දැකලා කඩාගෙන එනවා මොකටද මන්දා හෙනම උවමනාවකින් කතා කරන්න..මන් සත 5ත ගණන් ගත්තේ නැහැ..3,4 පාරක්ම ඕකි මාත් එක්ක කතා කරන්න ට්‍රය් කරා..මන් පදෙකට ගණන් ගත්තේ නැහැ..ඕකි මාත් එක්ක කතා කරන්න දගලනවා අපි එක්ක දැන් රට ඉන්න එකෙක් කිවා හප්පේ බන් උබලගේ පැත්තේ ඕකි හේනට නටළලු නේද මෙහෙ බැහැලා ඉන්නේ කියල.. :ලොල්: දැන් තෙරේන්නේ ඒකිට අහු උනා නං මට යන එන මන් නැතිවෙලා කියලා...අනේ දෙය්යනේ.. :ලොල්: ඕක තමා මහත්තයෝ කියන්නේ හැම දේම වෙන්නේ හොදට කියල.. ලෙල්
මාව මිනිහෙක් කරේ මගේ කෙලි පොඩ්ඩ..
<3
ඒ ලව් එක ගැන නං මචන් කියන්න එලකිරිය මදි.. ලෙල්
මෙතනට අවශ්‍ය ක්‍රියාදාම සටන් ජවනිකා නෙවි..මොකද මගේ ලව් එක එහෙම එකක්..
එක මෙහෙම ප්‍රසිද්ද පොට් එකක දාන්න මට කිසි කැමැත්තකුත් නැහැ..
මෙහෙ ඉන්න කිට්ටුම බොක්ක තමා ශේ$$ කියන පොර..පොරගේ ලව් ස්ටොරිය මට දවස් දෙක තුනක්ම කිවා බිලා ඉන්න වෙලාවක..
මන් දාන්නන් එක හෙට අහගෙන මුල සිට අගටම...අන්න උත්ටෝ ෆුල් සෙන්ටිමෙන්ටල් සුජීව ප්රසන්නාරච්චිගේ වගේ ස්ටොරියක්..


අද අහනව හෙට අහනව කියල හිත හිත අවුරුදු ගානක් පස්සෙන් ගිය වෙන එකෙක් දගන්නකම් ම.දැන් එ කොල්ලම බැදල බබාලා දෙන්නෙකුත් ඉන්නවා.![]()

lol
මම හිතුවා උබ කමෙන්ට් දාද්දි ඔය story එක කියයි කියලා




fb eka ewaaapan balanna dannaa hadunana ekek da balanna






Tho amu ponnayek kiyala pehedune loku wunata passe wenna athi.එක වසරේ ඉඳන් 5 වසර වෙනකල් කාලය අතරේදී මේක උනේ.
දෙක වසරේදී තමයි පන්තියේ ටීච කොල්ලන්වයි කෙල්ලන්වයි කලවමේ වාඩි කරවන්න ඕනේ කියලා තීරණය කලේ.මම ගිහින් වැටුනේ සුදු උස ලස්සන කෙල්ලෙක් ලඟට.ඔහොම ටික දවසක් යද්දී ඒ කෙල්ලයි මමයි හොඳටම ෆිට් උනා.කෑම කෑවෙත් එකට.ළමයි 10 - 15 එක්ක එකතු වෙලා අල්ලන සෙල්ලම් කරන වෙලාවටත් එයා මාව අල්ලන්නමයි දුවගෙන එන්නේ.කොල්ලෝ කෙල්ලෝ ක්‍රිකට් ගැහුවත් එයා එන්නෙත් මම ඉන්න ටීම් එකට.
4,5 වසර වල ශිෂ්‍යත්ව පන්තියේත් හිටියේ එකටමයි.පන්තියේ පලවෙනි 10 දෙන අතර හැම වාර විභාගයකදීම අපි දෙන්නා හිටියා.ශිෂ්‍යත්වේ වෙනකොට මට බැරි පාඩම් එයා කියලා දෙනවා.ගණන් එහෙම මම එයාට කියලා දෙනවා.
ඔහොම ඉඳලා ශිෂ්‍යත්ව විභාගෙත් ලිව්වා.ප්‍රතිපලත් ආවා.මට 149,එයාට 147 යි.
මම හිටපු ඉස්කෝලෙම දිගටම හිටියා.එයාව වෙන ඉස්කෝලෙකට දැම්මා.
6 වසරේදී එයා ඉස්කෝලෙන් ගියාට පස්සේ මම එයාව දැක්කෙම නෑ.අමතර පන්තියකදිවත් දැක්කේ නෑ.
අන්තිමට දැකලා අවුරුදු 10 කට විතර පස්සේ එක පාරටම ටවුන් එකේදී දැක්කා.මම නම් දැක්ක ගමන් අඳුන ගත්තා මේ එයා තමයි කියලා.මම ඉතින් හිනාව දාගෙන ගියා.හැබැයි ඉතින් එයා නම් දැකලත් අහක බලාගෙන නොදැක්කා වගේ ගියා යන්න.
අදටත් සමහර දවස් වල මූනට මූණ හම්බවෙනවා.ඒත් ඉතින් හිත හැදෙන්න කියලවත් හිනාවෙන්නේවත් නෑ.

තොගේ අම්මා නම් එහෙම නෙමේ කිව්වේ.මේ දැනුයි මන් ඉස්සරහ දෙකට නැමිලා ඉඳලා ගෙදර ගියේ.හොඳ එකා වගේ අම්මව එක්කන් එන්න පාරට පලයන්.නැත්නම් තට්ටයෙක් උඹේ අම්මට හදි කරයි.Tho amu ponnayek kiyala pehedune loku wunata passe wenna athi.![]()
එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...
එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්...
රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...
අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්...
පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...
පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..
මට ඒකටත් හිත ගියා ඉතින්... 

ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... 

වචන එන්නේ නෑ..
මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... 

ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...
ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්‍යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...
මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..
පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..
පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...
මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....

මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..
ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...

මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ...
කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්‍යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... 
පව්... 



කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ..
