mona talk da duna ba![]()
ඒකී බ්යිට් එකට කැමති නෑ කියල තියෙන්නේ..
මම ඒක දන්නේ නැතිව විකාර කියෙවුවා...
මතක නෑ බන් මොනද කිවුවේ කියල නම්...
ඔයා කැමති නැත්තන් කමක් නෑ මම ඔයට ආයේ කරදර කරන්නේ නෑ... ඒ වගේ එක එක ඒවා...
පස්සේ කෙල්ල අයේ බයිට් කලා බන් ඕවා කිය කිය...
දැන් එයා මගෙ දරුවගේ අම්මා..

එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...
එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්...
රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...
පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..


ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා...
පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..
පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...
මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ...
පව්...

