~::Elakiri Bodybuilding::~

Sep 1, 2009
2,359
215
0
අඩුමගානේ ඔය තුනමවත් තියෙන්ඩ ඕනිනේ මචෝ ,,,,
ඔය ටිකටම රු8500-9500 යනවා .......................................

එල මචන් තැන්ක්ස්;)
හොයල බලන්නම්,,,
 
rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    patta

    patta thread eka machan .maath gym ekakata yanwa.machan mas maalu aera aege muscle eka hedhenna hodha keema jathi kiya panko ,:confused::confused::confused::confused: hemadhama mas maalu kanna salli na bans :(
     
    aklanka

    Member
    Oct 23, 2008
    28
    2
    0
    photo.php
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අයියලා suppyment විතරක් ගහල ඇග හදාගන්න පුලුවන්ද?මට gym එකට යන්න වෙලාවක් නෑ...මං ඒකයි...

    ශරීර වර්ධනයේ ව්‍යයාම සහ supplement අතර ප්‍රතිශතය...

    ව්‍යයාම---- 97%

    supplement--3%
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,087
    113
    :D මරු මරු :D

    මමත් ගෙදර බඩු ටිකක් සෙට් කරගත්තා ;)

    බෙන්ච් එකක් හැදෙව්වා
    කඩෙ තියෙන එව්වා මල ජාරාව නෙ :angry:

    අව්ලක් නැ නෙ
    600239_265914506849258_1922760422_n.jpg

    බඩෙන් තමයි පටන් ගන්න ඉන්නෙ :D
    බඩ වැඩියො :dull:

    ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,087
    113

    ඔන්න ඔය Decline Bench press එක
    ගොඩක් අය ගහන්නෙ නැ
    එ මොකද?

    එල්ලා වැටෙන පපුවට මෙය සුදුසුද? :baffled:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඔන්න ඔය Decline Bench press එක
    ගොඩක් අය ගහන්නෙ නැ
    එ මොකද?

    එල්ලා වැටෙන පපුවට මෙය සුදුසුද? :baffled:

    එල්ලා වැටෙන පපුවට සුදුසුයි...මෙහිදී pectoralis majore and minorයන muscle එකට තමයි ව්‍යයාමය සිදුවන්නේ..ගොඩක් අය මේක කරන් නෙත්තෙ ඔලුව පහතට නැමීම නිසා ඇතිවන රුධිර පීඩනය නිසයි..අදික රුදිර පීඩනය ඇතිඅයට මෙය එතරම් සුදුසු නැත..මෙහිදී ප්‍රාශ්වාසය ඉතා වැදගත්ය..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan me link eke thiyenawa dumbell walin karana exercises wagayak

    http://www.dumbbell-exercises.com/workout-routines/index.html

    oke widihata machan dumbell 2kma thiyenna onida...??

    anith eka kochara weight ekakinda patan ganna one? mage bara 60kg.

    danata mage laga tyenne 7.5kg set ekak witharai...:lol::(:P (hinawennepa) kochchra ganna oneda thawa?

    and last question, oke tyenne
    4 x 10 repetitions
    3 x 8 repetitions kiyala dala... e kiyanne mokadda? pahadili karannako.... :)
     
    mekata dumbell dekama thiyenna oonaa ...dumbell eken karana exercise thiyanawa..

    patan ganna weight eka thieranaya wenne thamanta esiliya heki bara anuwa rep 16 kata wada puluwannam bara wedi karanna

    4 x 10 repetitions

    mea kiyanne set 4k 10 gaane

    3 x 8 repetitions

    set 3k 8 gaane
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    කෝරලේමහත්තයා;12838550 said:
    mekata dumbell dekama thiyenna oonaa ...dumbell eken karana exercise thiyanawa..

    patan ganna weight eka thieranaya wenne thamanta esiliya heki bara anuwa rep 16 kata wada puluwannam bara wedi karanna

    4 x 10 repetitions

    mea kiyanne set 4k 10 gaane

    3 x 8 repetitions

    set 3k 8 gaane

    set 4k 10 gane kiwwe..? "set" kiwwe ? :baffled: