Dath Kimula's Clinic Exposed !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    urajdrlk hari tharinda76 jokku adinne nathi nisa unge wenna baha.

    :lol: අලෝ අලෝ පොන්ස්.... ඔයා මෙතනටත් ආවද.....?? දාන්නද පොනිමල් is here කියලා ටැග් එකක් මේකටත්......!! :rofl::P කෝ දුමින්ද අයියා නැතුව පාලු ඈති නේ..... :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ට ටැග් ටික බන්.:lol:
    1.කිබුලා ගැබ්බරයි:baffled:
    2.කිබුලගේ කට ගදයි:rofl:
    3.ගලෝපු දත් මික්ස් රයිස්:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදරටත් මාලඹේ ඉදල ලගයි දවල්ට කිම්බුලගෙන් කාල අපේ ගෙදරට රෑ කෑමට එන්න

    :lol::lol: උඹ හිතුවද දුමින්ද කියලා රෑට උඹලගේ ගෙදරට එන්න.....!!
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Dath 2k.


    Quote:
    Originally Posted by tharinda76
    පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...

    Sirawatama koheda thiyenne?/ mageth dath 2k thiyenawa wahila gihilla :shocked::shocked:.. muge lagata giyoth wade hari wage.. :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Quote:
    Originally Posted by tharinda76
    පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...

    Sirawatama koheda thiyenne?/ mageth dath 2k thiyenawa wahila gihilla :shocked::shocked:.. muge lagata giyoth wade hari wage.. :P:P

    kimbulata PM karapan ban :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mageth Dathak 2kma galawanna ona, kohomada enne???:rolleyes: (Joke nowe..)
    බෙල්ලන්විල පන්සලට ගිහින් බෝදි පූජාවක් තියල අදහන දෙවි කෙනෙක් සිහිකරලා බාරයක් වෙයන් මචන් ඔක්කොටම කලින්.
     
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෂා නියමයිනේ... කට්ටිය නියම ෆන් එකක් අරගෙන වගේ...:rofl:
    මමත් ලගදි දවසක යන්න ඔන කිබුලව හම්බවෙන්න.. මගෙත් දතක පොඩි අවුලක් තියනවා..:dull: ඒක පොඩ්ඩක් බලාගන්න...:yes:

    :baffled::baffled: අවුල නම් හරි ගස්සලා දෙයි කොහොම හරි..... නමුත්, දත් කීයක් අතට අරන් දෙයිද දන්නේ නෑ........!! :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා... :sorry: එහෙනම් ඒ දත වැනි වැනි හරි තිබුන දෙන්... :dull: එක දතක් නෙමෙයි දත් සෙට් එකම නැති වෙන පාටයි....:dull::rofl::P

    :shocked::shocked: එහෙනම් යන්න එපා ඒ අහලකින්වත්....... :no::no: අනිවා දත් සෙට් එකටම බඩු බනිස්......!!