~~~~Elakiri.com Radio~~~~~
Elakiri radio.
Elakiri Interactive Radio Back To The Action
මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි
Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න
#තමන් show එක කරන්න කැමති අංශය.
#තනියම ද තවත් කෙනක් එක්කද.
#announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
#තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.
යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕන
තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න
. team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late
බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේ
weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි
එළකිරි
ස්තුති 

..පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එක වැරදියි .. ඒ ළමයා වැඩේ හොඳට කරා !! 