Dath Kimula's Clinic Exposed !!

kingdewi

Well-known member
  • වරෙල්ලකෝ ආයෙ මේ පැත්තේ.........
    දෙන්නම් අබ සරණ වෙන්න ම......:growl:

    අපි බිවුවලු...පලයන් තරියො යන්න...;)
    කවුද බන් අර කට්ටිය කුස්සියට යනකල් ඉඳල නීට් ගැහුවෙ? උඹ ඌව දැක්කද?:sorry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo


    4223820125_d1f16835ab.jpg




    :P:P:P
    :eek::shocked::P:P:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපි බිවුවලු...පලයන් තරියො යන්න...;)
    කවුද බන් අර කට්ටිය කුස්සියට යනකල් ඉඳල නීට් ගැහුවෙ? උඹ ඌව දැක්කද?:sorry:
    තරින්ද අංකල් බොන්නෙ නෑ කියලා හොරෙනුත් ගැහුව්වද?:baffled:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    නෑ බං ...මගේ ඇසිස්ටන්ට් ළමයා.......එදා ඒකි ගේ උපන් දිනය නිසා කොල්ලත් එක්ක පන්සල් යන්න ඕන කියල තමා එදා ක්ලිනික් එක කලින් වැහුවේ......ඒක නිසා තමා සෙට් වෙන් පුළුවන් වුනෙත්.......නැත්තං ඉතිං.....:dull:
    පහුවෙනිදට මට කින්ඩි ලෝකයයි......!!!!:dull::dull::dull::baffled:
    he he maa ahuwe oyage asisten wadeeta bonna neme :) ela ela :confused:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න අපේ සෙට් එක :cool:

    Mr. Perera (කෝචිචි පෙරා නොහොත් M6 )
    jk Adithya (කව්රුත් දන්න කඩියා)
    Kingdewi (හොර නර්ස් )
    urajdrlk (බස් රත්නේ )
    tharinda76 (අහිංසක මම )

    තොපිල එක්ක ආපහු කථා නෑ:no: