Dath Kimula's Clinic Exposed !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Sriboysl - බිව්වේ නෑ.... :no: මොකද හදිසි ලෙඩෙක් හිටියොත්, ඉස්පිරිතාලේ ගිහින් සර්ජරි වලට ඉන්න වෙන නිසා. :yes::yes:

    ‍ෆිට් එකට මූඩි දෙකක් කෝක් කටට පුරවපු කෝප්පෙකට දාලා බිවිවා!! ඒක බිවිවට මයිල් ගහකටවත් නොදැනේ!! කැස්සට කොරෙක්ස් ඩී තේ හැදි 2ක් බිව්වොත් ඊට වඩා සැරය!!

    :shocked: මම දැක්කේ කෝක් බොනවා විතරනේ....... එහෙනම් අයියත් හොරාට ටිකක් නවලා වගේ..... :rofl::P අවුලක් නෑ....... ඔය මූඩියක් ගහලා මොකක් වෙන්නද.....?? :P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මේක දැන් පට්ට බේබදු thread එකක් වෙලානේ.. ලංකාවට ආපු කලෙක සෙට් වෙමු, බොන්නනම් අපිත් ඉතින් eveready. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මපා ඔව්!! මුන් අපි බේබද්දො කරලා!! කිඹුලට අපහාස කරලා!! මම කවියෙනුත් හෙන ගේමක් දුන්නා ඔය ටික තේරුම් කරලා දෙන්න!!

    :angry::angry: කවුද යකෝ අපේ කිඹුලට අපහාස කරපු එකා......?? :angry::angry: ගලෝනවා දත් ඈන්දම හිරි වට්ටන්නේ නැතුව.......!! :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sude ewa awul kiyala ekak na bans! :baffled: Rum egata awul

    සුදුවල ඉපිරිට් එකයි ෆ්ලේවර් එකයි විතරයි. දැන් නම් ඇඟට අවුලක් නෑ. පස්සේ වෙන්නේ මොකද්ද බලහංකෝ.
    විස්කි මෝල්ට් වලින් පෙරන නිසා හානිය අඩුයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදුවල ඉපිරිට් එකයි ෆ්ලේවර් එකයි විතරයි. දැන් නම් ඇඟට අවුලක් නෑ. පස්සේ වෙන්නේ මොකද්ද බලහංකෝ.
    විස්කි මෝල්ට් වලින් පෙරන නිසා හානිය අඩුයි.

    :growl::growl:අෆෝයි උඹල මහ බේබදු විශේෂඥයො බන්.. :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක දැන් පට්ට බේබදු thread එකක් වෙලානේ.. ලංකාවට ආපු කලෙක සෙට් වෙමු, බොන්නනම් අපිත් ඉතින් eveready. :rofl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath uba wage bothal ekathukalanam ada bar ekak dala :rofl::rofl::rofl::rofl::rofl: mama nam bothal diha balan inne na ohoma :rofl::rofl: 5k ekathuwela kalak gahala dan enawa kiyawanna, shot 3k kese wethath kalak 5 denek :rofl::rofl::rofl: aiyo uncle moko liver eka diyawelada

    උඹවගේ කියල හිතුවද මමත්? බ්ලූ ලේබල් තෙල් රහයි මට අල්ලන්නේ නෑ කියපු එකානේ උඹ.ඒකෙන්ම තේරෙනවා උඹේ බීම. අපේ ගෙවල් පැත්තෙත් උඹ වගේ නාකි ඩයල් ඉන්නවා. ගල් හරි කසියම හරි තමා හොයන්නේ. නොදන්න රට එකට වඩා දන්න මෙහේ පෙරන එක හොඳා කියන උං. උඹයි මමයි දන්න බීම. අනේ පල ඩෝ යන්න. :lol::lol::lol:
    බ්ලූ ගහලා ඊගාව දවසේ චූ නොකර ඉන්නේ උඹ වගේ උන් තමා. :lol::lol::lol:

    sorry mama gal bonne na, mama kocchi wala yanneth na :lol::lol::lol::lol::lol: mokada mama gal beela kocchhiwala yana anathayek newei, green fairy mage collection eka sura, shena troja daka atha :lol::lol::lol::lol: thoilat mona rata arakkuda, kasippu kalak gahala kochchiyakata wela nidaganin

    උඹ විතරක් නෙමෛ. මම ගල් ගහන්නෙත් නෑ. ගල් විතරක් නෙමෛ යකෝ. මෙහේ පෙරන කිසි එකක් බොන්නේ නෑ. ලොකු කමක් නෙමෙයි. ඒ පුරුදු වෙලා තියෙන හැටි.
    කෝච්චි ගැන නම් ඉටිං උඹ කතා කරන්න එන්න එපා. ත්‍රෙඩ් වල කෝච්චි ගැන කතා කරන්න ගිහිල්ලා මාත් එක්ක හොට බිම ඇනගත්ත උං සෑහෙන්න ඉන්නවා. ඒ නිසා ගොං පාට් නොදා හිටහං. ආවා මෙතන ජොනි කලෙක්ෂන් එක ගැන කතා කරන්න. එක දවසක්ද කොහෙද GF බෝතලයකින් ශොට් එකක් දාගෙන එනවා මෙතන කලෙක්ශන් ගැන කතා කරන්න. රෙද්ද තමා. :rofl::rofl::rofl:
    ගාල්ල පැත්තේ තියනවා බැරිම තැන කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක ගහං මොකවත්ම නැත්තං.

    අනිත් එක උඹ ඔය දාන හැම එකකටම ලොල් කියලා දැම්මට ඒ එකකටවත් උඹට ඇරෙන්න වෙන කාටවත් හිනා යන්නේ නෑ :rofl::rofl::rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes::yes:

    lollo kiyana ewa ganan ganna epa machan. uba gana api dannawane.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: මගුල තමා.... අපේ ගියපු සෙට් එකේ කී දෙනාද බිව්වේ......!!

    Dath Kimbula - බිව්වේ පොඩ්ඩයි.... මොකද අපි බේබද්දෝ නෙවෙයිනේ.

    Sriboysl - බිව්වේ නෑ.... :no: මොකද හදිසි ලෙඩෙක් හිටියොත්, ඉස්පිරිතාලේ ගිහින් සර්ජරි වලට ඉන්න වෙන නිසා. :yes::yes:

    ‍ෆිට් එකට මූඩි දෙකක් කෝක් කටට පුරවපු කෝප්පෙකට දාලා බිවිවා!! ඒක බිවිවට මයිල් ගහකටවත් නොදැනේ!! කැස්සට කොරෙක්ස් ඩී තේ හැදි 2ක් බිව්වොත් ඊට වඩා සැරය!!

    මමත් ශ්‍රී අයිය වගේ තමා ඉතිං....පහුවෙනිද යුරාජ් වගේම හාදයෙක් ගේ හක්කක් පළන්න තිබුණා......
    ඉතිං කොහෙද බොන්නේ........කොහොමත් ඔය නාහෙට ඉහලින් චාරිත්‍රය පේරාදෙණියෙ තියලයි ආවේ......:yes: