Dath Kimula's Clinic Exposed !!

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බලපන්කො තරින්දය අමු බේබද්ද වගේ බීල බීල අන්තිමට අහිංසක මම කියල දාල තියන ලස්සන..:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:

    සදා ලිද පමණයි....:rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    haffata dagala dahala yantham bala gatha hahahaa budu ammo mekanma maara dath kimbulek :lol:
    ps : arawa denna belune :/
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:


    ඇයි අයිය කෝපයෙන් රතු වෙලා...???
    අයියෝ එහෙනන් අද කාණුව ගාවින් යන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..මාවත් අර යුරාජ් වගේ වෙරි වෙයිද දන්නෙ නැහැ:baffled::baffled:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇයි අයිය කෝපයෙන් රතු වෙලා...???
    අයියෝ එහෙනන් අද කාණුව ගාවින් යන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..මාවත් අර යුරාජ් වගේ වෙරි වෙයිද දන්නෙ නැහැ:baffled::baffled:
    urajjjjj:baffled::baffled::baffled:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි පද කියන්නට ගොස් කිඹුලා නව වසරේ
    පාටිය ලීක් වී තිබුණා එහි ...........මිතුරේ
    "ඔය බෝතලය විසි කරමුය මගෙ ..මිතුරේ"
    කියලා අපේ කිඹුලා පැනලා .........වතුරේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1279251&page=228

    dath kimbula
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Yesterday, 05:06 PM

    කවි පද කියන්න ට ආවෙමි නව .......වසරේ
    නව වසරට සමහරු ඇද වී .............මිතුරේ
    පටන් ගත්ත හැටි හොද දෑ නව ........වසරේ
    ඔය බෝතල විසි කරමුය මගේ .......මිතුරේ




    cha_sl
    user_online.gif

    Senior Member
    reputation_pos.gif




    මෙන්න බලාපන් මේ කිබුලගේ........... ලීලා
    එලකිරි කොල්ලෝ එක්කල මූ සෙට්...... වීලා
    ක්ලිනිකට ගෙන්න ගෙන රෙඩ් ලේබල්... දීලා
    බන කියනව මූ උපාසකය................ වීලා



    sasliit
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    බීපූ එකා ඉන්නේ තාපස.................ලීලා
    අපිව අන්දනව අද මේ දත්.............කිඹුලා
    කනපිට ගහමි උඹෙ උගුරට අත.........දාලා
    එවිටදි පුතෝ උඹෙ නම වෙයි "කිත්....දඹුලා"


    cha_sl
    user_online.gif

    Senior Member
    reputation_pos.gif


    ශ්‍රී අයියත් ගොහිල්ල එක්කල.............. කොල්ලෝ
    අපි දෙන්නව කට් කරලා පර............... බල්ලෝ
    පොළොන් රහට රෙඩ් ලේබල් හා.......... දැල්ලෝ
    මටනං එපා ඕවා තිත්තයි................... මල්ලෝ



    sasliit
    user_offline.gif

    Senior Member
    එස් එල් අයිය ගැන අහිතක්.......හිතන්නෙපා
    හැකි හැම විටක ඔහු එනවා........සිනහපපා
    එනික් එවුන්නේ බං වැඩෙ............අම්මපා
    කන්න හිතෙයි උන්ගේ මස් දෙකට.......කපා



    cha_sl
    user_online.gif

    Senior Member
    නෑ නෑ බං සිද්දිය සිදුවී .................ඇත්තේ
    මුන් ටික සෙට් වෙලාලු මාලඹේ........ පැත්තේ
    දත් කිම්බුලයි ඕගනයිස් කර ............ඇත්තේ
    තේරුන් ගනින් කෝ මේ සිද්දියේ.......තත්තෙ



    sasliit
    user_offline.gif

    Senior Member
    මේ වා අසද්දී දුක වැඩිය........
    අපිත් ගහනව යකෝ අඩිය.........
    කිව්වානම් මේ ඔටුවත් රෙඩිය......
    දත් කිඹුලාට ගසනවා පොල් ගෙඩිය............



    පන දාගෙන කවි කියාපු අපිට දීල............හුලං
    දත් කිඹුලගෙ ගෙදර ඉදං හෝදනවද.........වලං
    අපිත් කාපූ බීපු උංය කවියනි මේ............බලං
    ගහනව ගෙනවිත් අඩියක් එක හුස්මට.......ගිලං


    cha_sl
    user_online.gif

    Senior Member


    ලොක්කයියගෙ වැඩ අපි ඊයේ.............. දුටුවා
    අපිව හලල ගොහිල්ල පිස්සුව ..............නැටුවා
    දත් කිබුලගේ ක්ලිනිකට කොල්ලන්........ කැටුවා
    රෙඩ් ලෙබලුයි දැල්ලෝයි මතකද........... කෙටුවා



    Sriboysl
    පිස්සුද යකෝ මම නම් එහි බීවේ නැතේ
    කිඹුලා එක්ක ෆිට් එකටයි ගිහින් ඇතේ
    බයිට් ටිකට වග කීවා අනේ .....පුතේ
    ගෙදර ආවෙ කිසි අව්ලක් නැතිව ගතේ


    cha_sl
    user_online.gif

    Senior Member
    මොනව උනත් අපේ උන්ගෙ වැඩ.............. බාලයි
    හොරෙන් ගොහින් ගැහුවේ බෝතල්........... කාලයි
    මම හිටියානං එන්නේ ගොඩ ...................දාලයි
    බොරු බේබද්දෝ "රිංගන්නේ ...................හාලයි"




    Sriboysl
    මූඩි දෙකක් වීදුරුවට .........දාලා
    කොකා කෝලා එහි කටටම හලලා
    ඩයට් එකට බයිට් ටිකත් මම කාලා
    කොහෙද යකෝ වෙරිවෙන්නේ බීලා
     
    Last edited: