GTRZ අයියා මොකද කියන්නේ....
t එකක් ගහමුකෝ. නේද?
පේනවනේ ඉල්ලුම...
.....කලින් t එක ගහපු අය contact කරගන්නකො...
එකපාරක් දෙන්න ගිහින් වැඩේ ලෝසේ ලොස් වුනානෙපරන scene දැන් ඕවා කතා කරලා වැඩක් නෑ...
![]()

admin ta visitor msg ekak o pm ekak dapan macha

ඕක ඇදන් පාරේ යන්න පුලුවන්ද බන්.. කිරි පැකට් ගහන කම්පැනියක පොරක් කියල හිතයි

පිස්සුද බං..?
හැඩ කොල්ලෙක් යනවා කියලා හිතයි![]()

හා හා බලමුකෝ... උබ ඕක ඇදන් ගියොත් අපිටත් පෙනේවිනේ නුවර ටවුන් එකේදී![]()
ඕක ඇදන් පාරේ යන්න පුලුවන්ද බන්.. කිරි පැකට් ගහන කම්පැනියක පොරක් කියල හිතයි