වරෙල්ලකෝ ආයෙ මේ පැත්තේ.........
දෙන්නම් අබ සරණ වෙන්න ම......![]()


අපිවත් මතක් වුනාද බොද්දි?ඔය ගැන එදා කිඹුල් අයියත් කිව්වා......!!
![]()


අනිවා කොච්චර අරන් ගියත් අර සුරාට මදි වෙනවනේiwara karala bar eken aya aran enawa sure![]()

තරින්ද අංකල් බොන්නෙ නෑ කියලා හොරෙනුත් ගැහුව්වද?අපි බිවුවලු...පලයන් තරියො යන්න...
කවුද බන් අර කට්ටිය කුස්සියට යනකල් ඉඳල නීට් ගැහුවෙ? උඹ ඌව දැක්කද?![]()

pala do yannaඅපි නෑ
anivaaඅනිවා කොච්චර අරන් ගියත් අර සුරාට මදි වෙනවනේ![]()

gudama wage ban oka,kocchara biwwath madiකොහෙ යනවද මන්දා බොන එවා?![]()
අපි බිවුවලු...පලයන් තරියො යන්න...
කවුද බන් අර කට්ටිය කුස්සියට යනකල් ඉඳල නීට් ගැහුවෙ? උඹ ඌව දැක්කද?![]()

බඩුම තමා.....!!අපිවත් මතක් වුනාද බොද්දි?
අනිවා කොච්චර අරන් ගියත් අර සුරාට මදි වෙනවනේ![]()
උඹලා ආව නම්, බෝතලේට වෙන දේ කතා උනා.....!! 
he he maa ahuwe oyage asisten wadeeta bonna nemeනෑ බං ...මගේ ඇසිස්ටන්ට් ළමයා.......එදා ඒකි ගේ උපන් දිනය නිසා කොල්ලත් එක්ක පන්සල් යන්න ඕන කියල තමා එදා ක්ලිනික් එක කලින් වැහුවේ......ඒක නිසා තමා සෙට් වෙන් පුළුවන් වුනෙත්.......නැත්තං ඉතිං.....
පහුවෙනිදට මට කින්ඩි ලෝකයයි......!!!!![]()
ela ela 
මෙන්න අපේ සෙට් එක
Mr. Perera (කෝචිචි පෙරා නොහොත් M6 )
jk Adithya (කව්රුත් දන්න කඩියා)
Kingdewi (හොර නර්ස් )
urajdrlk (බස් රත්නේ )
tharinda76 (අහිංසක මම )

gudama wage ban oka,kocchara biwwath madi

බලපන් අපි ගැන හිතන් ඉන්න විදිහඋඹලා ආව නම්, බෝතලේට වෙන දේ කතා උනා.....!!
![]()

තොපිල එක්ක ආපහු කථා නෑ![]()
