oka sudu patin gahuwa nam niyamai.... elakiri kiyana eka tawa tikak podi karala.. ekko one side witrak elakiri gahuwa nam athi neda
macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.
ehema hithenne nedda?
CENTER]eka hoda adahasak machan....nathnam kattiya t-shirts gannama aluthin accounts hadai...[/CENTER]

macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.
ehema hithenne nedda?
මමත් ඕක හිතුවා බං
print කරන අය එක්ක කතා කරල බලන්න ඕන
premium කියල ගහන්න ප්‍රමාණයක් ඉන්නත් ඕන
බලමු ඒකට මොකක් හරි විසදුමක් දෙන්න

macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.
ehema hithenne nedda?

පැටියා;13056343 said:
ප්‍රීමියම් කෙසේ වෙතත් අඩුම ගානෙ අවුරුද්දක් වත් පරන පෝස්ට් කවුන්ට් එක 100ක් වත් තියන අයට විතරක් දුන්නනම් හරි. නැත්තං බල්ලොත් ඕවා පාරවල් වල ඇඳං ඉඳියි![]()

ප්‍රීමියම් kiyala gahanne aei kiyala mata thawama therune naha bun!![]()

පැටියා;13056371 said:
මාත් හිතන්නෙ ප්‍රීමියම් කියලා ගහන්න අවශ්‍ය නෑ.
වෙන ෆෝරම් වල වගේ එලකිරියෙ ප්‍රීමියම් මෙම්බර්සිප් ඇත්තෙත් නෑනෙ![]()

Anika ප්‍රීමියම් gahapu T ekak gahan gamanak yaddi,
Bus ekata naggama, ප්‍රීමියම් ungen salli ganne nahaWage network ekak thiyenawa nam kamakuth naha
Kanna giyama, ප්‍රීමියම් T adapu ungen baageta salli ganne
Me project eka karanne ara site eka iye down una nisaadha?
Hethuwa eka nam T ganne nathuwa donate karanna system ekak hadapan

පරන අයට විතරක් නෙමේ බන් අලුත් Active අයටත් එක්ක කිව්වේ. උඹ වගේ එවුන්. උඹලා අලුත් උනාට අපිටත් වඩා Active නේඅලුතෙන් ආපු අයට එහෙම වෙනස් කම් කරන එක හරිද බං??
ටී ෂර්ට් හැමෝටම ගන්න පුලුවන් වෙන්න ඕන.. ඕන නම් බැජ් එකේ හරි ඩිසයින් එකේ හරි සීනියර් අයට වෙනසක් තිබ්බට කමක් නෑ![]()

Ekek innawa yantham!
Machan oya T shirt ekek keeyadha?
එකෙක් නෙවේ, තව ඕනා තරම් 2006 කට්ටිය ඉන්නව මේකේ දිනපතාම ලොග් වෙන අය...... 

පැටියා;13056420 said:
ජීටී අයියට නාන්න සල්ලි බං.
ඩොනේෂන්ස් බාර ගන්නෙ නෑ පොර![]()

එකෙක් නෙවේ, තව ඕනා තරම් 2006 කට්ටිය ඉන්නව මේකේ දිනපතාම ලොග් වෙන අය......
ටී ෂර්ට් ගහන කෙනාගෙන් අහපන් ඕකට උත්තරේ.....![]()

අඩේ නියමයි එහෙනම් මේ පාර T-shirt ටික නොමිලේම දෙයිපැටියා;13056420 said:
ජීටී අයියට නාන්න සල්ලි බං.
ඩොනේෂන්ස් බාර ගන්නෙ නෑ පොර![]()

අඩේ නියමයි එහෙනම් මේ පාර T-shirt ටික නොමිලේම දෙයි![]()