You spoke to your CRUSH for the first time. Share your experience.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම තමා ඩෝ .
    :lol::lol:
    ඉස්සර බ්‍රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
    ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    mewata reply dana ekat aparade
    :lol:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අද අහනව හෙට අහනව කියල හිත හිත අවුරුදු ගානක් පස්සෙන් ගිය වෙන එකෙක් දගන්නකම් ම.දැන් එ කොල්ලම බැදල බබාලා දෙන්නෙකුත් ඉන්නවා.:sorry::(

    :sorry:
     
    kc_selva

    Member
    Mar 27, 2016
    9
    1
    0
    මේක වුනේ 2014දි..අපේ මැත්ස් ක්ලාස් එකට ආපු කෙට්ටු shape eke පට්ට කෙල්ලෙක් හිටිය..ඉස්සරහම පේලියේ ඉදගන්නව ක්ලාස් ඉවරවෙනව යනව..ඒ පංතියෙත් ඉතින් එච්චරම පට්ට කෑලි හිටියෙ නෑ..ඒ ගෑනිගේ වැඩේ ඉදගත්ත ගමන් පිටිපස්ස හැරි හැරි හිනාවෙවී මං දිහා බලන එකමයි..මුලිම් හිතුවේ මං දිහා බයිට් එකට හිනාවෙනව කියලයි..පස්සේ physics එකෙත් කරන්න ගත්තම මොකක් හරි තියෙනවකියල තේරුනා..අපේ ඉස්කොලෙ උන් එකෙක් වත් විශ්වාස කරේ නෑ..පස්සේ උන්ට ක්ලාස් එකට එන්න කියල පෙන්නුව..උනුත් පුදුමවෙලා කිව්ව ගිහින් කතා කරපං කියල..ඒත් courage එක තිබ්බේ නෑ..පස්සේ වෙන ඉස්කෝලෙ එකෙක් ගෙන් මේකි ගැන ඇහුවම ආපෝ ඕකි හෙන බඩුව..ක** අරන් තියෙනව කියල හෙන ගොඩක් කිව්ව..කොල්ලෙක් ඉන්නව කියලත් කිව්වා කවුද කිව්වෙව් නෑ facebook instagram හොයගන්න බැරිඋනා..ඔහොම ගිහින් 2015මාර්තු වල රිවිශන් ක්ලාස් එකේදි අපේ ඉස්කොලේ අපේ පේලියට පිටිපස්සේ ඉදගත්තු එකෙක් ඌ දිහා බලනව කියල ඌ try කරන්න ගත්ත..අපි o/l වලින් ගියපු උන් නිසා පරන උන් අපිත් එක්ක වැඩිය සම්බන්ධකම් තියාගත්තේ නෑ...පස්සේ ඌට සීන් එක කිව්වා කියල මං කිව්වා උබ try කරපන් මට එපා කියල(A/L nisa)..ඌ කිව්වා හරි අපි දෙන්නම අහමු උබට බෑ කිව්වොත් උබ අයින් වෙයන් කියල..ඊට පස්සේ ඌත් මාත් එක්ක වලි

    2015 අප්‍රෙල් මාසේ එක දවසක ඒකි උදෙන්ම කාල්ස් එකට පඩිපෙල නගිනකොට මන් බලාගෙන ගිහින් ඒකි පස්සෙන් ගිහින් පලවෙනිපාරට ටිකක් කතා කරල කැමතියි කිව්වා.ඒකි කියාපි "im currently dating someone" කියල ඊට පස්සේ මගේ නම්බරේ දුන්න ඒකි ඒක අරන් යන්නම් කියල තට්ටුවකුත් දාල ගියේ..මං ගිහින් අරූට කිව්වම අරූ විශ්වාස කරේ නෑ..මූ බොරු ගහනව කිව්වා..
    මට උදව් කරපු අපේ උන්ට එදා roots එකෙන් icecream අරන් දුන්නා

    රිප්ලයි එයි කියල බලන් හිටියත් කවදාවත් අවේ නෑ..වෙන වෙන numbers වලින් එකදිගට කෝල් නම් ආව ඒත් ගත්තේ නෑ

    ඊට පස්සෙ දවසෙ අරූ ගිහින් අහල තිබ්බ මං කතා කරා නේ..දැන් අපිට චාන්ස් නැද්ද කියල..ඒකි හිනාවෙල.ඌ නම්බරෙත් ඉල්ලගෙන..
    පස්සෙ බලනකොට ඒකි instagram ඉන්නව..ාරූගේ folowing wala
    මං හෙනට මානසිකව ඇදගෙන වැටුනා..ඌට දවසෙන් නම්බරේ දුන්න කිව්වම..ඌ කලස් එකෙ text කරනව දැක්කම හරි දුකයි..

    ඊට පස්සේ හෙන ගේමක් දීලා ඉතුරු මාස ටිකේ A/L ගොඩදාගත්තා..

