ලෝකෙට ලොක්කා....... (හැබැයි තව කෙනෙක් එනකම් තමය&#353

May 15, 2010
1,654
109
0
In your heart.....
ලෝකෙට ලොක්කා....... (හැබැයි තව කෙනෙක් එනකම් තමය&#353

මේක මගේ නෙවෙයි......... මට ආපු email එකක්...... බලන්න ඔයාලත් කැමතිද කියල..... :cool::cool::cool::cool::cool::cool:

largest_chocolate_02.jpg


largest_chocolate_03.jpg


largest_chocolate_04.jpg



largest_chocolate_05.jpg



largest_chocolate_06.jpg


largest_chocolate_07.jpg


ලෝකයේ මෙතෙක් හදල තියෙන ලොකුම chocolate bar එක. මේක හදල තියෙන්නෙ 2011, සැප්තැම්බර් 13වෙනිද.:nerd::nerd::nerd::nerd:

largest_chocolate_09.jpg


largest_chocolate_11.jpg


largest_chocolate_12.jpg


බර රාත්තල් 12,229ක් වෙනවලු. :baffled::baffled::baffled::baffled::baffled: උස සෙන්ටිමීටර් 91කුත් දිග මීටර් 6.4කුත් වෙනවලු. මේකට ආමන්ඩ් රාත්තල් 12,000කුත් සීනි රාත්තල් 5,500කුත් යොදාගත්තයි කියන්නෙ. :shocked::shocked::shocked::shocked: හදල තියෙන්නෙ "Worlds Finest Chocolate" කියන කොම්පැණියෙන්. :oo::oo::oo:

largest_chocolate_08.jpg


"හැබැයි ඉතින් කොච්චර ලොකු උනත් මේ වගේ එකකට වග කියන එක අපිටනම් මහ රාජකාරියක් නෙවෙයි ඕන්" කියලයි මේගොල්ලොනම් කියන්නෙ.....
:yes::yes::yes::yes::yes::yes:
 

Mozilla

Well-known member
  • reputation_neg.gif
    ලෝකෙට ලොක්කා.......... 11-15-2011 10:16 PM ****** wali kannathuwa hitapan.

    මේකේ තිබ්බ නම ගැලපෙන්නේ දාපු උබටම තමයි ඉතිං.....දාපන්කෝ උබේ නමෙත් එක්ක....පවු බං උබේ අසරණ දෙමවුපියෝ....:dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නංගියෝ මේ පිස්සු නම් කෙලින්න එපා... දැන් කෑවා විතරයි:P:P:P:P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නංගියෝ මේ පිස්සු නම් කෙලින්න එපා... දැන් කෑවා විතරයි:P:P:P:P

    මගෙත් මූලික ආහාරයක් තමා..+4

    අපේ ගෙදරනම් අනිවාර්යෙන්ම chocolate එකක් තියෙනවමයි........ :yes::yes::yes:
    අම්ම බැන බැන හරි ගෙනත් දෙනව.....
    :cool::cool::cool:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුදු රෝස;11372604 said:
    අපේ ගෙදරනම් අනිවාර්යෙන්ම chocolate එකක් තියෙනවමයි........ :yes::yes::yes:
    අම්ම බැන බැන හරි ගෙනත් දෙනව.....
    :cool::cool::cool:
    ඔය කාලෙට චෝකෝ කන්න හොඳ නෑ නේද....?
    ඇඹුල් කෑම මොනවහරි කන්න
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔය කාලෙට චෝකෝ කන්න හොඳ නෑ නේද....?
    ඇඹුල් කෑම මොනවහරි කන්න

    කට ඇරියොත් මැටි කතාවක්මයි කියන්නෙ ඔයා..... :baffled::baffled::baffled::baffled::baffled: මට තාම chocolate කකා ඉන්න පුලුවනි..... ඔයා කරදර වෙන්න ඕන නෑ..... :rofl::rofl::rofl::rofl: