අපෝ උඹට නොදුන්න එකම තමා හොඳ !! රේඩියෝ අහලත් ඉවරයි එහෙනම් !!![]()
ane palayan uncle
...onna okane ithin ubalama thama apita udata enna denne naththe
අපෝ උඹට නොදුන්න එකම තමා හොඳ !! රේඩියෝ අහලත් ඉවරයි එහෙනම් !!![]()
...onna okane ithin ubalama thama apita udata enna denne naththe
ane palayan uncle...onna okane ithin ubalama thama apita udata enna denne naththe
![]()

උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !! 
හිහි !!
මේ මචන් ඒක නෙමේ අර බස් කාරයට ෆිස්සු![]()
උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !!
![]()

හිහි !!
මේ මචන් ඒක නෙමේ අර බස් කාරයට ෆිස්සු![]()
උඹ සේටමෝල් එකට මොකුත් ගේන්න එපා හරිද ? මම ඒවා ගැන බලාගන්නම් ඔක්කොම !!
![]()

ඔව් ඔව් බස් කාරයට තමා පිස්සු..... පත්තර කාරයට පිස්සු නෑ......
තරි අංකල්...... 
නිවේදිකාවොන්ටත් තැන දෙන්න ඕන බන් !!![]()

තරි අංකල් ටිටීට තැනක් අරන් දෙන්න වගේ යන්නේ......!! 


කලින් වගේ ගෑණු පරාන ගාවගෙන වැඩේ අනාගන්නේ නැතුව කරනවානම් හොඳයි..

ඒ සීන් එක මම නම් දන්නේ නෑ..... 
mamath illuwa announcing ekak...koheda GT aiya chance ekak dunne nane...
Kawadawath Hakiyawata thanak nane ban kohewath![]()

හොද වෙලාවට චාන්ස් එකක් දීලා නැත්තේ.... නැත්නම් රේඩියෝ එක ඉවර වෙලා...........!! 

තරි අංකල් ටිටීට තැනක් අරන් දෙන්න වගේ යන්නේ......!!
![]()

ඔව් ඔව් බස් කාරයට තමා පිස්සු..... පත්තර කාරයට පිස්සු නෑ......
තරි අංකල්......


හොද වෙලාවට චාන්ස් එකක් දීලා නැත්තේ.... නැත්නම් රේඩියෝ එක ඉවර වෙලා...........!!
![]()

එයාගේ තැන මට දුන්න කලින්ම !!![]()


එයාගේ තැන මට දුන්න කලින්ම !!![]()

ශික් මට අක්කව හම්බවෙන්නේ නෑ නේ උඹේ මේ වැඩ ගැන කියලා දෙන්න......
තරින්ද හිමිපානො කියන්නේ මොකක්ද කියලා අහපු පොරට කිව්වා නම් හරි නේ.....!! 


ane palayan Bus rathne![]()

ඩයලොග් එකේ ඉන්න හාල් පාරුවන්ට පුලුවන්ද බං රේඩියෝ ශෝ එකක් හරියට කරගන්න........!! 

ඔක්කොම සීනියර් කට්ටිය නේද?
අපිටත් පුලුවන්ද?
![]()
mona Thanada?
(.) (.) - mekada?
(()) - Mekada??
![]()


harine dan deepalako uththaraශික් මට අක්කව හම්බවෙන්නේ නෑ නේ උඹේ මේ වැඩ ගැන කියලා දෙන්න......
තරින්ද හිමිපානො කියන්නේ මොකක්ද කියලා අහපු පොරට කිව්වා නම් හරි නේ.....!!
![]()


මමත් එනවෝ ඔය staff එකට. මුදල් සහ ක්‍රම සම්පාදන ඇමති මමයි.. එකෙක් හරි මාටියා ගහන්න හැදුවොත් වෙඩි තියන්නේ![]()




මචන් සහය කිව්වේ දැන් ඕන කස්ටිය තමා show එක කරන්න උබ ලියල දුන්නත් කියවන්න එකක් ඉන්න එපායගීතයක් හදවතට වදින ක්‍රම කිහිපයක් තියෙනවා....
1) ගීතයෙන් කියවෙන දේට ගැලපෙන කතාවක් කීම
මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12123004&postcount=1790
2) එම ගීතයෙක් පවසන දේ තවත් කෝණයකින් විචාරය කිරීම
මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showthread.php?p=12194230#post12194230
3) ගීතය ලියැවුණු හේතුව වන නිධාන කතාව කීම
මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411
4) ගීතයේ නොදුටු පැත්තක් පැවසීම
මෙන්න උදාහරණයක් - http://www.elakiri.com/forum/showpost.php?p=12084987&postcount=1732
ඉතින් යාළුවනේ ඔන්න ඔය නූලේ සිටින අප සියළුම දෙනාගේ සහාය එළකිරි රේඩියෝවට අවශ්‍ය නම් ලබා දෙන්නම්...
ගීත නිදාන කතා , තේරුම සහ වෙනත් සිද්ධියකට ගැලෙපෙන පරිදි අර්ථ කතනයන් ගීතය දැමීමට පෙර කියනවානම්.... අවශ්‍ය තරමක් අපි ලියලා දෙන්නම්... අවශ්‍ය විටක අපව අමතන්න.
එහෙම නැතත් අපේ සහාය දෙනවා රේඩියෝව පටන්ගන්න....


PMවගකීම දරන්න පුලුවන්නම් බන් අහ අහ ඉන්නේ නැතුව දාපන්
එලම කිරි බ්‍රදර්.......මම මගෙ විස්තර ටික දාලා උබට PM එකක් දාන්නද......?![]()

Radio Oneeeeeeeeeeeeeeeeee


congratsඔන්න දවස් දෙකකින් මෙ පැත්තෙ ආවේ අපෙ convocation තිබ්බ නිසා පොඩ්ඩක් බිසී වෙලා හිටියෙ කොහොමද දැන් අපෙ රෙඩියො එකෙ තත්වෙ


girls la ඉන්නත් ඕන නේ බන්කලින් වගේ ගෑණු පරාන ගාවගෙන වැඩේ අනාගන්නේ නැතුව කරනවානම් හොඳයි..

Mamath kamathi wadeta nam......![]()
මචන් උබල කරන්නේ නැතුව අපි කරන්නද මේවාMe para apitath thanak denawanam hodai.....![]()
අනිවා තව aya ඉන්නවනම් සෙට් කරන්න 

අනිවාර්යෙන් වගකීම දරන්න පුළුවන් නම් උබට පුළුවන්ඔක්කොම සීනියර් කට්ටිය නේද?
අපිටත් පුලුවන්ද?
![]()


මචන්ල මේ වැඩේ කරන්න නම් වගකීමෙන් වැඩ කරන 20 සෙට් වෙලා EK radio team එක හදන්න ඕන
Elakiri radio.
Elakiri Interactive Radio Back To The Action
මචන්ලා,මචිලා,අය්යල,අක්කල අවසරයි
Radio show එකක් කරන්න කැමති අය ,වගකීමක් දරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න නැත්නම් PM කරන්න
#තමන් show එක කරන්න කැමති අංශය.
#තනියම ද තවත් කෙනක් එක්කද.
#announce කරනවද නැත්නම් නිකන්ම track play කරනවද.
#තමන් show එක කරන්න කැමති වෙලාව සහ සතියේ දින.
යාලුවනේ මේක ලොකු වගකීමක් මේ වෙලාවේ ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕනතව Radio show කරන්න කැමති අය,වගකීමෙන් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් සම්බන්ද කරන්න
. team එක සෙට් උන ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් නැත්නම් late
බොහෝ විට show එකක් කරන්න වෙන්නේ කලින් වගේ 7 න් හෝ 8න් පස්සේ(SL time pm).තව දෙයක් දැන් ගොඩක් අය කැමතියි weekend එකේ show කරන්න එහෙම කලාම weekdays වල කරන්න අය නෑ නේweekdays වල පුළුවන් අය ඉන්නවා නම් හොදයි
එළකිරිස්තුති![]()
![]()




ඩයලොග් එකේ ඉන්න හාල් පාරුවන්ට පුලුවන්ද බං රේඩියෝ ශෝ එකක් හරියට කරගන්න........!!
![]()
