You spoke to your CRUSH for the first time. Share your experience.

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    ඔය ස්ටොරිය පටන් ගත්තේ මම 1-2ක වසරේ පලවෙනි විභාගේ සෙට් වෙනකොට. අපි දෙන්නා එක ළඟ විභාගේ ලියනවා...

    දැන් එක පාර මට කරන සද්දයක්. මාත් මේ මොකක්ද කියලා බැලුවා. එකී අහනවා පුතා ට ස්ත්‍රී ලිංග පදය. මටත් ඕක මීටර් නෑ. දැන් අපි දන්න ඒවා ටික හුවමාරු කරා. එතැනදී මට හිත ගියා. ඊට පස්සේ සෙට් වෙන ඒවාත් වෙන්නේ එකී ළඟමයි. මට ඉතින් ආතල්..

    ඔන්න ඔහොම CRUSH එක තියාගෙන කාලේ ගෙවිලා ගියා. 5වසරටත් ආවා. එතකොට ඒකිගේ යාලුවෙක් මට ඇවිත් කියාපි.. උයාගේ CRUSH එක ඔයාට කැමතියි කියලා. මට සන්තෝසේ කියලා නිම කරන්න බෑ. ඒත් නිකන් හිටියා. (පස්සේ දන්නේ යාලුවා කිව්වේ බොරුවක් කියලා)

    6 වසරේ කොල්ලන්ට ඒ ස්කොලේන් යන්ඩ වෙනවා. ඉතින් මාත් ගියා. හිතුවා එතනින් එක ඉවරයි කියලා. 7 වසරේ එකී ඒ ස්කොලේටම අවා. ආයේ කියන්ඩ වචන නෑ. දැන් ඉන්නවා යාලුවෝ ටිකනම් Propose කරපන් කියලා කරදරේ. මන් O/L වෙනකන් කියන්නේ නෑ කියල හිටියා.

    O/L එකත් අවා. දැන් කියන්නත් ඕනී ඒත් බයයි. මගේන් අක්ක කෙනෙක් ඇහුවා කැමැත්ත අහන්න ද කියලා. මන් හා කිව්වා. අක්කා ගිහින් අහලා. ඒකිගේ උත්තරේ,
    " මගෙන් ගුටි කන්න හදන්න එපා වගේ. "

    ඔක අහපු ගමන් මගේ ආතල් කුඩු. ඊට පස්සේ ඒකිගේ යාලුවෙක් එවිත් ඇහුවා. සෙට් කරලා දෙන්නද කියලා. මම හා කිව්වා විතරයි. එකී මොකක්දෝ බහු බූත කියලා ඒකිව නැඹුරු කරා. 12 වැනිදා ඔෆිසියලි ප්රෝපොස් කරා.. හා කිව්වා.

    O/L ඉවර උනාට පස්සේ එකී බයෝ මම මත්ස්. දෙන්නා A/L ඉවර වෙනකම් කතා කරන්නේ නෑ කියලා හිතා ගත්තා. (agreement). පස්සේ එකී මගේ Birthday එකටත් විශ් කලේ නෑ. අවුරුද්දක් බැලුවා. එකී ප්‍රතිචාරයක් නෑ. මන් හිතුවා එකී බූට් එක තිබ්බා කියලා. මන් ඒකිගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් කට කරන්න ට්‍ර්යි කරා. එකී වචනයක්වත් කතා කරේ නෑ. මන් මැත්ස් නවත්තලා කොළඹ NIBM එකට සෙට් උනා. එතන කෙල්ලෙක් සෙට් උනා. දවස් ගානකට පස්සේ කෙල්ලගේ යාලුවා ආයෙත් අහලා මෙහෙම,
    "උඹ කතා කරන්නේ නැතුවම උන්නොත් ඕකා වෙන කෙනෙක් එක්ක යයි,
    එකට මෙකි,
    " මට ###### විශ්වාසයි. මන් හැර වෙන කාවවත් බලන්නේ නෑ.
    දෙන් ඕක මට කියාපු ගමන් මට පිස්සු වගේ.. මට එදා දවසම එපා වෙලා ඇඩුවා. අළුත් එක කොහොමහරි ගියා. පරණ එකම සෙට් උනා ආයේ.

    මන් මගේ සම්පුර්ණ කතාව කිව්වා. එකිත් දවසක් ඇඩුවා. ආයේ කිව්වා ඕක අමතක කරලා දාලා අළුතින් පටන් ගමු කියල. දැන් ගෙවල් දෙකෙන්ම shape අපි බදිනවා ලඟදි..

    කතාව කියවපු හැම එකාටම ඉස්තුයි ... නිමි...

    මට වෙලා තියෙන දේවල් එක්ක මේ කතාව කියෙව්වම :) සරල හිනාවකින් රිප්ලයි කරන්නම් මචෝ. දෙන්නගෙ අනාගතයට සුභ පැතුම්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය

    Adoooooo pattai bro :love:
    Habai uba gonaa wela
    Anee manda itin kata kiyewata adatath mata kellek issarahata gihila katha karanna lajjai ne utta :eek:
    Eka nam karumayak itin :lol:
    Ube kathaawa ahuwahama nikan mata ara malith ge mamai one chanchalaa sinduwa mathak una bng
    Wewalen gahanakota eya duken balan hitiya
    Haiooo salli :rofl:
    But maru story eka bng
     
    • Like
    Reactions: C h o p p e

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ජින්තුවා;19920723 said:
    a/l කරනකොට දවස ගානක් බලන් ඉඳල එක දවස උදේ කතා කලා. ඒකිත් හොඳට කතා කලා, ඒ ෆිට් එකටම දවල් ක්ලාස් කට් කරල ගිහින් සෙට් උනා. හවස ඒකිට බීල කියල මාට්ටු. ඒ ලව් එක එතනින් ඉවරයි.

    Haiooo jinthuwo :rofl::rofl::rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    එක වසරේ ඉඳන් 5 වසර වෙනකල් කාලය අතරේදී මේක උනේ.
    දෙක වසරේදී තමයි පන්තියේ ටීච කොල්ලන්වයි කෙල්ලන්වයි කලවමේ වාඩි කරවන්න ඕනේ කියලා තීරණය කලේ.මම ගිහින් වැටුනේ සුදු උස ලස්සන කෙල්ලෙක් ලඟට.ඔහොම ටික දවසක් යද්දී ඒ කෙල්ලයි මමයි හොඳටම ෆිට් උනා.කෑම කෑවෙත් එකට.ළමයි 10 - 15 එක්ක එකතු වෙලා අල්ලන සෙල්ලම් කරන වෙලාවටත් එයා මාව අල්ලන්නමයි දුවගෙන එන්නේ.කොල්ලෝ කෙල්ලෝ ක්‍රිකට් ගැහුවත් එයා එන්නෙත් මම ඉන්න ටීම් එකට.
    4,5 වසර වල ශිෂ්‍යත්ව පන්තියේත් හිටියේ එකටමයි.පන්තියේ පලවෙනි 10 දෙන අතර හැම වාර විභාගයකදීම අපි දෙන්නා හිටියා.ශිෂ්‍යත්වේ වෙනකොට මට බැරි පාඩම් එයා කියලා දෙනවා.ගණන් එහෙම මම එයාට කියලා දෙනවා.
    ඔහොම ඉඳලා ශිෂ්‍යත්ව විභාගෙත් ලිව්වා.ප්‍රතිපලත් ආවා.මට 149,එයාට 147 යි.
    මම හිටපු ඉස්කෝලෙම දිගටම හිටියා.එයාව වෙන ඉස්කෝලෙකට දැම්මා.
    6 වසරේදී එයා ඉස්කෝලෙන් ගියාට පස්සේ මම එයාව දැක්කෙම නෑ.අමතර පන්තියකදිවත් දැක්කේ නෑ.
    අන්තිමට දැකලා අවුරුදු 10 කට විතර පස්සේ එක පාරටම ටවුන් එකේදී දැක්කා.මම නම් දැක්ක ගමන් අඳුන ගත්තා මේ එයා තමයි කියලා.මම ඉතින් හිනාව දාගෙන ගියා.හැබැයි ඉතින් එයා නම් දැකලත් අහක බලාගෙන නොදැක්කා වගේ ගියා යන්න.
    අදටත් සමහර දවස් වල මූනට මූණ හම්බවෙනවා.ඒත් ඉතින් හිත හැදෙන්න කියලවත් හිනාවෙන්නේවත් නෑ.:(:(

    Ekita mchn attama awanka washayen ubawa amathaka athi bng
    Ohoma cene ekak matath una bng
    Dan awurudakata wage kalin kellek maawa fb hoyaagena cht karanna gatta
    Mama mulin ma grade 4 wenakan giye international skuul ekakata
    Eke itin maath ekka kello tikak fit
    Eth bng poddak wath mathaka na
    Meki yako fb walin cht karaddi eh dawas wala mama kaa ekkada enne kaa ekkada yanne kiyalath kiyanna gatta ne yakow
    Eki kiyanawa ekii maai ekatamai lu hitiye,eki mage muunath mirikanawalu :rofl: diwiyama kaapiya :D
    Mata ada thawa wena thuru mekiwa nam mathaka na bng :lol:
    Habai itin attama eki mama hitapu skul ekema thamai hitiye kiyala nam danagatta mage eh skuul eke wena yaluwek gen ahala :rofl:
    Meki itin maawa fb godak hewaa eth hambu na ahanben hambune lu,eki mage podi kale best friend lu,eth itin ekige photos ehema kollath ekka tiyena nisa mama wadiya cene ekata giyeth na
    Awanke yaalu kamak tobila tiyenne ekita :D
    So eka nisa oya ube kellata mukuth kiyanna ba bng
    Amathaka wenawa bn podi kaale cene :rofl:
    Mata magema best friend kiyana eh kellage podi wath mathakayak na bng
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol:

    ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    :)
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    :baffled::baffled::baffled: Aparade ban Kiri Packet eka. :baffled::baffled:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    561
    186
    43
    41
    Kalutara

    Ekita mchn attama awanka washayen ubawa amathaka athi bng
    Ohoma cene ekak matath una bng
    Dan awurudakata wage kalin kellek maawa fb hoyaagena cht karanna gatta
    Mama mulin ma grade 4 wenakan giye international skuul ekakata
    Eke itin maath ekka kello tikak fit
    Eth bng poddak wath mathaka na
    Meki yako fb walin cht karaddi eh dawas wala mama kaa ekkada enne kaa ekkada yanne kiyalath kiyanna gatta ne yakow
    Eki kiyanawa ekii maai ekatamai lu hitiye,eki mage muunath mirikanawalu :rofl: diwiyama kaapiya :D
    Mata ada thawa wena thuru mekiwa nam mathaka na bng :lol:
    Habai itin attama eki mama hitapu skul ekema thamai hitiye kiyala nam danagatta mage eh skuul eke wena yaluwek gen ahala :rofl:
    Meki itin maawa fb godak hewaa eth hambu na ahanben hambune lu,eki mage podi kale best friend lu,eth itin ekige photos ehema kollath ekka tiyena nisa mama wadiya cene ekata giyeth na
    Awanke yaalu kamak tobila tiyenne ekita :D
    So eka nisa oya ube kellata mukuth kiyanna ba bng
    Amathaka wenawa bn podi kaale cene :rofl:
    Mata magema best friend kiyana eh kellage podi wath mathakayak na bng

    අනේ මන්දා ඉතින්.අමතක වෙනවයි කියලා ඔහොමත් අමතක වෙනවද.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    ගෙදර නම්බර් එක හොයා ගත්තා කෝල් කලා ඒකිමයි කතා කලේ මට කතා කර ගන්න බැරිඋනා ඒ වොයිස් එක ඇහුනම ගල් උනා ඊට කලින්වත් ඊට පස්සේ කාලේවත් කවදාවත් එහෙම වෙලා නැ ..පිස්සෙක්ද කොහෙද කියල පොන් එක තිබ්බ...දැන් එයා බැදල ලස්සන බබෙක් ඉන්නව...

    :yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මැසේජ් කරල ඇහුවා කැමතිද කියලා... දවස් 3කින් කියන්නම් කිවුවා...

    මම දවස් 3කින් ආයේ ඇහුවා මට කැමති නෑ කිවුවා....

    මම මෝල් වෙලා හෙන ටෝක් ටිකක් දුන්නා....

    පස්සේ ටික වෙලාවකින් මම කැමති නෑ කිවුවට ආදරේ නෑ කිවුවේ නෑ නේ කිවුවා...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම මැසේජ් කරල ඇහුවා කැමතිද කියලා... දවස් 3කින් කියන්නම් කිවුවා...

    මම දවස් 3කින් ආයේ ඇහුවා මට කැමති නෑ කිවුවා....

    මම මෝල් වෙලා හෙන ටෝක් ටිකක් දුන්නා....

    පස්සේ ටික වෙලාවකින් මම කැමති නෑ කිවුවට ආදරේ නෑ කිවුවේ නෑ නේ කිවුවා...
    mona talk da duna ba;)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,951
    9,307
    113
    Microsoft
    මම මැසේජ් කරල ඇහුවා කැමතිද කියලා... දවස් 3කින් කියන්නම් කිවුවා...

    මම දවස් 3කින් ආයේ ඇහුවා මට කැමති නෑ කිවුවා....

    මම මෝල් වෙලා හෙන ටෝක් ටිකක් දුන්නා....

    පස්සේ ටික වෙලාවකින් මම කැමති නෑ කිවුවට ආදරේ නෑ කිවුවේ නෑ නේ කිවුවා...

    :shocked::love:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම මැසේජ් කරල ඇහුවා කැමතිද කියලා... දවස් 3කින් කියන්නම් කිවුවා...

    මම දවස් 3කින් ආයේ ඇහුවා මට කැමති නෑ කිවුවා....

    මම මෝල් වෙලා හෙන ටෝක් ටිකක් දුන්නා....

    පස්සේ ටික වෙලාවකින් මම කැමති නෑ කිවුවට ආදරේ නෑ කිවුවේ නෑ නේ කිවුවා...
    moole wela :sorry:
    kamathi unoth diva daanna hithan hitiye kiwwada :rofl: