Dath Kimula's Clinic Exposed !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන්කො තරින්දය අමු බේබද්ද වගේ බීල බීල අන්තිමට අහිංසක මම කියල දාල තියන ලස්සන..:P:P

    :rolleyes:


    මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
    ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!:angry::angry::angry:
    මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......:angry::angry::angry::dull:

    මම ඔබට මඩ ගැසුවේ නැත :no:.. මඩ ගසන්නට කියා පින්තූර දුන්නු එකටම හරවා පහරක් එල්ල කලෙමි :lol::rofl:... කාණුගත නොකරන්න .. අහිංසක ක්ෂුද්‍ර ජීවීන් විනාස වේවි !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බීලා ගෙදරගියාම වයිෆ් සුවඳ බැලුවම ...... මාට්ටු වෙලාලු :P

    කූඩුවට දාන උන්ගේ සුවඳ බලන්නේ නැතුව ඇති !! :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට එහා පැත්තේ හිටියේ තරියා........
    එහෙමත් වෙලා තිබ්බද උසට අතේ වදින්න තරම්..........:lol::baffled::baffled:
    මම ෆ්‍රරයිඩ් රයිස් එක දාන අතරේ වෙන මොනවද වෙලා වගේ........:baffled::baffled::rofl::rofl:


    Wadi wela hitiya thana dakke nadda? Ethana wathura halala, Ice kata halala, Rice eka halagena.. eka wikaarayai. Wani wani paare giyeth. Bus karayonta bonna dunnama ohommamai. Train Drivers la wage wadagath widiyata inna danne na un thanakata giyama. :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
    අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
    බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
    කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
    මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බං ...මගේ ඇසිස්ටන්ට් ළමයා.......එදා ඒකි ගේ උපන් දිනය නිසා කොල්ලත් එක්ක පන්සල් යන්න ඕන කියල තමා එදා ක්ලිනික් එක කලින් වැහුවේ......ඒක නිසා තමා සෙට් වෙන් පුළුවන් වුනෙත්.......නැත්තං ඉතිං.....:dull:
    පහුවෙනිදට මට කින්ඩි ලෝකයයි......!!!!:dull::dull::dull::baffled:

    Ai itin Ekek ethana nawane. Saban katayak qitarai adu une.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං ආවෙ කීයටද අර කෙල්ලට වැදලා වැදලා උඹ.......7.45යි.......උඹ තමා ළගම ඉන්න එකා...
    උඹ එනකොට අනිත් උන් ඇවිත් ඉවරයි.......පරක්කු වෙලා ඇවිත් ළග නවන්න බෑලු.....!!!:angry::angry::P

    Langa nawanna...:confused::confused::confused: Dakke nadda langa nawapu hati. Deka gahanakota wanenawa :P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැහැදිළි ලෙසටම උඹ ඊළග පාර නාගන්නවා.......
    අන්න අපේ නර්ස් නෝන බලං ඉන්නව අල්ල ගන්න අයිස් හලපු එකාවයි ෆ්‍රීසරේට කුණු කරෝල ගද ගහන අයිස් කැට මල්ලකුයි ඔබපු එකාව.........!!!!!!

    Hikzzzzzzzzzzzz :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ow Ow. Bus eka athule nida gaththa eka. Mathaka nadda umba car eka harawagannakota lokka wage gate eka ariya eka himin sadda nahenna gate eka wahapu hati. :rofl::rofl::rofl::lol::lol::lol: Mama umbata pennuwe Thariyo..:rofl:

    ඔව් ඔව් මූ හොර පූසා වගේ රිංගුවේ .. ඉන්දික නැත්තන් මූව ගස් බැඳලා ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
    අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
    බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
    කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
    මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ

    Umbe mole thama mole....
    Umba methana nemei inna thibune. Api katawath oka terune nahane. Umbata thama mathak une. Next Sherlock Holmes eke pitapatha umba liyahan.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව්වට තමයි මල්ලි මාර්කටින් කියන්නේ
    අපේ කිබුලා මේ අවුරුද්දේ කරපු පළමු ඇඩ්වර්ටයිසින් පාර ඕක
    බේබද්දෝ කීපදෙනෙක් ගෙන්නලා උන්ව සන්තර්පනය කරලා යද්දී මු නිකමට කිව්වලු thread එකක් එහෙම දන්නා එපා කියල (එතකොට කොහොමත් දානවා කියල දන්නවනේ සමහරවිට තරින්දයට කාලේ කුප්පියකට ටිකක් දාලත් දෙන්නැති )
    කොහොමද මුගේ ගේම දැන් දවස් තුනක් විතර EK එකේ famous ම thread eka 4000 k විතර ඇවිත් ගිහින් තියෙනවා
    මේකෙන් 10% ක් දත් ගලවන්න ආවනම් කිබුල ගොඩ


    :lol::lol::lol: maxxa talk eka
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dath kimbula mage rep kapala...eeth mama ehema karanne na..hodata balapan mama rep deepuwa ubata...

    මම මේ වගේ ෆන් ත්‍රෙඩ් එකක කියන දේවලට රෙප් කපන්නේ නෑ.......:dull::dull::growl:

    "රෙප් කැපුවේ නැත-Dath kimbula" ඔහොම රෙප් එකක් නැද්ද කියල බලලා උඹේ චෝදනාවෙන් මා නිදොස් කොට නිදහස් කරපං මචං.......!!!!!!:(:(
     
    • Like
    Reactions: urajdrlk