Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane palayan uncle :lol:...onna okane ithin ubalama thama apita udata enna denne naththe;)


    හිහි !! :P

    මේ මචන් ඒක නෙමේ අර බස් කාරයට ෆිස්සු :baffled: :dull:උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !! ;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    හිහි !! :P

    මේ මචන් ඒක නෙමේ අර බස් කාරයට ෆිස්සු :baffled: :dull:උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !! ;)

    ela ela.......awlak na ban......uba dannawane mama ona dekata kiyala;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොම සීනියර් කට්ටිය නේද?
    අපිටත් පුලුවන්ද?


    undecided.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි !! :P

    මේ මචන් ඒක නෙමේ අර බස් කාරයට ෆිස්සු :baffled: :dull:උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !! ;)

    :angry::angry: ඔව් ඔව් බස් කාරයට තමා පිස්සු..... පත්තර කාරයට පිස්සු නෑ...... :angry: තරි අංකල්...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාගේ තැන මට දුන්න කලින්ම !! :rofl:

    :frown::frown: ශික් මට අක්කව හම්බවෙන්නේ නෑ නේ උඹේ මේ වැඩ ගැන කියලා දෙන්න...... :yes: තරින්ද හිමිපානො කියන්නේ මොකක්ද කියලා අහපු පොරට කිව්වා නම් හරි නේ.....!! :yes::rofl::P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::frown: ශික් මට අක්කව හම්බවෙන්නේ නෑ නේ උඹේ මේ වැඩ ගැන කියලා දෙන්න...... :yes: තරින්ද හිමිපානො කියන්නේ මොකක්ද කියලා අහපු පොරට කිව්වා නම් හරි නේ.....!! :yes::rofl::P

    ha ha male me weeduru gewal wala idan gal gahanne balaagena:lol::lol:
     
    මමත් එනවෝ ඔය staff එකට. මුදල් සහ ක්‍රම සම්පාදන ඇමති මමයි.. එකෙක් හරි මාටියා ගහන්න හැදුවොත් වෙඩි තියන්නේ :):):)
    :baffled::baffled::D:rofl:
    ගීතයක් හදවතට වදින ක්‍රම කිහිපයක් තියෙනවා....

    1) ගීතයෙන් කියවෙන දේට ගැලපෙන කතාවක් කීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12123004&postcount=1790

    2) එම ගීතයෙක් පවසන දේ තවත් කෝණයකින් විචාරය කිරීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showthread.php?p=12194230#post12194230

    3) ගීතය ලියැවුණු හේතුව වන නිධාන කතාව කීම

    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411

    4) ගීතයේ නොදුටු පැත්තක් පැවසීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12084987&postcount=1732

    ඉතින් යාළුවනේ ඔන්න ඔය නූලේ සිටින අප සියළුම දෙනාගේ සහාය එළකිරි රේඩියෝවට අවශ්‍ය නම් ලබා දෙන්නම්...
    ගීත නිදාන කතා , තේරුම සහ වෙනත් සිද්ධියකට ගැලෙපෙන පරිදි අර්ථ කතනයන් ගීතය දැමීමට පෙර කියනවානම්.... අවශ්‍ය තරමක් අපි ලියලා දෙන්නම්... අවශ්‍ය විටක අපව අමතන්න.

    එහෙම නැතත් අපේ සහාය දෙනවා රේඩියෝව පටන්ගන්න....
    මචන් සහය කිව්වේ දැන් ඕන කස්ටිය තමා show එක කරන්න උබ ලියල දුන්නත් කියවන්න එකක් ඉන්න එපාය :P;)
    උබ තනියම හරි තව කෙනෙක් එක්ක හරි කරන්න කැමති නම් කියන්න ;) PM
    http://www.elakiri.com/forum/showpost.php?p=12303001&postcount=85


    එලම කිරි බ්‍රදර්.......මම මගෙ විස්තර ටික දාලා උබට PM එකක් දාන්නද......?
    :D:D:D
    වගකීම දරන්න පුලුවන්නම් බන් අහ අහ ඉන්නේ නැතුව දාපන් :yes:

    Radio Oneeeeeeeeeeeeeeeeee
    :yes::yes:
    ඔන්න දවස් දෙකකින් මෙ පැත්තෙ ආවේ අපෙ convocation තිබ්බ නිසා පොඩ්ඩක් බිසී වෙලා හිටියෙ කොහොමද දැන් අපෙ රෙඩියො එකෙ තත්වෙ
    congrats ;)
    තව කස්ටිය ඕන බන් :dull:

    කලින් වගේ ගෑණු පරාන ගාවගෙන වැඩේ අනාගන්නේ නැතුව කරනවානම් හොඳයි..
    girls la ඉන්නත් ඕන නේ බන් :P
    Mamath kamathi wadeta nam......:rofl:

    Me para apitath thanak denawanam hodai.....:yes:
    මචන් උබල කරන්නේ නැතුව අපි කරන්නද මේවා :P අනිවා තව aya ඉන්නවනම් සෙට් කරන්න ;)
    උබට කරන්න ඕන show එකයි දවස් මොනවද කියලයි PM කරන්න
    :)
    ඔක්කොම සීනියර් කට්ටිය නේද?
    අපිටත් පුලුවන්ද?


    undecided.gif
    අනිවාර්යෙන් වගකීම දරන්න පුළුවන් නම් උබට පුළුවන් :yes::)
     

    Elakiri radio.
    Elakiri Interactive Radio Back To The Action

    මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි ;)

    Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න :)


    #තමන් show එක කරන්න කැමති අංශය.
    #තනියම ද තවත් කෙනක් එක්කද.
    #announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
    #තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.

    යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕන :) තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න :yes: . team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late:dull:

    බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේ:P weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි:yes:

    එළකිරි
    11.gif
    ස්තුති :)
    මචන්ල මේ වැඩේ කරන්න නම් වගකීමෙන් වැඩ කරන 20 සෙට් වෙලා EK radio team එක හදන්න ඕන ;)
    දැන් show කරන්න කැමති අය ඉන්නවා නම් වගකීම දරන්න පුළුවන් නම් අනිවා PM කරන්න :ys:
    20 සෙට් උනාම තමා බොහෝ විට වැඩේ පටන් ගන්න වෙන්නේ නැත්නම් වැඩේ දෙල් :dull:
    අදහස් හා යෝජනා වලට ඉඩක් තිබේ :)
    senior අය පෙරමුණ ගනින් කෝ මේ වැඩේට හෙල්ප් එකක් ඕන
    :)