wake up man. you are still catching a dream.
It ain't no dream my friend! I can tell you that much!
Sometimes life does throw you curly ones! 
wake up man. you are still catching a dream.
Sometimes life does throw you curly ones! 
Ado ooka 6di 7di sangeetha kaamaredith unaa. Kelloth enatubbagena kakul mewwa karagena idagannawa eka side ekka. Hariyatama eetawirudda peththe kollo. Ithin apita penennema manasa kelabena darshana.![]()

මගේ කතාවක් නම් නෙමෙ. යුනි එකෙ යාලුවෙක්. කෙල්ලෙක්ට බැහැල ට්‍රයි. අපි ඉතින් අපාය සහය මිත්‍රයො වශයෙ උදව් කරන්න එපැයි. ගොඩේ ඉන්න වෙලාවක් බලල ගියා. එදා උගෙ උපන් දිනෙ කියල බොරුවකුත් හදාගත්ත. ගිහින් කෙල්ල හිටපු මේසේ ඉදගෙන අපිට පාටියක් දෙන්න කියල සෙට් උන්න යෝගට්. ඉතින් සද්භාවය දැක්වීමක් විදියට ඒ මේස් හිටිය අයටත් එක්කම ගම්මු කියල ගෙනාව කෙල්ලටයි යාලුවටයිත් යොගට්. යොගට් එක දීල මු කියපි "නංගි මගෙ නම නිමිල" කියල. ගත් කටටම මේකි කියපි "නිමිල නම් අය්යෙ පත්තු කරගන්න" කියල. අපි යෝගට් කාල ආව. මොනව උනත් ඌ හොද පොර අපි ඕක මතක් කරාට පරපුර මතක් කරන්නෙ නෑ ඌ අපේ.

මගේ story එක
.මම 10 වසරෙ ඉද්දි මගේ හොදම යාළුව ලයින් කරේ එ කෙල්ලව. පස්සෙදි මූ අපේ පංතියෙ හිටිය ශිෂ්‍ය නායිකාවක් මචන් මු ඒ කෙල්ල දම්මල අහල තිබුන මේ කෙල්ල ගෙන් කැමතිද කියල. ඊට පස්සෙ ඒකි කියල තිබුන "එයා නම් දන් නෑ එයත් එක්ක එන අනිත් අයිය නම් ලයින් දානව කියල(යකෝ මගේ තුන් හිතක වත් එහෙම එකක් තිවුන් නෑ බන්.) මටත් ඉතින් අංදුන්කුන්දුන්පස්සෙ මගෙ යාලුව කිව්ව උබම කරපන් කියල. මන් ඒ දවස් වල කෙල්ලෙක් එක්ක හිනා වෙන්නෙ වත් නෑ ඒ තරමට ලැජ්ජයි. ඒත් මේ කෙල්ලත් පට්ට ලස්සනයි,නමත් ලස්සනයි :-* මම ඉතින් හැමදාම උදෙන්ම ඇවිත් මේකි එනකම් බලාගෙන ඉන්නව stand එකට වෙලා. මේකි හැමදාම එන්නෙ පරක්කු වෙලා. (ඒ දවස් වල ස්කෝල පටන් ගත්තෙ 8ට) දවසින් දවස කොල්ලො මාත් එක්ක රංචු ගැහෙන්න පුරුදුවෙලා අන්තිමේ දි police ඇවිත් stand එකේ ඉන්න කොල්ලො එලවන්න ගත්ත. ස්කෝලට ගියාමත් පීරියඩ් කට් කරල මේකව බලන්න යනව දැක්කෙ නැතොත් කෑවෙ නෑ වගේ. මෙහෙම ඉදල මන් දිහා බලල චූටි හිනාවක් දැම්මොත් මාරම happy. ඔහම මාස ගානක් ගියා ඒකි නිසා අයියත් එක්ක වලිත් දා ගත්ත(මට සෙට් වෙලත් නෑ එතකොට) පට්ට ආදරයක් තිවුනෙ හිතේ. දවසක් මේ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මගේ යාලුවො set එකක් එක්ක එදා ඒ ගමේ කොල්ලෙක් පිහියක් ගෙනත් බෙල්ලට තිව්ව වූත් මේ කෙල්ලට loveලු.කොහොමහරි වූත් එක්කත් රන්ඩු වුනා. ඒත් මේකි මට සෙට් වෙලා නෑ. :'( හිනාවෙනව කෙල්ලෙක් දම්මල කැමැත් ඇහුවම මුකුත් නොකිය යනව. මම ඉතින් saturday,sunday මේකට clz මම උදේ පාන්දරම ඇවිත් stand එකේ ඉන්නව 11, 12 වෙනකම් කන්න්නත් නෑ. ඇයි උදෙන්ම එනවනෙ. :-# bus එකේ යනව දුරින් ඉදන් බලන් ඉන්නව. ලගට යන්න බයයි. ඔහම කාලයක් යද්දි හන්දියෙ කොල්ලෙ කුත් මේකට ලයින්. මම එපාර ඌ එක්කත් ගේම ඌ කිව්ව රංඩු වෙලා වැඩක් නෑ දෙන්නම try කරමු උබට සෙට් වුනොත් උබ කරපන්, මට සෙට් වුනොත් මම කරනව කියල. ඊට පස්සෙ දවසක් මූ මේ කෙල්ලත් එක්ක bus එකේ කතා කර කර යනව මම දැක්ක. මට මාරම දුකයි මචන් :| මම එත් මේ කෙල්ල දිහා බලනව ඒ්ත් පස්සෙන් ගියෙ නෑ. පස්සෙ දවසක් අපේ පංතියෙ ඉදපු අර ශිෂ්‍ය නායිකාව මට කිවුව මේකි අර කා එක්කවත් යාළු වෙලා නෑ ඒත් ඒකි පස්සෙ කවුදො කෙල්ලෙක් එනව කියල. ඒ අරූ. ඌ මට බොරු කියල තියෙන්නෙ. ඊට පස්සෙ මම ඒ කෙල්ල ගෙන් ඇහුව ඒකිත් සෙට් වුනා. පස්සෙ මම අරූට ගිහින් කිව්ව ඒකි මට සෙට් කියල. ඊට පස්සෙ ඌ respect පිට වෙන කෙල්ලක් පස්සෙ ගියා
![]()
මම අරකි එක්ක මාසයක් දෙකක් විතර ලව් කරා. තුන්,හතර පාරක් කතා කරා එච්චරයි. ඒකි අපේ සෙට් එකේ අයිය කෙනෙක්ට කියල තියෙනව මම ගෑනු ලමය වගේ කතා කරන්නෙ වත් නෑ ඒ අයියට ඒකි කැමතියි කියල
![]()
අනේ ඉතින් මම පැත්තකට වුනා බන්. :$ :-/ ඔන්න ඕකයි මගේ කතාව.. ඒ කාලෙ ස්කෝල දවස් පට්ට බන් <3