Dath Kimula's Clinic Exposed !!

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පට්ට dials නෙ.. මම නම් එකෙක්වත් දන්නේ නෑ... එත් ආතල් set එකක් කියල හිතෙනවා.. admire the friendship...

    ලියපු විදිය සිරා... rep+
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දත් ගලවන්න කෙසේ වෙතත් දවල් කෑමට නං එන්න වටිනවා :rolleyes::P

    අපේ ගෙදරටත් මාලඹේ ඉදල ලගයි දවල්ට කිම්බුලගෙන් කාල අපේ ගෙදරට රෑ කෑමට එන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට dials නෙ.. මම නම් එකෙක්වත් දන්නේ නෑ... එත් ආතල් set එකක් කියල හිතෙනවා.. admire the friendship...

    ලියපු විදිය සිරා... rep+

    Thanks for the comment machan :D
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ෂා නියමයිනේ... කට්ටිය නියම ෆන් එකක් අරගෙන වගේ...:rofl:
    මමත් ලගදි දවසක යන්න ඔන කිබුලව හම්බවෙන්න.. මගෙත් දතක පොඩි අවුලක් තියනවා..:dull: ඒක පොඩ්ඩක් බලාගන්න...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂා නියමයිනේ... කට්ටිය නියම ෆන් එකක් අරගෙන වගේ...:rofl:
    මමත් ලගදි දවසක යන්න ඔන කිබුලව හම්බවෙන්න.. මගෙත් දතක පොඩි අවුලක් තියනවා..:dull: ඒක පොඩ්ඩක් බලාගන්න...:yes:

    අව්ල නම් හරි යයි... දත නැති වෙයිද මන්ද ... :baffled:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අව්ල නම් හරි යයි... දත නැති වෙයිද මන්ද ... :baffled:

    :shocked: හුටා... :sorry: එහෙනම් ඒ දත වැනි වැනි හරි තිබුන දෙන්... :dull: එක දතක් නෙමෙයි දත් සෙට් එකම නැති වෙන පාටයි....:dull::rofl::P