You spoke to your CRUSH for the first time. Share your experience.

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
mona talk da duna ba;)

ඒකී බ්යිට් එකට කැමති නෑ කියල තියෙන්නේ..

මම ඒක දන්නේ නැතිව විකාර කියෙවුවා...

මතක නෑ බන් මොනද කිවුවේ කියල නම්...

ඔයා කැමති නැත්තන් කමක් නෑ මම ඔයට ආයේ කරදර කරන්නේ නෑ... ඒ වගේ එක එක ඒවා...

පස්සේ කෙල්ල අයේ බයිට් කලා බන් ඕවා කිය කිය...

දැන් එයා මගෙ දරුවගේ අම්මා..
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම...:love: එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...:) එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... :lol:රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...:love: අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... :cool:පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...:( පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..:rofl: මට ඒකටත් හිත ගියා ඉතින්... :yes:

මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ..:no::baffled: ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... :lol::lol::lol:වචන එන්නේ නෑ..:no: මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... :baffled::baffled::baffled: ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...:( ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්‍යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...:cool: මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..:D පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..:dull: පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...:( මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....:lol::lol::lol: මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..:no: ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...:(:(:(

නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි...:shocked: මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... :no:කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්‍යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... :D

හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ...:eek: පව්... :(

කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol:

ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

උබේ කථාව කියවනකොට මට මාර තරහක් ආවේ බන්. මම උබේ යාළුවෙක් නම් උබව ඇදගෙන යනවා අර කෙල්ල ළගට. උබට ඔච්චර චාන්ස් එක සෙට් වෙලත් ගියේ නෑ. ඒකි උබට පට්ටටම ලව් කරලා තියෙනවා, ඒකයි දැන් මූන දෙන්නත් බැරි.​
 
Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    නොදකින් උට්ටො:angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,467
    17,460
    113
    Auckland

    චාමර ගහපන් මගෙ ඔලුවට දෑත බදල එක පාරින්ම වැඩේ ඉවර වෙන්න. :growl::growl::growl::no::no::(:(:angry::angry::angry::angry::angry:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඒකී බ්යිට් එකට කැමති නෑ කියල තියෙන්නේ..

    මම ඒක දන්නේ නැතිව විකාර කියෙවුවා...

    මතක නෑ බන් මොනද කිවුවේ කියල නම්...

    ඔයා කැමති නැත්තන් කමක් නෑ මම ඔයට ආයේ කරදර කරන්නේ නෑ... ඒ වගේ එක එක ඒවා...

    පස්සේ කෙල්ල අයේ බයිට් කලා බන් ඕවා කිය කිය...

    දැන් එයා මගෙ දරුවගේ අම්මා..
    patta ne bn uba love eka goda ghilla good luck bn :D
    :yes::yes::yes:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මං නම් මුලින්ම ට්‍රයි කරේ දහම්පාසලේදි. හොස්ටල් හිටපු අපිට කොහෙන්ද කැලී. කොහොම හරි 10 වසරෙදි සූකිරි නංගි බබාලා ටිකක් අවා. මමත් ගේම ඇතැරියේ නෑ. ඔලුවට අරං හිටියා.
    කොහොම හරි එකකට හිත ගියා. අනිත් උන් කොච්චර එකට හැලුවත් එකි නෙමෙයි ඇහැක් වත් ඇරලා බැලුවේ. ඒ දවස් වල මං ඉතින් භක්ති ගීත ප්‍රැක්ටිස් කරනවා, කට්ටිය හිතුවෙම මං මහණ වෙයි කියලා.

    අපි 2006 දි රේඩියෝ එකක් කරා. එදා දැනගත්තා එයා ආයේ එන්නේ නෑ කියලා.
    කොහොම හරි වටේ හිටපු උන් තමා වැඩේ සෙට් කරේ.
    දහම් පාසලේ ෆොටෝ ගැහුවට එකි නෑ. මං උස්සලා.

    ඇදුම් හෝදද්දි අක්කට අහු උනා. කිව්ව, අම්මා දැන ගත්තොත් තමුසෙව ඉස්කෝලන් අස් කරයි.
    මාත් ගොනා සේ උන්නා. ආයේ ඒ.ලෙවල් කාලේ සෙට් උනා. කරුමෙ (BAD luck, Bad timing)කියන එක මට උදාහරන එක්ක හම්බුනා.
    එකි මට ගත්ත ශර්ට් එකක් අම්මට අහු උනා
    කෝල්ස් අකක්ට අහු උනා
    එකිගේ මස්සිනා 20ක් අරන් අවා මට නෙලන්න, (හොද වෙලාවට මං වෙලාවට වැඩ කරපු එකෙක් නෙමෙය් ඒ දවස් වල, උන් බලන් ඉදලා එපා වෙලා ගිහින්. ;) )
    තව ගමේ චංඩියටම ගියින් තනියෙන් ගේම ඉල්ලුවා. (පස්සේ දන්නේ උ මැරයා කියලා :lol: )
    communication error එකක් වෙලා එයාව මග හැරුනා.
    ඉතින් පිංවත්නි, මේ බත් කන හරකාගේ සමහරක් මෝඩ ර්‍කියා කලාපය නිසා එකිට මාව එපා වෙන්නැති (ඔක තේරුම් ගන්න අවු 7 ම ගියා නේ.)

    කට්ටිය නම් කිව්වේ මං මහා මෝඩයෙක් කියලා,

    කැල්ල ගැන කියනවානම් මෙන්න මේ වගේ

    57e645b77661a4712d68ea626f9f40ab.jpg

    මං හිමීට පොතක් ලියන්නම් කෝ...
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඒකී බ්යිට් එකට කැමති නෑ කියල තියෙන්නේ..

    මම ඒක දන්නේ නැතිව විකාර කියෙවුවා...

    මතක නෑ බන් මොනද කිවුවේ කියල නම්...

    ඔයා කැමති නැත්තන් කමක් නෑ මම ඔයට ආයේ කරදර කරන්නේ නෑ... ඒ වගේ එක එක ඒවා...

    පස්සේ කෙල්ල අයේ බයිට් කලා බන් ඕවා කිය කිය...

    දැන් එයා මගෙ දරුවගේ අම්මා..

    :love::love:
    Good Luck
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හ්ම්ම්... මගේ පළවෙනි crush එක ඇති උනේ O/L වසරෙදි... එතකොට මම ගණිත පංතියකට පන්නිපිටිය පැත්තේ සර් කෙනෙක් ගාවට ගියා O/L. අවුරුදු තුනක්ම ගියා..(9/10/11) පන්නිපිටිය ධර්මපාලෙට ගිය දිලිනි තමයි මගෙ පලවෙනි ආදර හැඟීම...:love: එයා තමයි පංතියෙන්ම දක්ෂම ළමයා...සුදුයි අහිංසක ලස්සනක් තිබුනේ එයාට... ඒ වගේම පංතියේ ලස්සනම ළමයා... ඉස්සර ඉතින් අද වගේ සෙල් පෝන් / අර බූක් මේ බුක් නෑ නේ... කොහොම හරි මට 9 වසර වගේ කාලෙම ඉඳන් මට එයා ගැන ආදරයක් හිතුනා.. මොකද එයා ඇවිදින්නෙත් බිම බලාගෙන සිල් අරන් වගේ.. හරිම පහන් සිතුවිල්ලක් මට තිබ්බේ...:) එයා එතන වගේම මහරගම දයියගේ විද්‍යයාව පංතියටත් ආවා.කොහොම හරි මම අවුරුදු 3ක්ම එයාට හිතින් ආදරේ කලා.. 11 වසර වෙනකොට මෙයාට තේරුනා මම ආදරෙයි කියලා... එයාගේ යාළුවෝ උනත් මම ළඟින් යද්දි විහිළු කලා... මට හිටියා ඒ කාලේ මරු ජොකියෝ සෙට් එකක්... :lol:රෝයල් එකෙයි ශාන්ත ජෝසප් එකෙයි...:love: අදටත් ඒ මිතුදම එහෙම්මමයි. ඉතින් කෝම හරි මම පංතියේදි මෙයාට පේන්න ඉන්නවා ඉතින්... :cool:පංතිය පටන් ගන්න කලින් පාරට වෙලා හිටන් ඉද්දි මෙයා ඉස්සරහින් යනවා ඇවිදගෙන... ඒ උනාට මූනවත් බලන්නේ නෑ මගේ.. පංතියේදි නම් බලනවා..එයා හිටියේ පංතියේ ඉස්සරහා පේළියේ.. ගණන් හදන් ආපු නැති දවස් වල එයා ඉස්සරහ සර්ගෙන් වේවැලෙන් අත පුපුරන්න වදින කොට එයා දුකෙන් බලන් හිටිය හැටි මට තවම මතකයි...:( පංතියේ තව කොල්ලෝ ඉද්දි මටම සෙට් වීගෙන ආපු නිසා මම ගැම්මෙන් හිටියේ පංතියේ.. එයා හරිම චාම්.. සාය කෑලි බ්ලව්ස් කෑලි අඳින්නේ..:rofl: මට ඒකටත් හිත ගියා ඉතින්... :yes:

    මට ඉස්සර තිබ්බා පොඩි ලෙඩක් කෙල්ලෙක්ට ටෝක් කර ගන්න බෑ..:no::baffled: ළඟට ගියාම වෙව්ලනවා කකුල් මැඩ්ලින්ග් ගහනවා තොල කට වේලෙනවා... :lol::lol::lol:වචන එන්නේ නෑ..:no: මොනවද කථා කරන්න ඕනේ කියලා ඔළුවට එන්නේ නෑ... :baffled::baffled::baffled: ඔය කේස් එක නිසා මට කෙල්ලෝ බර ගානක් නැති උනා...:( ඉතින් කෝම හරි 11 වසර අවසානයත් ආවා.. O/L අන්තිම... දැන් ඉතින් කෙල්ලට මට කැමතී.. මම අහනකන් එයා ඉන්නේ..දයියගේ විද්‍යාව පංතිය අවසන් වෙන්න කලින් තියෙනවා පාර්ටි එකක්.. ඔන්න ඉතින් මම හිතා ගත්තා එදාට කිට ගහන් ගිහින් මම කෝම හරි මේකිට ආදරෙයි කියනවා කියලා...:cool: මට තාම මතකයි ඒ දවස.ඔන ඉතින් ගියා.පාර්ටි එකත් හොඳට ගියා.. මමත් ඉතින් හොරෙන් බලනවා.. එයත් හොරෙන් බලනවා..:D පාර්ටි එක ඉවර වෙලා දැන් දුකයි හෙන.. ඇයි ඉතින් දෙසැම්බර විභාගේ.. පස්සේ මාස 6ක් යනකන් හොයා ගන්න නෑ..:dull: පාර්ටි එක ඉවර වෙලා එයා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.. ඔන්න මම යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නවා.. දැන් ඔන්න එයා තනියෙන් හිටගෙන ඉන්නවා.. එයාට යන්න ඕන තරම් බස් එනවා.. ඒත් මෙයා නගින්නේ නෑ... මම ඇවිත් අහනකන් මෙයා ඉන්නවා බිම බලාගෙන..මගේ දිහා බලලා මට නොකියා එන්න ඇවිත් අහපන් කියනවා...:( මට යාළුවෝ ටික අයිනවා යකෝ ගිහින් අහපන් බලන් ඉන්නේ... ඒකි උඹ එනකන් ඉන්නේ පල පල ගිහින් කථා කරපන් කියලා.. මොනාආආආ....:lol::lol::lol: මාව ගැහෙනවා හිටු කියලා මම ගියේ නෑ..:no: ඔහොම මෙයා විනාඩි 15 ක් වගේ හිටියා... මට පව් කියලත් හිතුනා.. පස්සේ එයා නගින බස් එකට නගිනවා කියලා හිතුනා... ගොඩක් වෙලා එයා හිටන් ඉඳලා ආපු බස් එකට එයා නැග්ගා.. මට නගින්න බැරි උනා.. එහෙම්ම ගියා ගියාමයි.... එයා යන්න ගියා මගේ ජීවිතෙන්...:(:(:(

    නිවාඩු මාස 6 මම එයාව ගොඩක් හෙව්වා.. ඒත් තොරතුරක් නෑ... පස්සේ මම රොටරි යද්දි දවසක් දැක්කා නුගේගොඩදි...:shocked: මට අදහ ගන්නත් බැරි උනා... මාව දැකලත් එයා මාව මග ඇරියා... එයා commerce වලට සක්යා යනවා... නමුත් ඒ කාලේ වෙද්දි මම වෙන එහෙකට ට්‍රයි නිසා එයා පස්සෙන් ගියේ නෑ... :no:කාලෙත් එක්ක එයා ජ්'පුර විශ්වවිද්‍යාලයට තේරුනා ඉහළින්ම.. අද ඇය කසාද බැඳලා ඉහළ පෙළේ කොම්පැණියක වැඩ... :D

    හ්ම්ම් දවසක් මට කොල්ලුපිටියෙදි මුණ ගැහුනා.. මෙන්න මාව දැක්කා විතරයි මේකි බය වෙලා දුවලා ගියානේ...:eek: පව්... :(

    කාලෙත් එක්ක මගෙත් බය වෙන වෙව්ලන ලෙඩේ හරි ගියා.. අද වෙද්දි ඕන එහෙකට ටෝක් කරන්න පුළුවන්.. එහෙම කථා කරන්න ගිහින් මේ දවස් වල අමාරුවේ වැටිලා ඉන්නේ.. ලොල්:lol::lol::lol:

    ඉතින් ඔන්න ඔහොමයි මගේ කථාව.. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    :angry: නොඳකින් උඹේ යාලුවො ටිකට දිමි ගොටු දාල කළු තෙල් වක්කරන්න එපැයි යකෝ. :( ශිකේ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Tho amu ponnayek kiyala pehedune loku wunata passe wenna athi. :yes:

    තොගේ අම්මා නම් එහෙම නෙමේ කිව්වේ.මේ දැනුයි මන් ඉස්සරහ දෙකට නැමිලා ඉඳලා ගෙදර ගියේ.හොඳ එකා වගේ අම්මව එක්කන් එන්න පාරට පලයන්.නැත්නම් තට්ටයෙක් උඹේ අම්මට හදි කරයි.

    :shocked::shocked::shocked: :lol::lol::lol::lol: හම්මේ යකෝ හිනා ගියා කඳුලු එන්නම. :rofl::rofl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    page 31ma eka husmata kiyewwa... :love:

    mage story eka yatha kalayedi dannam.. danata poddak withara meke daalath thiyenawa.. Liyaganna time na.. :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    sudu වැද්දා;19953031 said:
    මං නම් මුලින්ම ට්‍රයි කරේ දහම්පාසලේදි. හොස්ටල් හිටපු අපිට කොහෙන්ද කැලී. කොහොම හරි 10 වසරෙදි සූකිරි නංගි බබාලා ටිකක් අවා. මමත් ගේම ඇතැරියේ නෑ. ඔලුවට අරං හිටියා.
    කොහොම හරි එකකට හිත ගියා. අනිත් උන් කොච්චර එකට හැලුවත් එකි නෙමෙයි ඇහැක් වත් ඇරලා බැලුවේ. ඒ දවස් වල මං ඉතින් භක්ති ගීත ප්‍රැක්ටිස් කරනවා, කට්ටිය හිතුවෙම මං මහණ වෙයි කියලා.

    අපි 2006 දි රේඩියෝ එකක් කරා. එදා දැනගත්තා එයා ආයේ එන්නේ නෑ කියලා.
    කොහොම හරි වටේ හිටපු උන් තමා වැඩේ සෙට් කරේ.
    දහම් පාසලේ ෆොටෝ ගැහුවට එකි නෑ. මං උස්සලා.

    ඇදුම් හෝදද්දි අක්කට අහු උනා. කිව්ව, අම්මා දැන ගත්තොත් තමුසෙව ඉස්කෝලන් අස් කරයි.
    මාත් ගොනා සේ උන්නා. ආයේ ඒ.ලෙවල් කාලේ සෙට් උනා. කරුමෙ (BAD luck, Bad timing)කියන එක මට උදාහරන එක්ක හම්බුනා.
    එකි මට ගත්ත ශර්ට් එකක් අම්මට අහු උනා
    කෝල්ස් අකක්ට අහු උනා
    එකිගේ මස්සිනා 20ක් අරන් අවා මට නෙලන්න, (හොද වෙලාවට මං වෙලාවට වැඩ කරපු එකෙක් නෙමෙය් ඒ දවස් වල, උන් බලන් ඉදලා එපා වෙලා ගිහින්. ;) )
    තව ගමේ චංඩියටම ගියින් තනියෙන් ගේම ඉල්ලුවා. (පස්සේ දන්නේ උ මැරයා කියලා :lol: )
    communication error එකක් වෙලා එයාව මග හැරුනා.
    ඉතින් පිංවත්නි, මේ බත් කන හරකාගේ සමහරක් මෝඩ ර්‍කියා කලාපය නිසා එකිට මාව එපා වෙන්නැති (ඔක තේරුම් ගන්න අවු 7 ම ගියා නේ.)

    කට්ටිය නම් කිව්වේ මං මහා මෝඩයෙක් කියලා,

    කැල්ල ගැන කියනවානම් මෙන්න මේ වගේ

    57e645b77661a4712d68ea626f9f40ab.jpg

    මං හිමීට පොතක් ලියන්නම් කෝ...

    massinata thiyena amaruwa mokakda, uuww mekita try da ?