    ඊටපස්සේ ඒ කලාස් එකේ ආපු හැම එකාම දාල whatsapp ගෲප් එකක් හැදුව..එකම ඉස්කොලේ උන් ආපු උන්ගේ numbers දුන්නා..නමුත් අපේ ගිය උන්ගෙන් මාවයි මට උදව් කරපු දෙතුන් දෙනා විතරක් අරූ ඇඩ් කරේ නෑ...ඌ ගේම ඉල්ලුව A/l වලට පස්සේ..ඒත් ගැහුවේ නෑ ඌ ටෝක් දුන්නට හෙන කෙට්ටු ඩැල් එකක්..

    ඉදල හිටල instagram එකේ ගිහින් ඒකිගේ පික්ස් බලනව..කොල්ලත් එක්ක ඉන්න ඒවත් තියනව..

    දැන් ඉතින් කෙල්ලො එපා කියල gta ගහන එක තමා කරන්නේ.

    මේක හැදුවේ ඕක කියන්නම තමා..තව එකෙක් හරි ඉගනගනී නේ..විභාග කටේ කෙල්ලො පස්සේ යන්න එපා..

    ජය වේවා..
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ ලව් ස්ටොරිය නිකන් දෙමල ෆිල්ම් එකක් වගේ බන්..
    පලවෙනි පාර ට්‍රය් කරේ ලෝක baddakata එකී තාම යනවා වටේ..ලෙල් ඒකිගෙන් මය් මාත් එක්ක හිටපු තව එකෙකුය් පස්සෙන් ගියා..පස්සේ මෙකි අරුට කැමැත්ත දුන්නා..
    උත් එක්කත් තරහා වෙලාද කොහෙද තිබුනා මාස 2,3 පස්සේ..

    එක ඇවිල්ලා පලවෙනි එක ට්‍රය් එකක් නේ බන්..එක ඕලෙවල් කාලේ උනේ..ඕකි දකින්නත් කලින් මන් 9 වසෙරේ ඉදන් දැකපු ලස්සනම මොඩල් කෙනෙක් වගේ කෙල්ලෙකුට හිත ගිහින් තිබුනේ..හැබය් ඔය මාය් යාලුවය් ට්‍රය් කරපු කෙල්ල ඇවිල්ල ඒ කාලේ නිකන් වලියට වගේ ඒකිගෙන් කැමැත්ත ඇහුවේ අරුත් එක්ක වලියට..
    හැබය් සින් එක කියන්නේ මන් එලේවල් ඉවර කරලා එනවා 2012 අගදී ACBT එකට..ඔතනදි ඕකි මන් දැකලා කඩාගෙන එනවා මොකටද මන්දා හෙනම උවමනාවකින් කතා කරන්න..මන් සත 5ත ගණන් ගත්තේ නැහැ..3,4 පාරක්ම ඕකි මාත් එක්ක කතා කරන්න ට්‍රය් කරා..මන් පදෙකට ගණන් ගත්තේ නැහැ..ඕකි මාත් එක්ක කතා කරන්න දගලනවා අපි එක්ක දැන් රට ඉන්න එකෙක් කිවා හප්පේ බන් උබලගේ පැත්තේ ඕකි හේනට නටළලු නේද මෙහෙ බැහැලා ඉන්නේ කියල.. :ලොල්: දැන් තෙරේන්නේ ඒකිට අහු උනා නං මට යන එන මන් නැතිවෙලා කියලා...අනේ දෙය්යනේ.. :ලොල්: ඕක තමා මහත්තයෝ කියන්නේ හැම දේම වෙන්නේ හොදට කියල.. ලෙල්

    මාව මිනිහෙක් කරේ මගේ කෙලි පොඩ්ඩ..
    <3

    ඒ ලව් එක ගැන නං මචන් කියන්න එලකිරිය මදි.. ලෙල්

    මෙතනට අවශ්‍ය ක්‍රියාදාම සටන් ජවනිකා නෙවි..මොකද මගේ ලව් එක එහෙම එකක්..
    එක මෙහෙම ප්‍රසිද්ද පොට් එකක දාන්න මට කිසි කැමැත්තකුත් නැහැ..

    මෙහෙ ඉන්න කිට්ටුම බොක්ක තමා ශේ$$ කියන පොර..පොරගේ ලව් ස්ටොරිය මට දවස් දෙක තුනක්ම කිවා බිලා ඉන්න වෙලාවක..

    මන් දාන්නන් එක හෙට අහගෙන මුල සිට අගටම...අන්න උත්ටෝ ෆුල් සෙන්ටිමෙන්ටල් සුජීව ප්‍රසන්නාරච්චිගේ වගේ ස්ටොරියක්..

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    lol
    මම හිතුවා උබ කමෙන්ට් දාද්දි ඔය story එක කියයි කියලා :rofl::rofl:

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    first time phone eken ahuwe yaluwekgen. eka nisa awulak na. wadeth hari giya.
    palaweniyata anduran nathi kellekgen ahanna giya wele nan hondatama ana gaththa
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    :confused::confused::confused::confused:

    fb eka ewaaapan balanna dannaa hadunana ekek da balanna

    lol
    දන්න අදුරන එකෙක් තාමා
    මේකේ anonymously ඉන්නේ :P
    ඔය කිව්වේ 141 ගැන නෙහ් හිටන් :lol::lol::lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    561
    186
    43
    41
    Kalutara
    එක වසරේ ඉඳන් 5 වසර වෙනකල් කාලය අතරේදී මේක උනේ.
    දෙක වසරේදී තමයි පන්තියේ ටීච කොල්ලන්වයි කෙල්ලන්වයි කලවමේ වාඩි කරවන්න ඕනේ කියලා තීරණය කලේ.මම ගිහින් වැටුනේ සුදු උස ලස්සන කෙල්ලෙක් ලඟට.ඔහොම ටික දවසක් යද්දී ඒ කෙල්ලයි මමයි හොඳටම ෆිට් උනා.කෑම කෑවෙත් එකට.ළමයි 10 - 15 එක්ක එකතු වෙලා අල්ලන සෙල්ලම් කරන වෙලාවටත් එයා මාව අල්ලන්නමයි දුවගෙන එන්නේ.කොල්ලෝ කෙල්ලෝ ක්‍රිකට් ගැහුවත් එයා එන්නෙත් මම ඉන්න ටීම් එකට.
    4,5 වසර වල ශිෂ්‍යත්ව පන්තියේත් හිටියේ එකටමයි.පන්තියේ පලවෙනි 10 දෙන අතර හැම වාර විභාගයකදීම අපි දෙන්නා හිටියා.ශිෂ්‍යත්වේ වෙනකොට මට බැරි පාඩම් එයා කියලා දෙනවා.ගණන් එහෙම මම එයාට කියලා දෙනවා.
    ඔහොම ඉඳලා ශිෂ්‍යත්ව විභාගෙත් ලිව්වා.ප්‍රතිපලත් ආවා.මට 149,එයාට 147 යි.
    මම හිටපු ඉස්කෝලෙම දිගටම හිටියා.එයාව වෙන ඉස්කෝලෙකට දැම්මා.
    6 වසරේදී එයා ඉස්කෝලෙන් ගියාට පස්සේ මම එයාව දැක්කෙම නෑ.අමතර පන්තියකදිවත් දැක්කේ නෑ.
    අන්තිමට දැකලා අවුරුදු 10 කට විතර පස්සේ එක පාරටම ටවුන් එකේදී දැක්කා.මම නම් දැක්ක ගමන් අඳුන ගත්තා මේ එයා තමයි කියලා.මම ඉතින් හිනාව දාගෙන ගියා.හැබැයි ඉතින් එයා නම් දැකලත් අහක බලාගෙන නොදැක්කා වගේ ගියා යන්න.
    අදටත් සමහර දවස් වල මූනට මූණ හම්බවෙනවා.ඒත් ඉතින් හිත හැදෙන්න කියලවත් හිනාවෙන්නේවත් නෑ.:(:(
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,303
    41,087
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Tho amu ponnayek kiyala pehedune loku wunata passe wenna athi. :yes:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    561
    186
    43
    41
    Kalutara
    Tho amu ponnayek kiyala pehedune loku wunata passe wenna athi. :yes:
    තොගේ අම්මා නම් එහෙම නෙමේ කිව්වේ.මේ දැනුයි මන් ඉස්සරහ දෙකට නැමිලා ඉඳලා ගෙදර ගියේ.හොඳ එකා වගේ අම්මව එක්කන් එන්න පාරට පලයන්.නැත්නම් තට්ටයෙක් උඹේ අම්මට හදි කරයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    a/l කරනකොට දවස ගානක් බලන් ඉඳල එක දවස උදේ කතා කලා. ඒකිත් හොඳට කතා කලා, ඒ ෆිට් එකටම දවල් ක්ලාස් කට් කරල ගිහින් සෙට් උනා. හවස ඒකිට බීල කියල මාට්ටු. ඒ ලව් එක එතනින් ඉවරයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම...:love: එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...:) එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... :lol:රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...:love: අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... :cool:පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...:( පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..:rofl: මට ඒකටත් හිත ගියා ඉතින්... :yes:

    මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ..:no::baffled: ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... :lol::lol::lol:වචන එන්නේ නෑ..:no: මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... :baffled::baffled::baffled: ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...:( ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්‍යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...:cool: මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..:D පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..:dull: පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...:( මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....:lol::lol::lol: මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..:no: ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...:(:(:(

    නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි...:shocked: මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... :no:කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්‍යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... :D

    හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ...:eek: පව්... :(

    කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol:

    ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere

    කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ..

    moko seen eka?:lol: