Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

Status
Not open for further replies.

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ආසයි බයයි, යුග දිවියේ ගැටළු, badu perera, dry season for perera, perera දෑවැද්දට බැඳලා, perera හොරා, perera'ta badu packet

    :lol: :lol:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Tamange wife ta hari girl friend ta hari horen aniyam sambandathawak pawathwana eka gana umbala monada hitanne? Eka honda deyakda naraka deyakda?




    මිස්ටර් ....පෙරේරා...ගේ නූලක් නිසා මම බොක්කෙන් ම මගේ කමෙන්ටුව දාන්න ඕනා කියලා හිතුවා...

    දැන් ඉතින් එලකිරියේ ගොඩක් අය කියය් මේක පට්ට පල් වැරද්දක් කියලා...මම දකින් කෝණයෙන් නම් අනියම් සම්බන්දතාවක් කරන් යන එකේ කිසි වරදක් නෑ :):)

    මම මිස්ටර් ෆීල් එකෙන් මගේ ලව් ඉලව්...ලව් කරන හැටි කෙල වෙච්ච හැටි වගේම හැම දේම මේකෙ කියලා තියනවා...ඉතින් දන්නෝ දනිති මම ගැන...:):)
    දැන් කියන්න එපා හැම කෙල්ලම එහෙම නෑ...හැම කොල්ලා ම එහෙම නෑ කියලා. මොකද අද මට කෙල උනා නම් ..හෙට තව එකෙක් ට වෙන්න පුලුවන්,,,,අපි හැමෝම වෙනස් වෙන සුලුය්... එහෙම නැතිනම්.... අනියම් සම්බන්දතාවයක යෑමෙන් වාසි තියනවා මොකද ...වැඩි ෆීල් නෑ...අනිත් එකා රැවැට්ටුවත් ලස්සනට අනිත් එකට ස්විච් වෙන්න පුලුවන්...මොකද අනිත් එකා කොය් වෙලාවේ වෙනස් වෙය් ද දන්නෙත් නෑ... එහෙම උනත් අව්ලක් නෑ...බැකප් ප්ලැන් අපි ගාව තියනවා නම්... නේ :eek::eek::eek:

    අපිට වෙන දේවල් වලින් අපි අපේ ජීවිතේ ගැන අවබෝදයක් ලැබිය යුතුය් .....තාම කෙල වෙලා නැති කෙනෙක් ට නම් අනිත් අයගේ අත්දැකීම් වලින් අදහසක් ගත යතුය්...

    සාර්තකත්වයක් එක්ක සතුටින් ඉන්න දෙදෙනාටම අනියම් සම්බන්දකම් තිබිය යුතුඉ...:):) හැබැය් මාට්ටු නැතිව කරන්නත් වග බලාගත යුතුය්,,,නැත්තම් ඉතින් දරුනූ කෙල විල්ලකට කක් වෙලා...සමාජයෙ අම්මෝ ....ලෝකේ කවෘත් කරන් නැති වැරද්දක් කරා...වගේ කොන් වෙලා චොර ම වෙලා යන සීන් තමය් ලන්කාවේ වෙන්නේ...........

    බොක්කෙන් ලව් කරන්න හදන එලකිරියේ ...හැමෝටමත්....මට ඔයාව ෆීල් මගේ පණ කියලා විශ්වාස කරන ලව් *** නලලේ තියන් ඉන්න හැමෝගෙන් මත් මම අහන්නේ ...

    ඔය කියන තරම් පණ දෙන්න ආදරේ නම් ...කලින් 1ආදරේ ..2ආදරේ කියන දේවල් ලෝකේ තියනවා ද ...අනිත් උන්ට වෙච්ච දේම අපිටත් වෙනවා කියන එකත් ඔලුවේ තියන් අපි කරන දෙයක් මොලෙන් කරාට ප්‍රශ්නයක් නෑ....කියන තැන තමය් මම නම් ඉන්නේ...


    සෙක්ස් පස්සේ යන එක නම් ඉතින් :no:ලෙඩ නැත්තම් ශුවර් නම් ...:lol::lol: අවුලක් නෑ...මොකද හිතුනත් එකය් කරත් එකය් :yes::yes:

    මම නම් හිතන්නේ සාර්තක දිවි පැවැත්මකට ....විවාහය අනිවා කියලා කෙල්ල දැන ගත යුතුය්...බැදපු කෙනෙක් ට නම්..දරුවන්ටය් ..ගෑනී ටය් සැලකිය යුතුය්....ඒ යන ගමන් .... මොනා කරත් අවුලක් නෑ>..ඔක තමය් වෙන්නේත්.... කරන්නේත් ...කල යුත්තේත්,,,


    :lol: දරූනූ පියෝ ෆීල්න්ග් වලට ආස අයට ...ඔල්ඩ් රෙස්ව්...බැලක් ලේබල්..ඩබල් ඩ්ස්.. වගේ දේවල් එක්ක ඩන්හිල් රෙඩ්...මලක පහස ....කසුන් ....ඇන්ඩියා ලා ඉන්නවා ....රියල් ෆැන්ටසියට යන්න......ෆැන්ටසිය උනත් ඕනාවට වඩා නම් හොද නෑ...

    මිස්ටර් පෙරේරා ගේ අදහසත් මේකේ දැම්මා නම් වටිනවා..අපි හැමෝම හොදට දන්නත් නිසා :baffled::baffled::rofl::P
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    weradi wedak but kella dena ganna one bendata passe kollowa sathutu karanna kolloth ahemai kellawa happy ake tiyanna one mokada minissunta hegim denim tiyenawa tamange sahakaru/sahakariyagen taman balaporothu wana de leben nettan wena aya hoyan yanawa
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Thamange daruwaa ipadennna ..geni bade daraagena inna duka minihata denenawanam mona hithakin wath wena badu gahanna mathak wenne ne machan...

    pregnant genu kenek kochchara wedanaawak widinawada kiyala hospital ekakata gihin balapan.... e asse uba yanawa badu gahanna.... :growl:

    ATHTHATAMA ADARE KARAPALLA...... !!!


    :lol::lol::lol::lol::lol::lol::lol: ඕක ගිහින් ඌබේ කෙල්ල ගෙන් අහලා...උබ හිතලා බලහන් ... උබේ පැටිකිරිය ගැන .... ඉතිහාසයෙන් වර්තමානය කියවෙනවා වගේම වර්තමානයෙන් අනාගතය ලියැවෙනවා....ඉතිහාසය මතකයක් වෙලා.....

    මේක කිව්වේ මම නෙමි මචෝ ගාන්ධි
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :yes: ඔව් එ කතාව ඇත්ත..... එත් අවන්ක ආදරක් හිතෙ තියෙනවනම් එහෙම පිට යන්න අමාරුඉ...

    It is my opinion and how i feel :)


    මම දැක්කා.... උබ මගේ නූල කියෝලා තිබ්බා..අවන්කව ආදරය කරන දේවල් ගැන..අනිවා..අවන්කව ආදරය කරන්න!!! හැබැය් ඒක අවන්කමනම්...අපි හිතන තරම්ම ලෝකේ සුන්දර නෑ මචන්..පණ දීලා මැරෙන්න ගිය කෙනා...දවස් ගානකින් වෙන එකෙක් ගේ අතක් අල්ලන්න වැඩි කාලයක් යන් නෑ ...අත්දැකීම ..වටෙ පිටේ දේවල් වගේම හැම දේකින් ම මේ අපිත් ඔවා දැන් දන්නවා...දියුණු වෙන කිසි ක්එනෙක් ...දියුනූ වෙච්චා කෙනෙක් ගෙන් අහලා බලහන්....මට පේන විදිහට උබත් සෙන්ටිමෙන්ටල් පොරක්..පරිඉසමින් කොල්ලෝ... ආදරේ කරන්න ඕනා සිමාවල් ඇතුව...බුදු හාමුදුරුවොත් කියලා තිබේ...අනිත් ආගමික නායකයොත්...පොඩ්ඩක් හොයලා බලහන් :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    poddak chater wade ban. bandinna kalinnam thawa kamak na kiwwaki.. bandain passe echchara hari na machan wade.. mata hithena widiyata :)
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මම දැක්කා.... උබ මගේ නූල කියෝලා තිබ්බා..අවන්කව ආදරය කරන දේවල් ගැන..අනිවා..අවන්කව ආදරය කරන්න!!! හැබැය් ඒක අවන්කමනම්...අපි හිතන තරම්ම ලෝකේ සුන්දර නෑ මචන්..පණ දීලා මැරෙන්න ගිය කෙනා...දවස් ගානකින් වෙන එකෙක් ගේ අතක් අල්ලන්න වැඩි කාලයක් යන් නෑ ...අත්දැකීම ..වටෙ පිටේ දේවල් වගේම හැම දේකින් ම මේ අපිත් ඔවා දැන් දන්නවා...දියුණු වෙන කිසි ක්එනෙක් ...දියුනූ වෙච්චා කෙනෙක් ගෙන් අහලා බලහන්....මට පේන විදිහට උබත් සෙන්ටිමෙන්ටල් පොරක්..පරිඉසමින් කොල්ලෝ... ආදරේ කරන්න ඕනා සිමාවල් ඇතුව...බුදු හාමුදුරුවොත් කියලා තිබේ...අනිත් ආගමික නායකයොත්...පොඩ්ඩක් හොයලා බලහන් :)

    :confused: :confused: :confused: :confused: :eek: :eek: :eek:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83


    he he ...me love kiyapu ekaa da kiyala hithanawa ahti ne ....love guru wage love kiyapu ekaa dan pita yanna lu nee.. :lol:

    ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් බන්.... :):) බඩු ශුවර් නම් අවන්කව කරත් පරිස්සමින් තමය් රෝල ගහන්න ඕනා.... :eek:ආදරේ ලස්සන ටික කාලය්ය් බන්...කන බොන එකෙක් ට නම් හැමදාම මගුල් :lol: නැත්තම් මම කිව්වා වගේ බැලන්ස් පාර්ටි තමය් ....

     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    methana samahara ewun mara katha ne kiyanne. Thamange gani bade thamange daruwa thiyagen, atha paya idimila, hamawelema wamane dada duk windinakota minihata gihin badu gahannalu. Naththan gani asaneepa wela amaruwen innakota gihin baduwak gahannalu. Eke waraddak na lu. Hapoi mehema minissu. Ohoma aththatama karana un innawa nam unge ganu un marenna watila pana adinakota wena minissu ekka yanna ona. Thamange daruwa wenuwen gani dasa masayak duk windina kota e tika iwasan inna kapakireema karannath bari eka minihek nevei. Amu ballek.

    Mama nam kiyanne fun ona nam kasada nobanda inna. Naththan dennage kamaththen dennama open relationship ekak thiyagena inna. Epa nam divorce wela wena ekak karanna. Habai boruwata kawawath rawattana eka waraddak. Ehema ewa karala thawa thamange partner kisima wena affair ekakuth nathuwa inna ona kiyanne nam p dial.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    lol...in this time and age...there is nothing called true love.....

    only affairs...then you marry the person ur parent's set....majority of the time...

    or fight them...runaway marry etc....then get divorce and run back to ur parents....XD

    ideas of love are yet to refined in our country.....and times have already changed....the world is not about love / soul-mates any more....only convenient relationships....one after another....:lol::lol::lol:

    tell me i am wrong....:P

    utterly wrong machan...
    may be the above is your experience. But it is not the case always. not even the majority of the cases.
    Still true love is there. but you have to find her. the above cases are there since our guys fall in love at the first sight. after some time they see that the partner lacks what they are expecting. if you guys choose the girl carefully as you want no problem will occure.


    for the original question.
    That is neither right nor wrong. it depends on you and your partner. if both are ok then it is right. But is your girl does not like of having another partner apart from you and she does not want you to have one either then it is wrong. but if she is ok then it is fine. you two are living fine together and also live your own life individually.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    නෑ..... මම දන්න තරමින් මම කරපු අවංක කමට ලැබුනේ වංක කමයි. මම කරපු ආදරේ අපේ Class වල සේරම වගේ දැනගෙන හිටියා. තවමත් හම්බෙන යාලුවො අහන්නේ කොහොමද Love එක කියලා
    මම කැමති විදිහට Love කරන්නේ නෑ කැමති විදිහට Love කරන එක නැවැත්තුවා, දැන් Fun ගන්නවා මිසක් No Love!! :yes:
    that is ok. but choose a girl who have same mentality. don't spoil innocent lives.
     

    thalapath4me

    Banned
    Jan 20, 2012
    10
    0
    0
    methana samahara ewun mara katha ne kiyanne. Thamange gani bade thamange daruwa thiyagen, atha paya idimila, hamawelema wamane dada duk windinakota minihata gihin badu gahannalu. Naththan gani asaneepa wela amaruwen innakota gihin baduwak gahannalu. Eke waraddak na lu. Hapoi mehema minissu. Ohoma aththatama karana un innawa nam unge ganu un marenna watila pana adinakota wena minissu ekka yanna ona. Thamange daruwa wenuwen gani dasa masayak duk windina kota e tika iwasan inna kapakireema karannath bari eka minihek nevei. Amu ballek.

    Mama nam kiyanne fun ona nam kasada nobanda inna. Naththan dennage kamaththen dennama open relationship ekak thiyagena inna. Epa nam divorce wela wena ekak karanna. Habai boruwata kawawath rawattana eka waraddak. Ehema ewa karala thawa thamange partner kisima wena affair ekakuth nathuwa inna ona kiyanne nam p dial.



    :yes:
     
    Status
    Not open for further replies.