Sriboysl - බිව්වේ නෑ....මොකද හදිසි ලෙඩෙක් හිටියොත්, ඉස්පිරිතාලේ ගිහින් සර්ජරි වලට ඉන්න වෙන නිසා.
ෆිට් එකට මූඩි දෙකක් කෝක් කටට පුරවපු කෝප්පෙකට දාලා බිවිවා!! ඒක බිවිවට මයිල් ගහකටවත් නොදැනේ!! කැස්සට කොරෙක්ස් ඩී තේ හැදි 2ක් බිව්වොත් ඊට වඩා සැරය!!
මම දැක්කේ කෝක් බොනවා විතරනේ....... එහෙනම් අයියත් හොරාට ටිකක් නවලා වගේ..... 
අවුලක් නෑ....... ඔය මූඩියක් ගහලා මොකක් වෙන්නද.....?? 
මොකද හදිසි ලෙඩෙක් හිටියොත්, ඉස්පිරිතාලේ ගිහින් සර්ජරි වලට ඉන්න වෙන නිසා. 





