ලෝකෙට ලොක්කා....... (හැබැයි තව කෙනෙක් එනකම් තමයš
මේක මගේ නෙවෙයි......... මට ආපු email එකක්...... බලන්න ඔයාලත් කැමතිද කියල.....

බර රාත්තල් 12,229ක් වෙනවලු.

උස සෙන්ටිමීටර් 91කුත් දිග මීටර් 6.4කුත් වෙනවලු. මේකට ආමන්ඩ් රාත්තල් 12,000කුත් සීනි රාත්තල් 5,500කුත් යොදාගත්තයි කියන්නෙ. 

හදල තියෙන්නෙ "Worlds Finest Chocolate" කියන කොම්පැණියෙන්. 

"හැබැයි ඉතින් කොච්චර ලොකු උනත් මේ වගේ එකකට වග කියන එක අපිටනම් මහ රාජකාරියක් නෙවෙයි ඕන්" කියලයි මේගොල්ලොනම් කියන්නෙ.....

ලෝකයේ මෙතෙක් හදල තියෙන ලොකුම chocolate bar එක. මේක හදල තියෙන්නෙ 2011, සැප්තැම්බර් 13වෙනිද.

බර රාත්තල් 12,229ක් වෙනවලු.

උස සෙන්ටිමීටර් 91කුත් දිග මීටර් 6.4කුත් වෙනවලු. මේකට ආමන්ඩ් රාත්තල් 12,000කුත් සීනි රාත්තල් 5,500කුත් යොදාගත්තයි කියන්නෙ. 

හදල තියෙන්නෙ "Worlds Finest Chocolate" කියන කොම්පැණියෙන්. 

"හැබැයි ඉතින් කොච්චර ලොකු උනත් මේ වගේ එකකට වග කියන එක අපිටනම් මහ රාජකාරියක් නෙවෙයි ඕන්" කියලයි මේගොල්ලොනම් කියන්නෙ.....

පොඩියට ලියන්න. එහෙනම් ඉතිං තොප්පිය කාටද කියලත් දන්න