Elakri T shirt Coming soon !!

Status
Not open for further replies.

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    oka sudu patin gahuwa nam niyamai.... elakiri kiyana eka tawa tikak podi karala.. ekko one side witrak elakiri gahuwa nam athi neda
    good idea
    macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
    mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.

    ehema hithenne nedda?

    eka hoda adahasak machan....nathnam kattiya t-shirts gannama aluthin accounts hadai...:)
     
    • Like
    Reactions: radiax
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
    mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.

    ehema hithenne nedda?

    මමත් ඕක හිතුවා බං
    print කරන අය එක්ක කතා කරල බලන්න ඕන
    premium කියල ගහන්න ප්‍රමාණයක් ඉන්නත් ඕන
    බලමු ඒකට මොකක් හරි විසදුමක් දෙන්න

    :D

    ප්‍රීමියම් කෙසේ වෙතත් අඩුම ගානෙ අවුරුද්දක් වත් පරන පෝස්ට් කවුන්ට් එක 100ක් වත් තියන අයට විතරක් දුන්නනම් හරි. නැත්තං බල්ලොත් ඕවා පාරවල් වල ඇඳං ඉඳියි :P
     
    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
    mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.

    ehema hithenne nedda?

    :yes::yes::yes:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    පැටියා;13056343 said:
    :D

    ප්‍රීමියම් කෙසේ වෙතත් අඩුම ගානෙ අවුරුද්දක් වත් පරන පෝස්ට් කවුන්ට් එක 100ක් වත් තියන අයට විතරක් දුන්නනම් හරි. නැත්තං බල්ලොත් ඕවා පාරවල් වල ඇඳං ඉඳියි :P

    ප්‍රීමියම් kiyala gahanne aei kiyala mata thawama therune naha bun! :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ප්‍රීමියම් kiyala gahanne aei kiyala mata thawama therune naha bun! :confused:

    :D

    මාත් හිතන්නෙ ප්‍රීමියම් කියලා ගහන්න අවශ්‍ය නෑ.
    වෙන ෆෝරම් වල වගේ එලකිරියෙ ප්‍රීමියම් මෙම්බර්සිප් ඇත්තෙත් නෑනෙ :)
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    පැටියා;13056371 said:
    :D

    මාත් හිතන්නෙ ප්‍රීමියම් කියලා ගහන්න අවශ්‍ය නෑ.
    වෙන ෆෝරම් වල වගේ එලකිරියෙ ප්‍රීමියම් මෙම්බර්සිප් ඇත්තෙත් නෑනෙ :)

    Anika ප්‍රීමියම් gahapu T ekak gahan gamanak yaddi,

    Bus ekata naggama, ප්‍රීමියම් ungen salli ganne naha
    Kanna giyama, ප්‍රීමියම් T adapu ungen baageta salli ganne
    Wage network ekak thiyenawa nam kamakuth naha :eek::lol:

    Me project eka karanne ara site eka iye down una nisaadha?:(
    Hethuwa eka nam T ganne nathuwa donate karanna system ekak hadapan ;)

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Anika ප්‍රීමියම් gahapu T ekak gahan gamanak yaddi,

    Bus ekata naggama, ප්‍රීමියම් ungen salli ganne naha
    Kanna giyama, ප්‍රීමියම් T adapu ungen baageta salli ganne
    Wage network ekak thiyenawa nam kamakuth naha :eek::lol:

    Me project eka karanne ara site eka iye down una nisaadha?:(
    Hethuwa eka nam T ganne nathuwa donate karanna system ekak hadapan ;)

    :D
    ජීටී අයියට නාන්න සල්ලි බං.
    ඩොනේෂන්ස් බාර ගන්නෙ නෑ පොර :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අලුතෙන් ආපු අයට එහෙම වෙනස් කම් කරන එක හරිද බං??:sorry::sorry::sorry:

    ටී ෂර්ට් හැමෝටම ගන්න පුලුවන් වෙන්න ඕන.. ඕන නම් බැජ් එකේ හරි ඩිසයින්
    එකේ හරි සීනියර් අයට වෙනසක් තිබ්බට කමක් නෑ:):)
    පරන අයට විතරක් නෙමේ බන් අලුත් Active අයටත් එක්ක කිව්වේ. උඹ වගේ එවුන්. උඹලා අලුත් උනාට අපිටත් වඩා Active නේ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P Ekek innawa yantham!
    Machan oya T shirt ekek keeyadha?

    :frown: එකෙක් නෙවේ, තව ඕනා තරම් 2006 කට්ටිය ඉන්නව මේකේ දිනපතාම ලොග් වෙන අය...... :yes:

    ටී ෂර්ට් ගහන කෙනාගෙන් අහපන් ඕකට උත්තරේ..... :yes:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    පැටියා;13056420 said:
    :D
    ජීටී අයියට නාන්න සල්ලි බං.
    ඩොනේෂන්ස් බාර ගන්නෙ නෑ පොර :D

    Mama hithuwe ara maintain kiyala thibba seen eka kiyala
    T ekak 2000 wage wei :eek:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :frown: එකෙක් නෙවේ, තව ඕනා තරම් 2006 කට්ටිය ඉන්නව මේකේ දිනපතාම ලොග් වෙන අය...... :yes:

    ටී ෂර්ට් ගහන කෙනාගෙන් අහපන් ඕකට උත්තරේ..... :yes:

    Ambo ow mata parana ekek maraniya tharjana karala, podi liyum kadadhahiyakuth ewala :shocked: :(
    Mama hithuwe parana un set wela karanne kiyala...
    Ekai uben gaana ahuwe ;)
     
    Status
    Not open for further replies.