ELAKIRI T-SHIRT

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    GTRZ අයියා මොකද කියන්නේ....
    t එකක් ගහමුකෝ. නේද?
    පේනවනේ ඉල්ලුම...
    .....කලින් t එක ගහපු අය contact කරගන්නකො...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    එකපාරක් දෙන්න ගිහින් වැඩේ ලෝසේ ලොස් වුනානෙ :rofl: පරන scene දැන් ඕවා කතා කරලා වැඩක් නෑ...:rolleyes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩේ වුනොත් නන් එලමකිරි තමා......
    11.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඕක ඇදන් පාරේ යන්න පුලුවන්ද බන්.. කිරි පැකට් ගහන කම්පැනියක පොරක් කියල හිතයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕක ඇදන් පාරේ යන්න පුලුවන්ද බන්.. කිරි පැකට් ගහන කම්පැනියක පොරක් කියල හිතයි

    පිස්සුද බං..?
    හැඩ කොල්ලෙක් යනවා කියලා හිතයි :cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පිස්සුද බං..?
    හැඩ කොල්ලෙක් යනවා කියලා හිතයි :cool:


    හා හා බලමුකෝ... උබ ඕක ඇදන් ගියොත් අපිටත් පෙනේවිනේ නුවර ටවුන් එකේදී
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකුත් ප්‍රින්ට් කරල නැති හිස් ටී ශර්ට් එකක් අරගෙන
    ටී ශර්ට් වල ස්ටිකර්‍ ප්‍රින්ට් කරන ප්ලේස් එකකට ගිහින් එළකිරි.කොම් කියල ගහගත්තත් මරු අදහසක් නේද