තොපිල එක්ක ආපහු කථා නෑ![]()
Hari Hari...
Api okkoma aye Moratuwe ennam. Eda wage patta athal ekak damu.
Kohomada Ice Cream.....

තොපිල එක්ක ආපහු කථා නෑ![]()

බලපන්කො තරින්දය අමු බේබද්ද වගේ බීල බීල අන්තිමට අහිංසක මම කියල දාල තියන ලස්සන..![]()

මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!
මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......![]()
.. මඩ ගසන්නට කියා පින්තූර දුන්නු එකටම හරවා පහරක් එල්ල කලෙමි 
... කාණුගත නොකරන්න .. අහිංසක ක්ෂුද්ර ජීවීන් විනාස වේවි !! 
බීලා ගෙදරගියාම වයිෆ් සුවඳ බැලුවම ...... මාට්ටු වෙලාලු![]()

Adeeee..... Trd eka adane dakke. Ethakota Thariyoo meke 2nd part eka ganath poddak kiyamu neda? Bus Rathnege wickramaya gana.

උඹට එහා පැත්තේ හිටියේ තරියා........
එහෙමත් වෙලා තිබ්බද උසට අතේ වදින්න තරම්..........
මම ෆ්රරයිඩ් රයිස් එක දාන අතරේ වෙන මොනවද වෙලා වගේ........![]()

ගෙදර එළියේ නිදා ගත්තු එකද ?![]()





Mama umbata pennuwe Thariyo..
Ahhh... E Rathnege yaluwa. Pereda JK gihin tibba clinic ekata. E giya weleth mathak karala tibba Urajwa. Fridge eke ice bag ekak dakala![]()

නෑ බං ...මගේ ඇසිස්ටන්ට් ළමයා.......එදා ඒකි ගේ උපන් දිනය නිසා කොල්ලත් එක්ක පන්සල් යන්න ඕන කියල තමා එදා ක්ලිනික් එක කලින් වැහුවේ......ඒක නිසා තමා සෙට් වෙන් පුළුවන් වුනෙත්.......නැත්තං ඉතිං.....
පහුවෙනිදට මට කින්ඩි ලෝකයයි......!!!!![]()
ඉතිං ආවෙ කීයටද අර කෙල්ලට වැදලා වැදලා උඹ.......7.45යි.......උඹ තමා ළගම ඉන්න එකා...
උඹ එනකොට අනිත් උන් ඇවිත් ඉවරයි.......පරක්කු වෙලා ඇවිත් ළග නවන්න බෑලු.....!!!![]()


Dakke nadda langa nawapu hati. Deka gahanakota wanenawa 


පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!




Ow Ow. Bus eka athule nida gaththa eka. Mathaka nadda umba car eka harawagannakota lokka wage gate eka ariya eka himin sadda nahenna gate eka wahapu hati.Mama umbata pennuwe Thariyo..
![]()

ඔව් ඔව් මූ හොර පූසා වගේ රිංගුවේ .. ඉන්දික නැත්තන් මූව ගස් බැඳලා ...![]()


ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ
ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ


maxxa talk ekaDath kimbula mage rep kapala...eeth mama ehema karanne na..hodata balapan mama rep deepuwa ubata...




