Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72
~~~~Elakiri.com Radio~~~~~

Elakiri radio.
Elakiri Interactive Radio Back To The Action

මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි ;)

Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න :)

#තමන් show එක කරන්න කැමති අංශය.
#තනියම ද තවත් කෙනක් එක්කද.
#announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
#තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.

යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕන :) තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න :yes: . team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late:dull:

බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේ:P weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි:yes:

එළකිරි
11.gif
ස්තුති :)
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    aa oya thiyenneeee
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීතයක් හදවතට වදින ක්‍රම කිහිපයක් තියෙනවා....

    1) ගීතයෙන් කියවෙන දේට ගැලපෙන කතාවක් කීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12123004&postcount=1790

    2) එම ගීතයෙක් පවසන දේ තවත් කෝණයකින් විචාරය කිරීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showthread.php?p=12194230#post12194230

    3) ගීතය ලියැවුණු හේතුව වන නිධාන කතාව කීම

    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411

    4) ගීතයේ නොදුටු පැත්තක් පැවසීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12084987&postcount=1732

    ඉතින් යාළුවනේ ඔන්න ඔය නූලේ සිටින අප සියළුම දෙනාගේ සහාය එළකිරි රේඩියෝවට අවශ්‍ය නම් ලබා දෙන්නම්...
    ගීත නිදාන කතා , තේරුම සහ වෙනත් සිද්ධියකට ගැලෙපෙන පරිදි අර්ථ කතනයන් ගීතය දැමීමට පෙර කියනවානම්.... අවශ්‍ය තරමක් අපි ලියලා දෙන්නම්... අවශ්‍ය විටක අපව අමතන්න.

    එහෙම නැතත් අපේ සහාය දෙනවා රේඩියෝව පටන්ගන්න....
     
    Last edited:

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28

    Elakiri radio.
    Elakiri Interactive Radio Back To The Action

    මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි ;)

    Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න :)

    #තමන් show එක කරන්න කැමති අංශය.
    #තනියම ද තවත් කෙනක් එක්කද.
    #announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
    #තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.

    යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕන :) තව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න :yes: . team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late:dull:

    බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේ:P weekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි:yes:

    එළකිරි
    11.gif
    ස්තුති :)

    එලම කිරි බ්‍රදර්.......මම මගෙ විස්තර ටික දාලා උබට PM එකක් දාන්නද......?
    :D:D:D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න දවස් දෙකකින් මෙ පැත්තෙ ආවේ අපෙ convocation තිබ්බ නිසා පොඩ්ඩක් බිසී වෙලා හිටියෙ කොහොමද දැන් අපෙ රෙඩියො එකෙ තත්වෙ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගීතයක් හදවතට වදින ක්‍රම කිහිපයක් තියෙනවා....

    1) ගීතයෙන් කියවෙන දේට ගැලපෙන කතාවක් කීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12123004&postcount=1790

    2) එම ගීතයෙක් පවසන දේ තවත් කෝණයකින් විචාරය කිරීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showthread.php?p=12194230#post12194230

    3) ගීතය ලියැවුණු හේතුව වන නිධාන කතාව කීම

    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411

    4) ගීතයේ නොදුටු පැත්තක් පැවසීම
    මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12084987&postcount=1732

    ඉතින් යාළුවනේ ඔන්න ඔය නූලේ සිටින අප සියළුම දෙනාගේ සහාය එළකිරි රේඩියෝවට අවශ්‍ය නම් ලබා දෙන්නම්...
    ගීත නිදාන කතා , තේරුම සහ වෙනත් සිද්ධියකට ගැලෙපෙන පරිදි අර්ථ කතනයන් ගීතය දැමීමට පෙර කියනවානම්.... අවශ්‍ය තරමක් අපි ලියලා දෙන්නම්... අවශ්‍ය විටක අපව අමතන්න.

    එහෙම නැතත් අපේ සහාය දෙනවා රේඩියෝව පටන්ගන්න....
    මචන් මම මෙ අදහස Maduranga ට pm කරලා තියන්නෙ මම යෝජනා කලේ රැ 10ට 11ට විතර වගෙ පැයක් දෙකක් වෙන් කරලා පැරණි සිංහල ගීත ඒවගෙ නිදාන කතා,විචාරත් සමගම ගීතය ප්‍රචාරය කරන වැඩසටහනක් කරමු කියලා මම මෙ ගැන අපෙ "සුන්දර ගීයක ඇරබුම" ත්‍රෙඩ් එකෙ දාන්න යනකොට තමා උබෙ මෙ පොස්ට් එක දැක්කෙ එල එල මචන් මැ වැඩෙ කොහොම හරි කරමු උබලගෙ සහයොගය උපරිමෙන් අවශය වෙනවා:P:P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    කලින් වගේ ගෑණු පරාන ගාවගෙන වැඩේ අනාගන්නේ නැතුව කරනවානම් හොඳයි..

    machan ethanaRadio wade anagatthe na.danno dannawanee hariyatama une mokakda kiyala.eka radio ekata adaala na. Ethana Radio karapu girls la Radio eka udata genna godak mahannsi una. eyalage show hit. methana ganu pirimi kiyala prashnayak wenne naa mata therena widihata :confused::confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඔව් ඔව් මගේ අදහසත් එකම තමයි !! :D මල් පුලුට්ටා තමා ඔය රේඩියෝ ෂෝ එක කෑවේ :angry: ..පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එක වැරදියි .. ඒ ළමයා වැඩේ හොඳට කරා !! :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ඔව් මගේ අදහසත් එකම තමයි !! :D මල් පුලුට්ටා තමා ඔය රේඩියෝ ෂෝ එක කෑවේ :angry: ..පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එක වැරදියි .. ඒ ළමයා වැඩේ හොඳට කරා !! :yes:

    mamath illuwa announcing ekak...koheda GT aiya chance ekak dunne nane...:yes:

    Kawadawath Hakiyawata thanak nane ban kohewath:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mamath illuwa announcing ekak...koheda GT aiya chance ekak dunne nane...:yes:

    Kawadawath Hakiyawata thanak nane ban kohewath:sorry:

    අපෝ උඹට නොදුන්න එකම තමා හොඳ !! රේඩියෝ අහලත් ඉවරයි එහෙනම් !! :baffled::lol: