Dath Kimula's Clinic Exposed !!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes: Wife ව, කෙල්ලව නිකමටවත් තනියම නම් ඔතනට යවන්න එපා.......!! :no::angry:
    පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
    අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්‍රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එක ළමයෙක් ආව.........:yes:
    අනේ සර් මට බෑ වගෙ වැඩ අල්ලගන්න කියල නතර වුණා.......:angry::angry:
    අද තව ළමයෙක් ආව....එයා නම් එක්ස්පීරියන්ස් තියන කෙනෙක්.......
    බලමු ඉතිං........
    එයත් ගියොත් ඉතිරි තුන්කාලටත් කට්ටියට සෙට් වෙන් කියල ක්ලිනික් එක වහනවා.....:angry::angry:

    පිස්සු කෙලින්න එපා..take away එකක් දාමු එහෙම උනොත්..අර එදා හිටිය ළමයද? ඒ ළමයව බය කොලානේ අර යුරාගේ යාලුව..:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
    අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්‍රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!

    එකනේ බන් ...බස් රත්නේ නිසා මම මොප් කොස්සකුත් අල්ලන්න උනා ජීවිතේ පලවෙනි පාරට ... අව්ලක් නැතුව තිබ්බද උදේ ? :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න රිසර්ව්ඩ් !! මම එමි !!
    11.gif

    එහෙනම් දැල්ලොයි කුකල් පපු තුනකුයි කලින් එවපං......!!!
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?

    4223820125_d1f16835ab.jpg

    :P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆුල්ම අවදියෙන් හිට්යේ මං..බැරිම උනොත් එකෙක් වත් ඉන්න එපැයි සිහියෙන්..

    :rofl::rofl:

    කරුමෙට වාහන උලව්ව ගෙනියන්න එකෙක් හිටියේ නෑනේ මල්ලි.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකනේ බන් ...බස් රත්නේ නිසා මම මොප් කොස්සකුත් අල්ලන්න උනා ජීවිතේ පලවෙනි පාරට ... අව්ලක් නැතුව තිබ්බද උදේ ? :rofl:

    එච්චරම අවුලක් නෑ.....කෙල්ල උදේ පාන්දරම ඇහුවෙ "කට්ටිය කෙලින් ගියා ද සර්?" කියලා.....විළි ලැජ්ජාවෙ පන යනව කාලක් විතරක් ගහල තියනව දැක්කනම් උදේ පාන්දර ම. දවල් දැකලා අහනව "කාලක් ගහල මෙහෙම නම් ඔක්කොම දැම්ම නම් මොනව මෙතන කරයි ද" කියලා. මට බඩ කපා ගන්න හිතුනා ඒ කින්ඩියට.......:dull::dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ow ban,mama ubata no eka ewwa mage,uba call kareth nane,ita passe patta busy una,habai hamadama biwwa,mulu maasema:lol::lol:
    උඹ බිව්වෙ නැත්තෙ ටොයිලට් එකේ හිටිය කාලෙ විතරනෙ :lol: හැමදාම එක්කො බොනව නැත්නං මල් ගසනව නැත්නං බඩුවක් :rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කොහොමත් අර ඉතිරි ටිකට වග කියන්න මාර්තු 16 හොද නැකතක් තියනව ලු. එකෙක් හම්බ නාකි උපන් දිනය එදාට සමරනවලු!
    අනිත් නාකිය ගේ උපන් දිනය 7 වෙනිදා මුත් එදා පෝය බැවින් සොරිය.
    ඒකා බඩු ටික ගෙනත් දීපං.....ආයෙ සෙට් වෙමු!

    මං එනවෝ :ඩී... කො‍ටුවෙනම් රෑට ඉන්න බැරියෝ :(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උඹ බිව්වෙ නැත්තෙ ටොයිලට් එකේ හිටිය කාලෙ විතරනෙ :lol: හැමදාම එක්කො බොනව නැත්නං මල් ගසනව නැත්නං බඩුවක් :rofl:
    thoge boru yako:lol::lol:anthima ewa boru mul tika hari:lol::lol:pilawoos nam aya epa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එච්චරම අවුලක් නෑ.....කෙල්ල උදේ පාන්දරම ඇහුවෙ "කට්ටිය කෙලින් ගියා ද සර්?" කියලා.....විළි ලැජ්ජාවෙ පන යනව කාලක් විතරක් ගහල තියනව දැක්කනම් උදේ පාන්දර ම. දවල් දැකලා අහනව "කාලක් ගහල මෙහෙම නම් ඔක්කොම දැම්ම නම් මොනව මෙතන කරයි ද" කියලා. මට බඩ කපා ගන්න හිතුනා ඒ කින්ඩියට.......:dull::dull:

    :lol::lol: wili lajjai :baffled: